GT මැරුණ දාට එළකිරිය

Status
Not open for further replies.

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
ඇඩ්මින් මලා කියලා මේක වහන්නේ නෑ.
ඉන්න මොඩ්ලා කරන් යනවා මේක.

Domain එකේ Password එක තියන්නේ GT ලග මෝඩ ලා එක දන්නේ නැත්තම් කොහොමද Domain එක renew කරන්නේ ?

Domain EXP උන දාට වෙන එකෙක් Domain අරගෙන Forum එක මුල ඉදන් හදන්න තමයි වෙන්නේ
 
lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    GT ගේ දරුවෝ එලකිරිය කරයි. ඒවට එතකොට උබ මැරුණ දාක උබේ දරුවෝ එයි. ඊට පස්සේ උන්ගේ උන්ගේ දරුවෝ එයි. ඒ විදියට මේක පාරා වලල්ලක් වගේ උබේ සංසාරේ පුරාම එනවා. උබ දැන් මේකට අහුවෙලා ඉවරයි :lol: :dull:
    අයියෝ....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Domain එකේ Password එක තියන්නේ GT ලග මෝඩ ලා එක දන්නේ නැත්තම් කොහොමද Domain එක renew කරන්නේ ?

    Domain EXP උන දාට වෙන එකෙක් Domain අරගෙන Forum එක මුල ඉදන් හදන්න තමයි වෙන්නේ

    උබ කෝමද දන්නේ මොඩ්ලට ඇඩ්මින් ඒ පාස්වර්ඩ් එක දීලා නෑ කියලා?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ඉන්දික තොටවත්ත වගේ තමයි. GT ඉදිරි වසර කිහිපය ඇතුලත විශාල ආර්ථික ප්‍රපාතයකට ඇද වැටෙනවා. ඔහුට තම පවුලේ වියදම සරි කරගන්නෙත් විශාල පරිශ්‍රමයක් යොදන්න වෙනවා. ඉතින් එලකිරිය ඔහුට ඉදිරියට ගෙනයාමට ආර්ථික වශයෙන් ශක්තියක් නැති වෙනවා. කොහොම උනත් ඔහු තවත් වසර දෙකක් පමණ ඉතා අමාරුවෙන් එලකිරිය ඉදිරියට ඇදගෙන යනවා. එලකිරිය යනු ඔහුගේ ජීව පරණය බඳු නිසා. එම කාලය තුල සමජිකයෙන් ගණන ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් යනවා. ආර්ථිකයත් පිරිහෙනවා. වසර දෙක අවසානයේ ඔහුට සිද්ද වෙනවා එලකිරිය වසා දමන්න. නමුත් ඔහු ඩොමින් නාමය පමණක් රිනිව් කරමින් සිහින් දකිමින් ඉදිරියට යනවා. හැබැයි සයිට් එකක් නැහැ,

    ඔන්න ඕක වෙන්න කලින් අදායම් මාර්ගය සවි ශක්තිමත් කරගනින් GT
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    asm.gif
     
    කිරිය වැටෙන්න දෙන්නේ නෑ යකෝ අපි ඉන්නකම්.
    ඇඩ්මින් කිව්වොත් සල්ලි නෑ කිරිය කරන්න කියලා ඇට දෙක හරි උකස් කරලා සයිට් එක කරන්න සල්ලි දෙන මැක්සා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා මේකේ.
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    උබල කිසි දේකට බයවෙන්න එපා. GT ලොක්කා අවසන් කැමති පත්‍රයේ එලකිරිය මගේ නමට ලියලලු තියෙන්නේ:yes::yes:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    කිරිය වැටෙන්න දෙන්නේ නෑ යකෝ අපි ඉන්නකම්.
    ඇඩ්මින් කිව්වොත් සල්ලි නෑ කිරිය කරන්න කියලා ඇට දෙක හරි උකස් කරලා සයිට් එක කරන්න සල්ලි දෙන මැක්සා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා මේකේ.

    Jokevsanavepa yako
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කිරිය වැටෙන්න දෙන්නේ නෑ යකෝ අපි ඉන්නකම්.
    ඇඩ්මින් කිව්වොත් සල්ලි නෑ කිරිය කරන්න කියලා ඇට දෙක හරි උකස් කරලා සයිට් එක කරන්න සල්ලි දෙන මැක්සා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා මේකේ.

    එහෙමනම් සතුටුයි. එත් කට්ටිය අවුරුද්දක් වත් යනකම් ගෙවයි. ඊට පස්සේ ලැබෙන ඩොනේෂන් අඩුවෙනවා. හැමදාම මිනිස්සුන්ට ඩොනේෂන් දෙන්නත් බැහැ නේ.

    Elakiriya වානිජමය ලාබ ප්‍රයෝජන ගත හැකි අයුරින් ඔප් නංවා ගන්නවානම් ඉතා වටිනවා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපි කවුරුත් මැරෙනවානේ බන් දවසක . එක නවත්වන්න බැහැ. මරුන දවසට ෆෝරම් එක නැතිවෙන එක වලක්වගන්න පුළුවන් මෙන්න මෙහෙම. එකෙන් GT කාරයටත් කෝටි පතියෙක් වෙන්න පුළුවන්. අපේ ධම්මික පෙරේරා වගේ.

    1 එලකිරිය මිලියන ගණනක ගනුදෙනුවකින් වෙනත් සමාගමකට විකුණා දැමීම

    2 එසේ නොමැති නම් ෆෝරම් එක තුල වානිජමය තත්වයක් ඇති කොට කොටස් වෙළඳපොල වෙත යොමු කිරීම. 40 % කොටස් ජනතාවට මිලදී ගැනීමට හැකි වන අයුරින් වෙළදපොලට යොමු කිරීම.

    ඔය දෙකෙන් එකක් කලොත් GT ගොඩ. නැත්නම් අනුන්ට පිනට සේවය දෙන්න ගිහිල්ල දුප්පතෙක් විදිහට මැරෙන්න වෙනවා.

    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    :no::no::no::no::no::no::no:
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    උබ කෝමද දන්නේ මොඩ්ලට ඇඩ්මින් ඒ පාස්වර්ඩ් එක දීලා නෑ කියලා?

    uba hithuwada GT amu modayek hari pissek hari kiyala? :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.