GSMarena එකක් ලංකාවට ආයේ ඔනේ නෑ බ්. ඒකේ තියේන දෙවල් ආයේ වෙන සයට් එකකින් බලන්න ඔනේ නෑනේ
අළුත් දෙයක් කරපන් සහෝ.GSMarena කාරයත් එදා ඔහොම බලලා වෙන එකක කොපියක් දුන්නා නම් අපි තාමත් ගල් යුගයේ
එහෙම නේද
අළුතින් හිතපන් දෙයක් පොඩි අඩියක් එහෙම ගහලාග ජයවේවා සහෝ
+