Grumpy Cat internet celebrity පූසෙක් :love: මෙයා මැරිල :( මේ මාසෙ 14 මැරිල තියෙන්නෙ :( නිවේදනය කරල තියෙන්නෙ 17 :( මැරෙනකොට වයස අවුරුදු 7යිලු :( Grumpy Cat ට නිවන් සැප ලැබේවා :(