GT මට මේක තේරෙන්නේ නැතෝ

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    GT මට මේක තේරෙන්නේ නැතෝ

    මට මේ REP වැඩේ ගැන කිසිම පැහැදිලි කමක් නැ.අන්න එකේ මේ post එක දාන්න හිතුනේ.අපි කෙනෙකුට REP දෙන්නේ post වල හොඳ කම බලල මිසක් කෙනාගේ නම බලල නෙමිනේ.එකම member හොද post 2 දැම්මොත් එයාට rep දෙන එක වැරදි ද.අනික මේ message එකේ තේරුම මොකද .කාටද මේ spread කරන්න කියන්නේ.මොකෙකුට හරි rep දෙන්න කියන එකද ?.කරුණකරලා පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද.

    gyyu.png
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ekama kenata rep denna puluwan eka parai.eta passe anith ayatath rep denna ona.members la 20 withara rep dunnama apahu kalin member ta rep denna puluwan.
    ekama tread ekata deparak rep dennath behe.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ekama kenata rep denna puluwan eka parai.eta passe anith ayatath rep denna ona.members la 20 withara rep dunnama apahu kalin member ta rep denna puluwan.
    ekama tread ekata deparak rep dennath behe.

    aka mata therenawa ban.mama ahanne wena hoda post thibbe nathtan mokada wenne.....
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ohoma wetenne mekai machan,api mokaka hari tread 1k post karala fake id walin rep daanawata thamai ohoma karala tinne.terunada
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ohoma wetenne mekai machan,api mokaka hari tread 1k post karala fake id walin rep daanawata thamai ohoma karala tinne.terunada

    awa nam mama danna macho,ath duk mahansi wela thread akak dana akekuta nikan denna thiyana RAP akawath denna wenne nathi akatai mata duka...:(:(:(
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    spread scene එක ගැන මම දන්නේ මෙච්චරයි....
    උඹ එක rep level එකක ඉද්දි උඹට එක මෙම්බර් කෙනෙක්ට රෙප් අඩු කරන්න හරි එකතු කරන්න හරි පුලුවන් එක පාරයි...
    ඒ මෙම්බර්ට ආයෙත් රෙප් දෙන්නනම් උඹ ඊලග රෙප් ලෙවල් එකට යන්න ඕනි..
    ඒ කියන්නේ උඹේ රෙප් පොයින්ට්ස් වැඩි කර ගන්න ඕනි..
    300==>400, 400==>500 ඔය වගේ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    You must spread some Reputation around before giving it to xxxxx again

    මටත් මෙක තේරෙන්නෙ නෑ.....:no::no: මමත් අහන්නමයි හිටියේ සමහර අයට rep දෙන්න හදනකොට අරම වැටෙනවා....:(:(. ඒත් මම එයාට කාලෙකින rep දීලත් නෑ....:shocked::shocked:. සමහර වෙලාවට rep දීලමත් නෑ...:baffled::baffled:. ඒත් අරම වැටෙන්නේ ....මගේ අඩුපාඩුවක් නිසාද ....නැත්නම් ඒ member ගේ අඩුපාඩුවක් නිසාද..:oo::oo:.
     
    wadak na kiyala......