දැනට ඔච්චරයි ඔලුවට ආවේ..හෙට එක්සෑම් එකක්..පස්සේ තව බලන්නම්..
- Reviews වල තියෙන text font ඒක ඇහැට අමාරුයි...<strong> කරලද කොහෙද තියෙන්නේ..ෆොන්ට් කලර් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න..Gray වලට හුරු එකක් දැම්මොත් හොඳයි වගේ..
- Site footer එකේ "Mobile phone brands" කියල ලින්ක් එකක් තියෙනවා..ඒක "Mobile Phone Brands" කියලා දන්නා..Site title එකෙත් තියෙන්නේ මේ වගේ..ගොඩක් ඒ වගේ ප්‍රධාන තැන්වලට "Title Case" පාවිච්චි කරන්න..
- "Latest Compares" නෙමෙයි "Latest Comparisons"..
- "Top rated mobiles" නෙමෙයි "Top Rated Devices" වගේ දැම්ම නම් හොඳයි..
- Pixel XL එකේ එහෙම ෆෝන් එකේ නම ඉස්සරහින් ෆෝන් බ්‍රෑන්ඩ් ඒක දාල නැහැ (Google)
- News section එකේ පහලින් මෙහෙම තියෙන්නේ "page 1 of 1 "..ඕක "Page 1 of 1" වෙන්න ඕනේ..
- Site එකේ තියෙන ලින්ක් එහෙම නම් මට පොඩ්ඩක් readability ඒක අඩුයි කියල තමයි දැනෙන්නේ..
- පොඩ්ඩක් සයිට් එකම හොඳට proofread කරවගන්න කාටහරි කියල..තව UX improvements නම් කරන්න පුළුවන්..
Prices danna puluwan eka eka shop wala wena wenama, eka eka phone walata ehema hodai da
Ideabeam eke wage kara nam hari..phone eke page ekata giyahama eka eka sellers lage prices pennanawa with their contact details..
Sellers lata wenama store page ekakuth thibba nam hondai..habai ehema karanna giyoth oka achcharuwak wennath puluwan..
Site eka dakka gaman mathak wenne GSMArena eka... personal opinion eka nam, wena colour scheme ekak use kara nam hondai kiyana eka..
comments daanna place ekak na neda?