GT මට මේක තේරෙන්නේ නැතෝ

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    spread scene එක ගැන මම දන්නේ මෙච්චරයි....
    උඹ එක rep level එකක ඉද්දි උඹට එක මෙම්බර් කෙනෙක්ට රෙප් අඩු කරන්න හරි එකතු කරන්න හරි පුලුවන් එක පාරයි...
    ඒ මෙම්බර්ට ආයෙත් රෙප් දෙන්නනම් උඹ ඊලග රෙප් ලෙවල් එකට යන්න ඕනි..
    ඒ කියන්නේ උඹේ රෙප් පොයින්ට්ස් වැඩි කර ගන්න ඕනි..
    300==>400, 400==>500 ඔය වගේ...
    amma gahai kiwwalu.yako 300-400 kiyanne kaju atada kos atada :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: dj100

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    spread scene එක ගැන මම දන්නේ මෙච්චරයි....
    උඹ එක rep level එකක ඉද්දි උඹට එක මෙම්බර් කෙනෙක්ට රෙප් අඩු කරන්න හරි එකතු කරන්න හරි පුලුවන් එක පාරයි...
    ඒ මෙම්බර්ට ආයෙත් රෙප් දෙන්නනම් උඹ ඊලග රෙප් ලෙවල් එකට යන්න ඕනි..
    ඒ කියන්නේ උඹේ රෙප් පොයින්ට්ස් වැඩි කර ගන්න ඕනි..
    300==>400, 400==>500 ඔය වගේ...

    ehema na ban, ekkenekta deela eyatama apahu denna nam. thawa 10-25 ganakata rep denna wenawa...
    eka decide wenne rep power eken.
    rep power wadinam godak ayata rep denna wenawa,

    rep power eka 4 nam, adumagane 20+ rep denna wenawa
     
    • Like
    Reactions: Santa

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    amma gahai kiwwalu.yako 300-400 kiyanne kaju atada kos atada :baffled::baffled::baffled:

    300-400-500
    :shocked::shocked::shocked::shocked::shocked:

    නෑ නෑ බං 300 ඉදන් 400 ට යන්න ඕනි කියලා නෙමෙයි කිව්වේ..

    දැන් උඹලට තියෙන්නේ 200 ගානක්නම් 300 කර ගන්න ඕනි...
    එකසිය ගානක් නම් 200 කර ගන්න ඕනි...
    100න් 100 වැඩි වෙන්නේ ලෙවල් එක...
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    ehema na ban, ekkenekta deela eyatama apahu denna nam. thawa 10-25 ganakata rep denna wenawa...
    eka decide wenne rep power eken.
    rep power wadinam godak ayata rep denna wenawa,

    rep power eka 4 nam, adumagane 20+ rep denna wenawa

    අප්පටසිරි එහෙමද?
    mage oya scene eka hadune ara widihatane...
    anith eka rep power join una date eka anuwath wenas wenawa neda?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ නෑ බං 300 ඉදන් 400 ට යන්න ඕනි කියලා නෙමෙයි කිව්වේ..

    දැන් උඹලට තියෙන්නේ 200 ගානක්නම් 300 කර ගන්න ඕනි...
    එකසිය ගානක් නම් 200 කර ගන්න ඕනි...
    100න් 100 වැඩි වෙන්නේ ලෙවල් එක...

    :baffled::baffled::baffled:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    සොරි සොරි මචන්ලා...:sorry:
    දැනුයි මටත් මීටර් උනේ..
    මිගාරයා කියපු විදිහ තමයි හරි....:yes:
    අපි රෙප් එක මෙම්බර් කෙනෙක්ට රෙප් දීලා තව අයටත් රෙප් දෙන්න ඕනි..එතකොට අර මෙම්බර්ට ආපහු රෙප් දෙන්න පුලුවන් වෙනවා...
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    mekai dhanushka ayya
    rep hamawelema denna dunnoth yaluwo yaluwo athara rep deela eka dawasen oya kotu 11 pass karanna puluwanne
    ekai oya limitaton ekak deela thiyenne
    ekkenekta rep deela ayema eyata denna ona nam api thawa kattiyata denna ona
    man nam hithanne meka hoda piyawarak
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මොකක් හරි සමීකරණයක් ඇති බං...:baffled::baffled:

    ඔවි මචං මගේ rep ගාන 199 දීත් rep power එක තිබිඛෙ 3 දැන් 231 වෙලත් තියෙන්නේ 3.....හැබැයි නිල් කොටුවක් නම් වැඩි වුනා....