GTයෝ පරිස්සමෙන්

Richardperera

Banned
Sep 12, 2013
899
16
0
රත්තරං;15673322 said:

ආ යාලු පොන්සියා

ඔව් නේන්නම් ඌ මට ඇරියා.. කොහොම ඇරිල්ලක් ඇරියද කියනවනම් ඌ ආගිය අතක් නෑ:lol::lol:

පල පොන්සි යන්න

dan itin ehemawath kiyamu neda yaaluu?:lol::lol:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන්
    මට සිරාවට දුකයි:sorry:
    "girls are always selfish":growl:
    හුගක් ගැනු හිතන්නේ තමන් ගැනයි ළමයි ගැනයි විතරයි. ඕක පැහැදිලිවෙයි කවදාහරි යාලුවෙකුට බොක්කෙන් උදාවක් කරන්න ගිහාම. welcome to the married world. This is just a beginning

    මෙතන ඉන්න ලව් බෝය්ස් ල කියාවි..... අනේ ගැනී ඔයාට ආදරේ හින්දනේ පැටියෝ එහෙම කියන්නේ කියල:lol::lol:

    මම වෙච්ච සම්පූර්න දෙබස හෙට ටයිප් කරලා දාන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;15673310 said:
    lioness_scolds_lion_01.jpg

    images
    :(:(:(
     
    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    බින්දු;15673336 said:
    මම හම්බ පොන්ටියෝ ගහන්නේ නෑ. කටයි පු^යි වහගෙන වැඩක් බලාගෙන ඉඳපන් කොයි පටා :):)

    :lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරං;15673030 said:
    අද මගේ කෙල්ල කිව්වා ඔය එලකිරි එක හදපු එකාව අහු උනොත් ඌව පට්ට ගහනවා කියලා. මම ඒකට ඇබ්බැහි වෙලා වැඩිලු. මම මෙච්චර ලග ඉදිදිත් ඔයාට ඔය මගුලම කොට කොටා ඉන්න ඕනෙදලු? එලකිරියත් එක්කම ඉන්නලු. මට මරන තරජන කලා බන්.. මට එයාගේ අගයක් නෑලු, එලකිරියලු මේ සේරටම මුල.. :(:( මීට වඩානම් ඉවසන්න බෑලු..

    මට පේන්නේ අර කුවේට් ඔටුවටත් ඔයටිකමද කොහෙද උනේ, දැන් පෙන්න නෑ. අර ඊයේ පෙරේදා බැන්ද ලෙබ්බේ අයියත් පේන්න නෑ. මුලින් පව්ල තර්ජනේ කර කරානේ උන්නේ., පස්සේ සතා සිව්පාවට වගේ කොස්සෙන් ගැහුවද දන්නෑ, මටත් ෆයිනල් වෝර්නින් එක ඇවිත් තියෙන්නේ.

    මම එයාටත් එලකිරි එකේ එකවුන්ට් එකක් හදන්න කිව්වා. ඊට පස්සේ තත්වේ තවත් බරපතල උනා බන්..

    කෝකටත් උබත් යන එන ගමන් පරිස්සමින්.. ලේසි වෙන්නේ නෑ

    (මට ස්කයිප් එක හොයාගත්ත එකා එක්ක තියෙන මලමද කොහෙද මේ යෝදිට GT එක්ක තියෙන්නෙත්)

    උඹගෙ කෙල්ල උඹට මරණ තර්ජන කලා කිව්වා..:shocked: දැන්ම බූට් එක තියලා මාරු වෙයන්..:dull:

    ඔටුවගෙ අතපය හතර කඩලා පැත්තකට දාලා කියලා ආරංචිය.. වලං පිඟන් රෙදි හේදුවෙ නැහැයි කියලා..:(

    අලුත බැඳපු එකා තවම සැප ගන්නවා.. තව මාසෙකින් දෙකකින් රසේ නැති වුණාම එළකිරි එයි..:sorry: මේ දවස් වල ලුණු නැතුව බත් කනවයි කියන්නෙ..:baffled:
    :dull::(:(:(:(:(:(:(:(:(:(:(:(:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;15673293 said:
    ඔව්.. එයා ස්කයිප් එකේ. මම එලකිරියේ..:P:P
    මාසෙකට එකහමාරකට දෙකකට වගේ සැරයක් ලංකාවට යැවෙන්නේ. පහුගිය ටිකේනම් ලංකාවේ උන්නේ
    එල මචං.. කසාඳ බැඳපංකො.. එතකොට ඔය ප්‍රශ්න නැහැනේ..:dull:

    crazybuddy වනචරයා කෝ

    :dull:
    මේ ඉන්නෙ..:growl:

    sale ekeda danne na:eek:
    මොන සේල් එකේද..? :oo:

    :eek: pala weshi yanna.. mama mehama mada gahanawada ubata :lol::lol::lol:
    ඒ ගැන මොකට කතා කරනවයි..:lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    රත්තරං;15673306 said:
    ඇයි බන් මේ ලෝකේ මෙච්චර කුරිරු?:(:(:(

    ඇයි බන් කලුගල් මෙච්චර රලු??

    කලුගලක් වුනත් මචන් හොදට පිරිමැදලා වැලි කඩදාසියකින් එහෙම හූරලා ගත්තහාම රලු නැහැනේ ;)

    පොඩ්ඩක් ගිහින් පවුලව ටිකක් හුරතල් කරලා ආදරෙන් හිටියහම ඔය ඔක්කොම හරි :):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උඹගෙ කෙල්ල උඹට මරණ තර්ජන කලා කිව්වා..:shocked: දැන්ම බූට් එක තියලා මාරු වෙයන්..:dull:

    ඔටුවගෙ අතපය හතර කඩලා පැත්තකට දාලා කියලා ආරංචිය.. වලං පිඟන් රෙදි හේදුවෙ නැහැයි කියලා..:(

    අලුත බැඳපු එකා තවම සැප ගන්නවා.. තව මාසෙකින් දෙකකින් රසේ නැති වුණාම එළකිරි එයි..:sorry: මේ දවස් වල ලුණු නැතුව බත් කනවයි කියන්නෙ..:baffled:

    :shocked::shocked:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    රත්තරං;15673030 said:
    අද මගේ කෙල්ල කිව්වා ඔය එලකිරි එක හදපු එකාව අහු උනොත් ඌව පට්ට ගහනවා කියලා. මම ඒකට ඇබ්බැහි වෙලා වැඩිලු. මම මෙච්චර ලග ඉදිදිත් ඔයාට ඔය මගුලම කොට කොටා ඉන්න ඕනෙදලු? එලකිරියත් එක්කම ඉන්නලු. මට මරන තරජන කලා බන්.. මට එයාගේ අගයක් නෑලු, එලකිරියලු මේ සේරටම මුල.. :(:( මීට වඩානම් ඉවසන්න බෑලු..

    මට පේන්නේ අර කුවේට් ඔටුවටත් ඔයටිකමද කොහෙද උනේ, දැන් පෙන්න නෑ. අර ඊයේ පෙරේදා බැන්ද ලෙබ්බේ අයියත් පේන්න නෑ. මුලින් පව්ල තර්ජනේ කර කරානේ උන්නේ., පස්සේ සතා සිව්පාවට වගේ කොස්සෙන් ගැහුවද දන්නෑ, මටත් ෆයිනල් වෝර්නින් එක ඇවිත් තියෙන්නේ.

    මම එයාටත් එලකිරි එකේ එකවුන්ට් එකක් හදන්න කිව්වා. ඊට පස්සේ තත්වේ තවත් බරපතල උනා බන්..

    කෝකටත් උබත් යන එන ගමන් පරිස්සමින්.. ලේසි වෙන්නේ නෑ

    (මට ස්කයිප් එක හොයාගත්ත එකා එක්ක තියෙන මලමද කොහෙද මේ යෝදිට GT එක්ක තියෙන්නෙත්)

    Same Here machan :P:P:P:P
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොඳ වැඩේ! මිනිස්සු ඔහොම්මයි. දෙයක් කරන්න ගියොත් ගානක් මිම්මක් නෑ ;) :rofl:(ඒ.කේ.ඒ ඇවිලෙන ගින්නට පිදුරු දැමීම) :rolleyes:
     
    Last edited: