රත්තරං;15673322 said:
ආ යාලු පොන්සියා
ඔව් නේන්නම් ඌ මට ඇරියා.. කොහොම ඇරිල්ලක් ඇරියද කියනවනම් ඌ ආගිය අතක් නෑ
පල පොන්සි යන්න
dan itin ehemawath kiyamu neda yaaluu?

රත්තරං;15673322 said:
ආ යාලු පොන්සියා
ඔව් නේන්නම් ඌ මට ඇරියා.. කොහොම ඇරිල්ලක් ඇරියද කියනවනම් ඌ ආගිය අතක් නෑ
පල පොන්සි යන්න

රත්තරන්
මට සිරාවට දුකයි![]()
"girls are always selfish"
හුගක් ගැනු හිතන්නේ තමන් ගැනයි ළමයි ගැනයි විතරයි. ඕක පැහැදිලිවෙයි කවදාහරි යාලුවෙකුට බොක්කෙන් උදාවක් කරන්න ගිහාම. welcome to the married world. This is just a beginning
මෙතන ඉන්න ලව් බෝය්ස් ල කියාවි..... අනේ ගැනී ඔයාට ආදරේ හින්දනේ පැටියෝ එහෙම කියන්නේ කියල![]()
බින්දු;15673336 said:මම හම්බ පොන්ටියෝ ගහන්නේ නෑ. කටයි පු^යි වහගෙන වැඩක් බලාගෙන ඉඳපන් කොයි පටා![]()

රත්තරංගේ කෙල්ල වෙත
~~. රත්තරං එළකිරියට ඇබ්බැහි වුණේ ඔබ කෙරෙහි ඇබ්බැහි වීමට බැරි නිසාය.~~

![]()
රත්තරං;15673030 said:අද මගේ කෙල්ල කිව්වා ඔය එලකිරි එක හදපු එකාව අහු උනොත් ඌව පට්ට ගහනවා කියලා. මම ඒකට ඇබ්බැහි වෙලා වැඩිලු. මම මෙච්චර ලග ඉදිදිත් ඔයාට ඔය මගුලම කොට කොටා ඉන්න ඕනෙදලු? එලකිරියත් එක්කම ඉන්නලු. මට මරන තරජන කලා බන්.. මට එයාගේ අගයක් නෑලු, එලකිරියලු මේ සේරටම මුල..මීට වඩානම් ඉවසන්න බෑලු..
මට පේන්නේ අර කුවේට් ඔටුවටත් ඔයටිකමද කොහෙද උනේ, දැන් පෙන්න නෑ. අර ඊයේ පෙරේදා බැන්ද ලෙබ්බේ අයියත් පේන්න නෑ. මුලින් පව්ල තර්ජනේ කර කරානේ උන්නේ., පස්සේ සතා සිව්පාවට වගේ කොස්සෙන් ගැහුවද දන්නෑ, මටත් ෆයිනල් වෝර්නින් එක ඇවිත් තියෙන්නේ.
මම එයාටත් එලකිරි එකේ එකවුන්ට් එකක් හදන්න කිව්වා. ඊට පස්සේ තත්වේ තවත් බරපතල උනා බන්..
කෝකටත් උබත් යන එන ගමන් පරිස්සමින්.. ලේසි වෙන්නේ නෑ
(මට ස්කයිප් එක හොයාගත්ත එකා එක්ක තියෙන මලමද කොහෙද මේ යෝදිට GT එක්ක තියෙන්නෙත්)
උඹගෙ කෙල්ල උඹට මරණ තර්ජන කලා කිව්වා..දැන්ම බූට් එක තියලා මාරු වෙයන්..
ඔටුවගෙ අතපය හතර කඩලා පැත්තකට දාලා කියලා ආරංචිය.. වලං පිඟන් රෙදි හේදුවෙ නැහැයි කියලා..
අලුත බැඳපු එකා තවම සැප ගන්නවා.. තව මාසෙකින් දෙකකින් රසේ නැති වුණාම එළකිරි එයි..මේ දවස් වල ලුණු නැතුව බත් කනවයි කියන්නෙ..

රත්තරං;15673293 said:ඔව්.. එයා ස්කයිප් එකේ. මම එලකිරියේ..
මාසෙකට එකහමාරකට දෙකකට වගේ සැරයක් ලංකාවට යැවෙන්නේ. පහුගිය ටිකේනම් ලංකාවේ උන්නේ

crazybuddy වනචරයා කෝ

sale ekeda danne na![]()

pala weshi yanna.. mama mehama mada gahanawada ubata
![]()

රත්තරං;15673306 said:ඇයි බන් මේ ලෝකේ මෙච්චර කුරිරු?
ඇයි බන් කලුගල් මෙච්චර රලු??

උඹගෙ කෙල්ල උඹට මරණ තර්ජන කලා කිව්වා..දැන්ම බූට් එක තියලා මාරු වෙයන්..
ඔටුවගෙ අතපය හතර කඩලා පැත්තකට දාලා කියලා ආරංචිය.. වලං පිඟන් රෙදි හේදුවෙ නැහැයි කියලා..
අලුත බැඳපු එකා තවම සැප ගන්නවා.. තව මාසෙකින් දෙකකින් රසේ නැති වුණාම එළකිරි එයි..මේ දවස් වල ලුණු නැතුව බත් කනවයි කියන්නෙ..

but hitapu gaman akunu anathuru thiyenawaadenawa matath oyawage podi podi sin tiynawa monawa karannada balance eke karan yamu machan.kohomath gorawana taram wahinne nalune

රත්තරං;15673378 said:dapu eka dakkoth winasayak wena nisa iwath kalemi
රත්තරං;15673030 said:අද මගේ කෙල්ල කිව්වා ඔය එලකිරි එක හදපු එකාව අහු උනොත් ඌව පට්ට ගහනවා කියලා. මම ඒකට ඇබ්බැහි වෙලා වැඩිලු. මම මෙච්චර ලග ඉදිදිත් ඔයාට ඔය මගුලම කොට කොටා ඉන්න ඕනෙදලු? එලකිරියත් එක්කම ඉන්නලු. මට මරන තරජන කලා බන්.. මට එයාගේ අගයක් නෑලු, එලකිරියලු මේ සේරටම මුල..මීට වඩානම් ඉවසන්න බෑලු..
මට පේන්නේ අර කුවේට් ඔටුවටත් ඔයටිකමද කොහෙද උනේ, දැන් පෙන්න නෑ. අර ඊයේ පෙරේදා බැන්ද ලෙබ්බේ අයියත් පේන්න නෑ. මුලින් පව්ල තර්ජනේ කර කරානේ උන්නේ., පස්සේ සතා සිව්පාවට වගේ කොස්සෙන් ගැහුවද දන්නෑ, මටත් ෆයිනල් වෝර්නින් එක ඇවිත් තියෙන්නේ.
මම එයාටත් එලකිරි එකේ එකවුන්ට් එකක් හදන්න කිව්වා. ඊට පස්සේ තත්වේ තවත් බරපතල උනා බන්..
කෝකටත් උබත් යන එන ගමන් පරිස්සමින්.. ලේසි වෙන්නේ නෑ
(මට ස්කයිප් එක හොයාගත්ත එකා එක්ක තියෙන මලමද කොහෙද මේ යෝදිට GT එක්ක තියෙන්නෙත්)

(ඒ.කේ.ඒ ඇවිලෙන ගින්නට පිදුරු දැමීම) 