Growatt Inverter ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න හිතුන. ඔයාල Growatt Inverter එකක් ගන්න හිතාගෙන ඉන්නව නම්, අරගෙන තියෙනව නම්, අදහස් දැනගන්න ඕන නම් මෙතැනට එන්න.
මාත් ගත්ත ඒ මොඩල් එකම. දැන් දවස් කීපයකට කලින් සෙට් කරා. මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනව,
1. ඒකෙ පොඩි කරන්ට් එක පාස් වෙනව වගේ සද්දයක් ඇහෙනව දිගටම. නිකං අර ට්‍රාන්ස්ෆෝමර් එකක් ළඟින් යද්දි එන සද්දෙ වගේ එකක්. කරන්ට් එක පාස් වෙද්දි එන සද්දෙ වගේ. ඒක නෝමල්ද?
2. බැට්රි එකක් මම තාම කනෙක්ට් කරල නෑ ඒක මග. ඉන්වර්ටර් එක ඔන් කරපු ගමන් එරර් එකක් එනව කෝඩ් එක 4. ඊට පස්සෙ 19 එරර් එක එනව දිගටම. ඒකත් නෝමල්ද?
3. මට මේක අද නෝට් උනේ අහම්බෙන්. විදුලි මීටර් එක දිහා බලාගෙන ඉන්නකොට ඒක ලාවට කැරකෙන ගමන් තිබ්බෙ. ඊට පස්සෙ තදින් ඉර අවුවක් පායපු ගමන් මීටර් එක නැවතිලා මෙන්න අනිත් පැත්තට පොඩ්ඩක් කැරකුනා. මම ඊට පස්සෙ හොඳටම බලාගෙන හිටිය. තදින් ඉර අවුව පායද්දිම මීටර් එක නැවතිලා පොඩ්ඩක් ආයිත් පස්සට කැරකෙනව. තත්පර 2-3ක් වගේ පස්සර කැරකෙනව. මේකත් නෝමල්ද?
1 - නෝමල් වෙන්න ඕන, මේව හයි ෆ්‍රීකුවෙන්සි ඉන්වර්ටර් නිසා පොඩි සද්දයක් එන්න පුලුවන්
2 - හරියටම කියනන් දන්නෙ නැහැ
3 - මම දන්න විදියට ඕක නෝමල්, ඔය පොඩ්ඩක් ආපස්සට කැරකෙනවා කියන එකෙන් උඹගෙ සෝලා ග්‍රිඩ් එකට යනවා කියන එක නෙමයි කියන්නෙ. මම දන්න විදියට මෙහෙමයි, ගෙදර ලොකු ලෝඩ් එකක් යූස් කරද්දි මීටරේ වේගෙන් කැරකෙනවා නමුත් ලෝඩ් එක, එක සැරේම ඕෆ් උනාට මීටරේ එහෙම නතර වෙන්නෙ නැහැ පොඩ්ඩක් කැරකිලා තමයි නතර වෙන්නෙ ඒ වැඩිපුර කැරකුනු ටික බැලන්ස් කරන්න පොඩ්ඩක් ආපස්සට කැරකෙනවා
මගේ ගෙදර උඩ තට්ටුවෙ කන්ස්ට්‍රක්ශන් වැඩ වගයක් තිබිලා කොහොම හරි ඉවරකරගන්න ඕන නිසා මම තාම සෝලා ටික සම්පූර්ණයෙන්ම හයි කරලා නැහැ. පැනල් ටික පර්මනන්ට්ලි හයි කරන්න විදියක් නැහැ කන්ස්ට්‍රක්ශන් වැඩේ ඉවරවෙනකල්
මම ටෙස්ට් කරන්න පොඩ්ඩක් හයි කරලා බැලුවට තාම ඉන්වර්ටර් එක හරියට එක දිගට යූස් කරේ නැහැ
mageth okamai inverter eka.
1. meka mageth enawaara UPS wala ehema enawa wage welawakata.
2. battery less dawas 4 k diwwa (panel JA 540 x 6). error code awe ne. mulinma on karaddi witharak 4 eka awa.
me tike wessa magula ekka battery less duwanna be mage load eka wedi hinda. passe 85amh amaron battery 4 k damma.
3. nam baluwe ne bn,
mata meke awa awul tika tamai battery cut off eka 48V tiyanna be. 47.8 puluwan. samahara welawata auto ayema 42V set wenawa. ehema wenne ai kiuyala hoyaganna oni.
mul dawas tike settings save une ne app/server eken karana (https://server.growatt.com) adanam settings tika gaththa.
මම නම් සෙල් ටික ඕඩර් කරා බං. තාම මග එනව. CATL 3.2V 120AH Cells 16k දැම්ම. JK BMS එකකුත් ගත්ත.battery eka gathe kohomada

2. හැමතිස්සෙම ඔන් කරද්දි කෝඩ් 4 එනව බං බීප් එකක් එක්ක. ඊට පස්සෙ 19 කෝඩ් එක දිගටම ඩිස්ප්ලේ එකේ තියෙනව. මම දැම්මෙ 545W Canadian Solar Panel 4ක්. පැනල් ගාන නම් මදි වගේ. හවස් වරුවෙ හිටපු ගමන් කට් ඔෆ් වෙනව. තව දෙකක් දාන්න හිතාගෙන ඉන්නෙ බං. මගේ පැනල් 4න් මැක්ස් ආව 2105W එක දවසක්. හොඳට අව්ව තියෙනව නම් Continuously එනව 1900 ගානක් වගේ. Battery Less නම් දුවන්න ටිකක් අමාරුයි බං. පුලුවන් හැබැයි ප්‍රැක්ටිකල් නෑ. ෂේප් එකේ ටීවි එක බලාගෙන, ෆෑන් දෙක තුනක් දාල, ඉන්න පුලුවන් AC එක වගේ දැම්මොත් වලාකුලක් ආපු ගමන් කෙල වෙනව. ඔක්කොම ඔෆ්.mageth okamai inverter eka.
1. meka mageth enawaara UPS wala ehema enawa wage welawakata.
2. battery less dawas 4 k diwwa (panel JA 540 x 6). error code awe ne. mulinma on karaddi witharak 4 eka awa.
me tike wessa magula ekka battery less duwanna be mage load eka wedi hinda. passe 85amh amaron battery 4 k damma.
3. nam baluwe ne bn,
mata meke awa awul tika tamai battery cut off eka 48V tiyanna be. 47.8 puluwan. samahara welawata auto ayema 42V set wenawa. ehema wenne ai kiuyala hoyaganna oni.
mul dawas tike settings save une ne app/server eken karana (https://server.growatt.com) adanam settings tika gaththa.
ubata cost eka keeyak giyada machan.
මම නම් සෙල් ටික ඕඩර් කරා බං. තාම මග එනව. CATL 3.2V 120AH Cells 16k දැම්ම. JK BMS එකකුත් ගත්ත.
------ Post added on Jul 4, 2022 at 12:05 AM
මේක 5මිනිත් තමයි අප්ඩේට් වෙන්නෙ බං. හැබැයි මට නෝටිස් වෙලා තියෙනව එරර් එකක් ගිය ගමන් ෆෝන් එකට එවෙලෙම නොටිෆිකේෂන් එනව. ඉන්වර්ටර් එක Restart උනොත් බැට්රිලස් දුවල එතකොටත් ෆෝන් එකට එවෙලෙම එනව නොටිෆිකේෂන් එක. විනාඩි 5 සීන් එක නම් ෂුවර් නෑ.danata tracking walata use kanne mobile app ekai, https://server.growatt.com site ekai.
Data logger update interval eka tiyenne 5min. meka real time ganna widiyak set unoth share karanne![]()
return ekak/ bill 0 karanna balan offgrid gahanne ne bn, ehenam Ongrid yanna oni. meke godak useful wenne powercut ekata.mana machan solar electricity gena full review ekak kara. thama danne nethuwa hithanawa cost eka nisa
mama langadi quotation ekak gatta 2.2 million
INSTALLATION OF 5.40KW OFF-GRID GROWATT SOLAR ES
SYSTEM
GROWATT SPF 5000 ES INVERTER: 01 NOS
DAH 450W / JINKO 450W SOLAR PANELS: 12 NOS (HALF CUT)
5KWH GROWATT LITHIUM PHOSPHATE BATTERY (LiFePO4) –
01 NOS
COST: 2.2 million
denata mage bill unit 320 wage bill eka 11000
ethakota denata thiyana cost eka recover wenne 200 months (16.6 years)
electricity bill eka 100% wedi una kiyamu. api 25000 una kiyala heduwath 88 months yanawa (7.33 years) yanawa recover wenna
hebei oya gana bank eke dala 15% interest ekak gattoth maseta interest eka witharak 27500 wenawa. therenawa neda opportunity cost eka
solar denata pricing harima wedi and padui. mama eka nisa den podi ganakin share wenna ekak balanawa
me inverter eka 38000-480000 range eke neda yanne ???

BMS එකට ඩොලර් 120ට කිට්ටු ගානක් ගියේ. ගෲප් එකේ ඉන්න චතුරංග කියල කෙනෙක්ගෙන් ගත්තෙ.ubata cost eka keeyak giyada machan.
mage SAKO 48V 100Ah eka admin service eke 10th order eke bn, stuck wela tiyenne.2. හැමතිස්සෙම ඔන් කරද්දි කෝඩ් 4 එනව බං බීප් එකක් එක්ක. ඊට පස්සෙ 19 කෝඩ් එක දිගටම ඩිස්ප්ලේ එකේ තියෙනව. මම දැම්මෙ 545W Canadian Solar Panel 4ක්. පැනල් ගාන නම් මදි වගේ. හවස් වරුවෙ හිටපු ගමන් කට් ඔෆ් වෙනව. තව දෙකක් දාන්න හිතාගෙන ඉන්නෙ බං. මගේ පැනල් 4න් මැක්ස් ආව 2105W එක දවසක්. හොඳට අව්ව තියෙනව නම් Continuously එනව 1900 ගානක් වගේ. Battery Less නම් දුවන්න ටිකක් අමාරුයි බං. පුලුවන් හැබැයි ප්‍රැක්ටිකල් නෑ. ෂේප් එකේ ටීවි එක බලාගෙන, ෆෑන් දෙක තුනක් දාල, ඉන්න පුලුවන් AC එක වගේ දැම්මොත් වලාකුලක් ආපු ගමන් කෙල වෙනව. ඔක්කොම ඔෆ්.
ඇයි උඹ LFP බැට්රි එකක් දාන්නෙ නැත්තෙ?
3. ඒකත් පොඩ්ඩක් චෙක් කරපං.
Cut off voltage ගැන නම් ලොකු අදහසක් නෑ බං. බැට්රි ආවයින් පස්සෙ තමයි බලන්න වෙන්නෙ.
link eka dapan machan battery gatha ungeBMS එකට ඩොලර් 120ට කිට්ටු ගානක් ගියේ. ගෲප් එකේ ඉන්න චතුරංග කියල කෙනෙක්ගෙන් ගත්තෙ.
බැට්රි ගත්තෙ ටැක්යොන් ඉලෙක්ට්‍රික් කියල එකකින්. ඕඩර් කරද්දි බැට්රි වල පේමන්ට් එක කරා. 318,793.28ක් දැනට ගෙවල තියෙනව. බඩු ආවම තව 125ක් වගේ ගෙවන්න තියෙනව බං.
https://www.facebook.com/tachyonElectrolink eka dapan machan battery gatha unge
මගේ මෙහෙම නෙමෙයි මේ බාර් එක වැඩ කරන්නෙ බං. හැමතිස්සෙම ඉන්වර්ටර් පැත්ත 0% තියෙන්නෙ. සමහරවිට බැට්රි එක කනෙක්ට් කරල නැති නිසා වෙන්න ඇති. මේ 1.9 කියල පෙන්නන්නෙ සෝල ජෙනරේෂන් එකද බං?return ekak/ bill 0 karanna balan offgrid gahanne ne bn, ehenam Ongrid yanna oni. meke godak useful wenne powercut ekata.
View attachment 176291
me full day eka AC ekka. ada powercut mata set une 4.20-6.00 ayema 8.40-10.00
oya time eke kisi awulak enthuwa system eka diwwa ithin. investment eke mata oni return eka tamai eka
dan duwanne PV > Grid > Battery
SAko eka awama PV > Battery > Grid walata move wenawa.
මේක ගොඩක් දිගට කතා කරන්න ඕන දෙයක් බං. උඹ ඔය හිතන විදියටම මම මෙයිට අවුරුද්දකට කලින් හිතපු නිසා ලක්ෂ 8කට වගේ කරන්න තිබුණ එකකට ලක්ෂ 15ක් විතර වියදම් කරන්න උනා. ගිය අවුරුද්දෙ මම මෙහේ කම්පැනි එකකට කතා කරාම Off Grid එකක් ගහන්න ලක්ෂ 15ක් විතර යයි කිව්ව. ඒ නිසා මම වැඩේ අතැරල දැම්ම. දැන් දුක් වෙනව ඉස්සර සල්ලි තිබිලත් තනියම ඉගෙන ගෙන කරන්න බැරි උන එකට. ඇත්තටම ඒ කාලෙ අද වගේ මේව හොයන්න Sources තිබ්බ නම් මේ වෙද්දි ඔක්කොම ඉවර කරල බාගෙකටත් අඩුවෙන්.mana machan solar electricity gena full review ekak kara. thama danne nethuwa hithanawa cost eka nisa
mama langadi quotation ekak gatta 2.2 million
INSTALLATION OF 5.40KW OFF-GRID GROWATT SOLAR ES
SYSTEM
GROWATT SPF 5000 ES INVERTER: 01 NOS
DAH 450W / JINKO 450W SOLAR PANELS: 12 NOS (HALF CUT)
5KWH GROWATT LITHIUM PHOSPHATE BATTERY (LiFePO4) –
01 NOS
COST: 2.2 million
denata mage bill unit 320 wage bill eka 11000
ethakota denata thiyana cost eka recover wenne 200 months (16.6 years)
electricity bill eka 100% wedi una kiyamu. api 25000 una kiyala heduwath 88 months yanawa (7.33 years) yanawa recover wenna
hebei oya gana bank eke dala 15% interest ekak gattoth maseta interest eka witharak 27500 wenawa. therenawa neda opportunity cost eka
solar denata pricing harima wedi and padui. mama eka nisa den podi ganakin share wenna ekak balanawa
me inverter eka 38000-480000 range eke neda yanne ???
unge official site ekenda gatte?danata tracking walata use kanne mobile app ekai, https://server.growatt.com site ekai.
Data logger update interval eka tiyenne 5min. meka real time ganna widiyak set unoth share karanne![]()
Alibaba unit ekata 600, fedex 250, mehen tax eka 22k hari 23 k hari bn. sathiyen wage awaunge official site ekenda gatte?
Alibaba unit ekata 600, fedex 250, mehen tax eka 22k hari 23 k hari bn. sathiyen wage awa

මම ගෙන්නුවෙ 20 වෙනිද ඔය කේස් එක දැම්මට පස්සෙ. ඒත් මුකුත් එහෙම ඇහුවෙ නෑ. පර්සනල් ඒවට අවුලක් නෑ බං Air Freight එනව නම්. Sea Freight නම් පර්සනල් උනත් පොඩි අවුලක් තියෙනවInverter ekakata Payoneer card eken pay karala FedEx walin ship kaloth Custom aulk yanna puluwanda?
pennanna Payment receipt nethi nisa![]()