GROWATT Inverter Discussion Thread - Share your experience

reddit

Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    mchan uba use karana AC & DC SPDs wala details danna puluwanda?
    2UVizDp.jpg
    3E8AmB2.jpg

    Qx1WLFa.jpg

    DxT2C10.jpg

    1: AC | 2: PV | 3: DC (Battery)

    High re
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    උණු වෙලා නැහැ බන්, fan එක තියෙන්නේ එතන හින්ද dust එක තියෙන්නේ. mppt එකනම් බන් නිකන් wire connector වලින් තියෙන්නේ. easy වැඩක්

    මුන්ගේ site එකේ chat එකෙන් විතරයි වැඩ කලේ support එක. china language තියෙන එක. අනිත් කිසිම එකකට reply කලේ නැහැනේ
    image.png

    මේ තියෙන්නෙ උණු වෙච්ච තැන් දෙකක් නෙමෙයිද බං?

    meke okkoma hodai sadde thamai, load eka wedi una gaman , molak start kara wage thamai
    හප්ප ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ. මිදුලටත් ඇහෙනව බං ලාවට සද්දෙ. ලෝඩ් එක දෙනකොටම රේස්වෙලා එනව :ROFLMAO: හැබැයි ඉතිං සද්දෙ අහන්න ඉන්න අවුලක් නැති නිසා ෂේප් 😁
    ------ Post added on Jul 22, 2022 at 7:08 PM

    dust eka me 10 days walata bn. ehema loku dust ekak enne ne. meke fan 2 ma 24hrs run wenawane :baffled: ekai godakme me seen eka

    voltage protector dala tiyenne grid eken yana ekatanam. 215-250 limit mathaka widiyata. hariyatama sure ne e wage ganak tibbe.
    seller kiyanne lead-acid battery use karanna epa kiyala. wena hethuwak kiyanne ne bn

    meke PV in eke newei bn, out wenne nethi issue ekak awe. pv in volate eka multimeter ekai, inverter display ekai same.
    ------ Post added on Jul 22, 2022 at 4:41 PM

    මචං මට මේ වෝල්ටේජ් ප්‍රොටෙක්ටර් එක නම් වැඩිය ෂුවර් නෑ. වැඩිය නෙමෙයි සත පහකට ෂුවර් නෑ. මගේ ළඟ තියෙන්නෙ ඕකෙම වොට් ගානත් පෙන්නන එක. ඒකෙ වෙනම ස්විච් එකක් වගේ එකක් තියෙන්නෙ ඉන්පුට් එක කට්ඕෆ් කරන්න(ටික් ගාල සද්දයක් ඇහෙනව ඔන් ඔෆ් වෙද්දි). ඒක කොච්චර වේගෙකින් වැඩ කරනවද කියන එක මට ෂුවර් නෑ. උඹ ඒකෙ සෙටින්ස් වල බලපං High voltage Cutoff delay එකකුත් තියෙනව. ඒක 0.1ms අඩුම තියෙන්නෙ. ඔය 0.1තුත් ඇතිනේ දෙයක් වෙනව නම් වෙන්න. අනිත් දේ තමයි මට ෆොටෝ එකට පේන හැටිද මංද උඹ බැට්රි වලට දාල තියෙන වයර් වල ගේජ් එක හොඳටම මදි වගේ. මිලි 35 නෙමෙයිද දැම්මෙ?
    ලෙඩ් ඇසිඩ් නම් හැබැයි චොර තමයි නේ මාත් මේ LFP බැට්රි ටික එනකල් බලාගෙන ඉන්නව බං
    ------ Post added on Jul 22, 2022 at 7:15 PM

    විනාඩියකට සැරයක් වත් අප්ඩේට් වෙනවද
    දැන් තියෙන එක අප්ඩේට් වෙන්නේ විනාඩි 5 සැරයක් එපා වෙනවා
    මම ළඟදි හොයාගත්ත ක්‍රමයක් විනාඩියකට සැරයක් අප්ඩේට් වෙන්න. ඒ වයිෆයි ඇඩැප්ටර් එකේ තියෙනව පින් එකක් ගහන්න තැනක් ඒකට පින් එකක් ගහපු ගමන් ඒකෙන් වයිෆයි හොට්ස්පොට් එකක් එනව. අන්න ඒකට කනෙක්ට් උනාම අපි අර රවුටර් එකට ලොග් උනාම එන පේජ් එක වගේම Configuration Page එකක් එනව. ඒකෙ තියෙනව Refresh Interval කියල ඒක විනාඩි 5 තියෙන්නෙ විනාඩිය කරපු ගමන් බඩු වැඩ. විනාඩියකට සැරයක් ඩේට එනව.
    @reddit උඹත් කරල බලපං ඉන්වර්ටර් එක හදාගත්තයින් පස්සෙ
    ------ Post added on Jul 22, 2022 at 7:21 PM
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    image.png

    මේ තියෙන්නෙ උණු වෙච්ච තැන් දෙකක් නෙමෙයිද බං?

    මචං මට මේ වෝල්ටේජ් ප්‍රොටෙක්ටර් එක නම් වැඩිය ෂුවර් නෑ. වැඩිය නෙමෙයි සත පහකට ෂුවර් නෑ. මගේ ළඟ තියෙන්නෙ ඕකෙම වොට් ගානත් පෙන්නන එක. ඒකෙ වෙනම ස්විච් එකක් වගේ එකක් තියෙන්නෙ ඉන්පුට් එක කට්ඕෆ් කරන්න(ටික් ගාල සද්දයක් ඇහෙනව ඔන් ඔෆ් වෙද්දි). ඒක කොච්චර වේගෙකින් වැඩ කරනවද කියන එක මට ෂුවර් නෑ. උඹ ඒකෙ සෙටින්ස් වල බලපං High voltage Cutoff delay එකකුත් තියෙනව. ඒක 0.1ms අඩුම තියෙන්නෙ. ඔය 0.1තුත් ඇතිනේ දෙයක් වෙනව නම් වෙන්න. අනිත් දේ තමයි මට ෆොටෝ එකට පේන හැටිද මංද උඹ බැට්රි වලට දාල තියෙන වයර් වල ගේජ් එක හොඳටම මදි වගේ. මිලි 35 නෙමෙයිද දැම්මෙ?
    ලෙඩ් ඇසිඩ් නම් හැබැයි චොර තමයි නේ මාත් මේ LFP බැට්රි ටික එනකල් බලාගෙන ඉන්නව බං
    ------ Post added on Jul 22, 2022 at 7:15 PM

    oke bn burn wela tiyenne oya mark karapu 2 eka. cable eka gawa tiyenne athule dust eka :D mama clean karala baluwa ayema.

    cable 25mm dala tiyenne bn breaker eke idan inverter ekata. battery eke idan breaker ekata dala tiyenne 35mm.

    protector ekanam lokuwata sure ne tamai bn, eth ape laga patha kohewath factory ehema mokuth ne, voltage loku wenasak wenne ne itin, ewale ithin mokak unada kiyala sirawatama hithaganna be. grid eken permanent ain wenawa bn admin service dapu battery ekath awoth,
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    උඹලගේ PV නැති වෙලාවට. ඒ කියන්නේ හවස 6න වගේ පස්සේ PV වල return voltage එකක් එනවද ? මගේ +/- DC 24-27 වගේ පෙන්වනවා. inverter එක පැත්තේ.
     
    • Like
    Reactions: chami2015

    35mm අනිවාර්යෙන්ම දාන්න බං. උඹට ග්‍රිඩ් එකෙන් ෆුල් අයින් වෙන්න බැරි වෙයි මොකද මම සෝල සෙට් කරපු දවසෙ ඉඳල අඩුම ජෙනරේෂන් තිබ්බෙ ඊයෙ. පට්ටම කලුවරයි දවසම දවල් 2ට වගේ සෝල ඔෆ් උනා බං. දවසටම යුනිට් 1.9යි හැදිල තිබ්බෙත්. ඕකට තියෙනව මොනවහරි ප්ලග් ජාතියක්. අන්න එයින් එකක් ග්‍රිඩ් එකට දැම්ම නම් හරි මට නම මතක නෑ. අපි සාමාන්‍ය පාවිච්චි කරන ප්ලග් වගේ නෙමෙයි ටිකක් ලොකු ප්ලග් එකක්. ඒක දාල අවශ්‍යතාවයක් උනොත් ග්‍රිඩ් එක ප්ලග් කරල ගන්න තියෙන්නෙ බං.

    ග්‍රිඩ් එකේ ෆේස් දෙකක් ෂෝට් උනොත් ස්පාර්ක් උනොත් වගේ එකපාරටම 400 වගේ වෝල්ටේජ් එකක් එන්න පුලුවන් නේ බං.

    මොකක්ද ඉන්වර්ටර් එක? රිටර්න් වෝල්ටේජ් එකක් කිව්වෙ ඉන්වර්ටර් එකේ ඉඳල පැනල් වලට යනවද බං?
    මගේ නම් කරන්ට් මීටර් එක පොඩ්ඩක් අනිත් පැත්තට යනව, ඒක නම් වෙන්නෙ මීටර් එක ඇජස්ට් වෙන්න පොඩ්ඩක් එහෙම යනවලු. පැනල් වලට රිටර්න් එකක් යන්නෙ කොහොමද?
     
    SPF5000es. PV Off Kalama PV eke inverter side Eka. E kiyanne inverter eken return wenawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    SPF5000es. PV Off Kalama PV eke inverter side Eka. E kiyanne inverter eken return wenawa
    ඒක කොහොමද චෙක් උනේ? මගේ බැට්රි එකක් ගහල නෑ තාම ඒත් සමහරවෙලාවට වොට් එකක් දෙකක් බැට්රි එකට යනව පෙන්නනව. ඒ වගේ දෙයක්ද දන්නෙ නෑ.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    SPF5000es. PV Off Kalama PV eke inverter side Eka. E kiyanne inverter eken return wenawa
    ow mage th thiye 30v wage pennawa , mutimeter eken

    thwa deyak , ubala poddak balapalla, gedara okkoma load nethi welawata inverter eke watt ganak out wenawa pennawada kiyala, mama check kare trip switch eka off karala 10w wage pennanawa. hebei AC nethiwa PV walin withrak duaddi ehema ne trip eka off karagaman output eka 0 wenawa.
    ------ Post added on Jul 23, 2022 at 7:42 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ow mage th thiye 30v wage pennawa , mutimeter eken

    thwa deyak , ubala poddak balapalla, gedara okkoma load nethi welawata inverter eke watt ganak out wenawa pennawada kiyala, mama check kare trip switch eka off karala 10w wage pennanawa. hebei AC nethiwa PV walin withrak duaddi ehema ne trip eka off karagaman output eka 0 wenawa.
    ------ Post added on Jul 23, 2022 at 7:42 AM
    මම ඔය PV Return වෙන සීන් එක බලල නෑ බං. මට ඔය ට්‍රිප් එක ඔෆ් කරාම සීන් එක නම් මීටර් වෙලා තියෙනව. PV වලින් විතරක් දුවද්දි 0W වෙනව නැත්නම පොඩි ගානක් පෙන්නනව. හේතුවක් හිතාගන්න බෑ මොකද ඉන්වර්ටර් එක රන් වෙන්න ඕන කරන පවර් එක වෙනම පෙන්නනව නේ ග්‍රිඩ් සයිඩ් එකේ.

    මට අහු උන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව තව,
    1. PV වලින් විතරක් දුවල ග්‍රිඩ් එක ඔන් කරන්න එතකොට තත්පර 10ක් විතර යනකල් PV වලින් ගන්න එක නැවතිලා Grid එකෙන් විතරක් ගන්නව ඊට පස්සෙ PV එකෙන් ගන්නෙ.
    2. දැන් දවසකට දෙකකට කලින් පුදුම වැඩක් උනා. මම බැට්රිලස් දුවන්නෙ. ග්‍රිඩ් එක ඔෆ් උන වෙලාවක වැඩිය PV Power තිබ්බෙත් නෑ. වෝල්ටේජ් එක 230V පෙන්නුවෙ අවුට් කරනව කියල ඒත් මම දාපු මීටර් එකේ පේන්නෙ 221 වගේ. ඊට පස්සෙ ග්‍රිඩ් පවර් එක ආව එතකොට ආයිත් නෝමල් උනා ඊට පස්සෙ ආයිත් පවර් කට් එකක් උනා එතකොට ඉන්වර්ටර් එකේ වෝල්ටේජ් එක 230ක් පෙන්නුව මෙන්න ඒත් ඇත්තට අවුට් කරේ 121ක් වගේ. ගෙදර බල්බ්තුත් Blink වෙන්න ගත්ත. ඉන්වර්ටර් එක Restart කරාම කේස් එක හරි ගියා. මම ඊයෙත් ග්‍රිඩ් පවර් එක මැනුවලි Off කරලම බැලුව කීපසැරයක් ආයිත් ඒක උනේ නෑ. හැබැයි ඒක නම් ටිකක් සීරියස් කේස් එකක්.
    3. තව ග්‍රිඩ් පවර් එක නැති වෙලාවට හවස් වෙද්දි PV Power Insufficient වෙනකොට ඉන්වර්ටර් එක ඔන් වෙනව ඔෆ් වෙනව එක එක විකාර නටනව. බැට්රි එක දානකල් මේ ප්‍රශ්නෙ තියේවි. දැන් මම මැනුවලි බ්‍රේකර් එක ඔෆ් කරනව හවස් වරුවට පවර් කට් එකක් තිබ්බොත්. මේකෙ ඒ සයිඩ් එක දුර්වලයි PV Power මදි නම් ඒක ඔෆ් කරල දාන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මගේත් sako inverter එකක් තියෙන්නෙ බන්. sako ජරාවක් කියන හින්ද growatt එකකට යන්න බැලුවෙ. ඒකත් ඒ වගේම තමයි බලන් යද්දි :sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    මගේත් sako inverter එකක් තියෙන්නෙ බන්. sako ජරාවක් කියන හින්ද growatt එකකට යන්න බැලුවෙ. ඒකත් ඒ වගේම තමයි බලන් යද්දි :sorry:
    SAKO එකෙත් ලෙඩ තියෙනවා බන්, හැබැයි SAKO දැන් සාපේක්ෂව ලංකාවේ unit වැඩි, ඉතින් එතකොට ලෙඩ එන්න තියෙන chance එකත් වැඩි.

    හැබැයි sako එකේ ඇතුලේ build quality එකයි, මේකයි බලද්දී හිතෙනවා මේක හොදයි කියලා. මගේම කරුමෙට ඉතින් කෙල උනා :baffled: එත් තාමත් එහෙම උන හේතුව හොයාගන්න බැරි උනා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    SAKO එකෙත් ලෙඩ තියෙනවා බන්, හැබැයි SAKO දැන් සාපේක්ෂව ලංකාවේ unit වැඩි, ඉතින් එතකොට ලෙඩ එන්න තියෙන chance එකත් වැඩි.

    හැබැයි sako එකේ ඇතුලේ build quality එකයි, මේකයි බලද්දී හිතෙනවා මේක හොදයි කියලා. මගේම කරුමෙට ඉතින් කෙල උනා :baffled: එත් තාමත් එහෙම උන හේතුව හොයාගන්න බැරි උනා
    මම බුකි ග්රූප් වල සෑහෙන්න දැකල තියනව sako inverter වල ඔය වගේම mppt controller එකේ ප්‍රශ්ණ ඇවිත් තියනව. කවරෙ වෙනස් උනාට මදේ ඔක්කොම එකයි වගේ :baffled:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    SAKO එකෙත් ලෙඩ තියෙනවා බන්, හැබැයි SAKO දැන් සාපේක්ෂව ලංකාවේ unit වැඩි, ඉතින් එතකොට ලෙඩ එන්න තියෙන chance එකත් වැඩි.

    හැබැයි sako එකේ ඇතුලේ build quality එකයි, මේකයි බලද්දී හිතෙනවා මේක හොදයි කියලා. මගේම කරුමෙට ඉතින් කෙල උනා :baffled: එත් තාමත් එහෙම උන හේතුව හොයාගන්න බැරි උනා
    හැබැයි ඔතැන තව චාන්ස් එකක් තියෙනව බං මෙහේ පාවිච්චි කරන අය වැඩි වෙද්දි උන් සර්විස් එකත් වැඩියෙන් දෙනව. දැන් සකෝ Repair Centers දෙකක් වගේ තියෙනව නේ. ග්‍රෝවොට් වලට එහෙම සපෝට් කරන්න කිසි තැනක් නෑ
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මම ඔය PV Return වෙන සීන් එක බලල නෑ බං. මට ඔය ට්‍රිප් එක ඔෆ් කරාම සීන් එක නම් මීටර් වෙලා තියෙනව. PV වලින් විතරක් දුවද්දි 0W වෙනව නැත්නම පොඩි ගානක් පෙන්නනව. හේතුවක් හිතාගන්න බෑ මොකද ඉන්වර්ටර් එක රන් වෙන්න ඕන කරන පවර් එක වෙනම පෙන්නනව නේ ග්‍රිඩ් සයිඩ් එකේ.

    මට අහු උන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව තව,
    1. PV වලින් විතරක් දුවල ග්‍රිඩ් එක ඔන් කරන්න එතකොට තත්පර 10ක් විතර යනකල් PV වලින් ගන්න එක නැවතිලා Grid එකෙන් විතරක් ගන්නව ඊට පස්සෙ PV එකෙන් ගන්නෙ.
    2. දැන් දවසකට දෙකකට කලින් පුදුම වැඩක් උනා. මම බැට්රිලස් දුවන්නෙ. ග්‍රිඩ් එක ඔෆ් උන වෙලාවක වැඩිය PV Power තිබ්බෙත් නෑ. වෝල්ටේජ් එක 230V පෙන්නුවෙ අවුට් කරනව කියල ඒත් මම දාපු මීටර් එකේ පේන්නෙ 221 වගේ. ඊට පස්සෙ ග්‍රිඩ් පවර් එක ආව එතකොට ආයිත් නෝමල් උනා ඊට පස්සෙ ආයිත් පවර් කට් එකක් උනා එතකොට ඉන්වර්ටර් එකේ වෝල්ටේජ් එක 230ක් පෙන්නුව මෙන්න ඒත් ඇත්තට අවුට් කරේ 121ක් වගේ. ගෙදර බල්බ්තුත් Blink වෙන්න ගත්ත. ඉන්වර්ටර් එක Restart කරාම කේස් එක හරි ගියා. මම ඊයෙත් ග්‍රිඩ් පවර් එක මැනුවලි Off කරලම බැලුව කීපසැරයක් ආයිත් ඒක උනේ නෑ. හැබැයි ඒක නම් ටිකක් සීරියස් කේස් එකක්.
    3. තව ග්‍රිඩ් පවර් එක නැති වෙලාවට හවස් වෙද්දි PV Power Insufficient වෙනකොට ඉන්වර්ටර් එක ඔන් වෙනව ඔෆ් වෙනව එක එක විකාර නටනව. බැට්රි එක දානකල් මේ ප්‍රශ්නෙ තියේවි. දැන් මම මැනුවලි බ්‍රේකර් එක ඔෆ් කරනව හවස් වරුවට පවර් කට් එකක් තිබ්බොත්. මේකෙ ඒ සයිඩ් එක දුර්වලයි PV Power මදි නම් ඒක ඔෆ් කරල දාන්න
    1 nam wenne, grid eka stableda balannai frequency match karanai mata hithinne, mokada grid eke frequency eka wenas wenawa 49 idan 51 ta wage.
    2 nam wela ne ,
    3 math 5.30 wage grid power nethinam off karala danawa, oya ena yana case eka nisa.

    data logger eka 1 min walata change karada kawuruhari, mama change kara eth update wenne thama 5mins walinma thamai
    ------ Post added on Jul 23, 2022 at 9:44 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    1 nam wenne, grid eka stableda balannai frequency match karanai mata hithinne, mokada grid eke frequency eka wenas wenawa 49 idan 51 ta wage.
    2 nam wela ne ,
    3 math 5.30 wage grid power nethinam off karala danawa, oya ena yana case eka nisa.

    data logger eka 1 min walata change karada kawuruhari, mama change kara eth update wenne thama 5mins walinma thamai
    ------ Post added on Jul 23, 2022 at 9:44 PM
    Mama change kara bn. 1min welin dan data enawa
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    Utility එක තියෙනකොට battery එකෙන් ගන්නේ ඇයි? Voltage එක 220-240 කෝකට තිව්වත් මේක වෙනවා. කාටවත් කියන්න පුලුවන්ද මේ ඇයි කියලා ?

    Inverter.jpg
     
    • Like
    Reactions: chami2015