GTA 3 සිංහල Edition එක ඕන මචන්ලා

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Vice City eketh Sinhala ekak out unaa neda? eke hari 3 eke hari link daahanko thiyenawanam
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම ලග නම් තියනවා මචං ලා :yes:. 320MB file Size එක :no: 320MB කොහොම upload කරන්න ද මේ internet speed එකෙන්:( මම try එකක් දෙන්නම් upload කරන්න
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම ලග නම් තියනවා මචං ලා :yes:. 320MB file Size එක :no: 320MB කොහොම upload කරන්න ද මේ internet speed එකෙන්:( මම try එකක් දෙන්නම් upload කරන්න

    දෙයියෝ අප් කරහන් මයි පුතේ .. ජාති ජාති වැඩිවැඩියෙන් උබට ලැබෙන්න ඕන ඕක අප් කලොත් :yes::yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මම ලග නම් තියනවා මචං ලා :yes:. 320MB file Size එක :no: 320MB කොහොම upload කරන්න ද මේ internet speed එකෙන්:( මම try එකක් දෙන්නම් upload කරන්න
    winrar eka use karala kali walata kada upload karahan net slow nam
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම ලග නම් තියනවා මචං ලා :yes:. 320MB file Size එක :no: 320MB කොහොම upload කරන්න ද මේ internet speed එකෙන්:( මම try එකක් දෙන්නම් upload කරන්න

    ටොරන්ට් එකක් විදියට දැම්මොත් අවුලක් නෑ නේද .අපි සීඩ් කරොත් හරිනේ .. :P(මම ටොරන්ට් ගැන වැඩිය දන්නේ නැතෝ:D:D) දන්න අය මේක අපිට ගන්න ක්‍රමයක් කියහල්ලා ;):cool::cool::cool::cool::cool:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    8.gif
    GTA Sinhalese Edition! lol