උබ මෝඩයෙක් මචන් Xbox360/PS3 එකේ version එක ආපු ගමන්ම Pirate වෙනවා හැමදාම වගේ far Cry 3 /AC3 එකේ Xbox360 version එක Release වුනේ PC එකේ එකටත් කලින්. Piratebay/KAT එකේ බලපන් console game කීයක් pirate වෙනවද කියලා. ඉතින් pirate වෙනවා කියලා PC එකට release කරන්නේ නැති එක මෝඩ වැඩක්. දැන් උබලට මෙහෙම තර්කයක් දාන්න පුලුවන් console game එකක් ගහන්න console එකක් තියෙන්න ඕන කියලා ඉතින් බන් ඒ වගේම තමයි PC එකේ ගහන්නත් PC එකක් තියෙන්න ඕනේ. හොද graphic card එකක්, processor එකක්, ram එකක් තියෙන්න ඕන. උන් PC එකට release කරන්නේ නැත්තේ Piracy එක නිසා නෙවෙයි Sony/Microsoft එකෙන් උන්ට Sponsor කරන නිසයි.


PS3 Console hack කරන්න ටිකක් අමාරුයි නමුත් Xbox360 එකේ අමාරු නෑ
http://jungleflasher.net/
Jungle Flasher එකෙන් Hack කරන්න පුලුවන් ලේසියෙන්ම. අනෙක් එක අමරු හෝ ලේසි හෝ කොහොම හරි hack කරන්න පුලුවන් Consoles ඉතින් Piracy එක නෙවෙයි හේතුව මම කිව්වා වගේ Sponsor කරන එකයි හේතුව. උබට මෝඩයා කිව්වේ උබ දන්නේ නැති නිසයි ඇත්තටම වෙන දේ මම දන්නවා උබ ඕක කොහෙන්ද ගත්තේ කියලා sure එකට Ubisoft එකෙන් මේ ළගදි කියපු එක වෙන්න ඇති නමුත් ඒක අමු බොරුවක්.
anith eka modification kalama warranty ekath iwarai. 
na bn u kiyana kathawath hari.. console pirtd karata. godak un original gannwa pc ewath ekka baladdi.
console ewun 10 denek pirtd nam 1000 denek original gannawa.
pc ewun 10000 pirated karaddi original ganne 10 denek wage
crack karanna dekama lesi. but godak console ewun mod karane na unge xbx,ps3..
lanakwema balpan original ganan ewun 100 wage inne pc walata but ithuru hema ekama torrnt walin baanne
anyws mun ohoma kiwata oka daanwa pc.. kalinuth ohoma thama wune. console release karala 6 - 7 months walin pc daai.. console port hinda GTA IV wage kela weida dan na.mokda hariyta pc walata optimize nathi nisa![]()


yantham athi 
na bn u kiyana kathawath hari.. console pirtd karata. godak un original gannwa pc ewath ekka baladdi.
console ewun 10 denek pirtd nam 1000 denek original gannawa.
pc ewun 10000 pirated karaddi original ganne 10 denek wage
crack karanna dekama lesi. but godak console ewun mod karane na unge xbx,ps3..
lanakwema balpan original ganan ewun 100 wage inne pc walata but ithuru hema ekama torrnt walin baanne
anyws mun ohoma kiwata oka daanwa pc.. kalinuth ohoma thama wune. console release karala 6 - 7 months walin pc daai.. console port hinda GTA IV wage kela weida dan na.mokda hariyta pc walata optimize nathi nisa![]()
ප්‍රමාණයක් ගැන මම කිව්වේ නෑ. මම පිළිගන්නවා Console වල games අඩුවෙන් pirate වෙන්නේ කියලා
dhan ayeth tikak hithapan oya sign karapu ungen kee denek oka salli deela ganiwidha? sign karana gaman game eka per order karanna system ekak haduwa nam okata sign ekathu wenne oya gaanen 50n 1i 
Anna a aduwen pirate wena nisa thama machan oka pc release karanne naththe thawama. PC & console same time release kaloth sales adu wenawa. PC eken cracked eka free gahanna thiyeddi kawuruth salli deela console ekata ganne naha ethakotadhan ayeth tikak hithapan oya sign karapu ungen kee denek oka salli deela ganiwidha? sign karana gaman game eka per order karanna system ekak haduwa nam okata sign ekathu wenne oya gaanen 50n 1i
![]()
ප්‍රමාණයක් ගැන මම කිව්වේ නෑ. මම පිළිගන්නවා Console වල games අඩුවෙන් pirate වෙන්නේ කියලා නමුත් එහෙම වුනත් සැලකිය යුතු මට්ටමකින් games pirate වෙනවා අනික console games crack කරන්න ඕන නැති නිසා leak වෙච්ච ගමන් ගහන්න පුලුවන් එතකොට publisher ට කොහොම හරි පාඩු වෙනවා. Hitman එකේ දැනටම KAT එකේ Seeds 500+ තියෙනවා ඒ කියන්නේ ඩොලර් 30,600 පාඩු වෙනවා KAT එකේ torrent වලින්ම මේක ලොකු ගාණක්. ඉතින් Piracy එක ප්‍රශ්ණයක් නෙවෙයි. මේකට හේතුව ප්‍රධානතම හේතුව තමයි Microsoft/Sony Sponsor කරන එක. අනෙක් හේතුව තමයි.
hardware combination එකක් නැති නිසා game එකේ bugs අඩු වෙන් තියෙන්න අරින්න පුලුවන් එතකොට patches release කරන්න මහන්සි වෙන්න ඕන නෑ> patch එකක් develop කරන්නත් developers ලට ගෙවන්න ඕන එතකොට ඒක වියදම් සහගතයි. මේවා හැම එකම කරන්න ඕනේ project එකට allocated කරලා තියෙන budget එකෙනුයි



අඩුවෙන් Pirate වෙන එක Platform එකටම Release නොකරන්න හේතුවක් නෙවෙයි. මොකද Games වල Pirate වෙන්නේ Soft Copies, Hard Copies නෙවෙයි එතකොට Publishers සත පහක පාඩුවක් නෑ game එක pirate වුනාට. එක copy එකක් copy වෙවි හැම එකා අතටම යන එකයි වෙන්නේ. ගන්න එකා ගන්නවා සල්ලි දීලා එතකොට publisher ට කොහොමත් සල්ලි එනවා නමුත් platform එකටම release නොකරාම වෙන්නේ ගන්න එවුන්ගෙන් හම්බවෙන සල්ලි ටිකත් නැති වෙන එකයි..
උබට ඒක තවමත් තේරුම් ගන්න බැරි නම් එක්කේ උබ මෝඩයෙක් නැත්නම් තමන්ගේ මතේම ඉන්න එකෙක්.
උන්ට පාඩුවක් නෑ. යම් නිෂ්පාදනයක පාඩුව මනින්නේ එම නිශ්පාදනයට අනුයුක්ත කරලා තියෙන ප්‍රාග්ධනයේ වටිනාකම පියවන්න බැරි වුනාමයි. ඒක පියවන්නේ අදායම ප්‍රාග්ධනයේ මට්ටමට වඩා වැඩි වෙන කොටයි ඒකට කියන්නේ ලාභය කියලා. game එකක් release කරනවා ක්‍රම දෙකකට එකක් soft copies මේක Origin, Steam වගේ Digital Distribution (උබලා දැකලා ඇති නේ valve ලගේ steam එක අර games online download කරලා ගහනන් පුලුවන් සල්ලි දුන්නට පස්සේ) අනෙක් එක retail ක්‍රමයට නිකුත් කරන hard copies උන්ට වියදම් වෙන්නේ මේ hard copies වලට වියදම් කරන මුදල විතරයි. hard copies කියන්නේ disk එකක්, cover එකක්, manual එකක් මේ වගේ ඒවා print කරලා දෙන එකටයි මේවා tangible එතකොට හැම unit එකටම වියදම් වෙනවා නමුත් soft copies වලට මුන්ට වියදම් වෙන්නේ නෑ ඒ තරමට මොකද ඒක digital නිසා එතකොට publisher out කරන එක copy එකක් ඉතා විශාල ප්‍රමාණයකට දෙන්න පුලුවන් copy paste function එක use කරලා Operating System එකේ out of stock වෙන්නේ නැතුව. Pirate ලා කරන්නේ මේ hard copy එකක් හෝ soft copy එක copy එකක් මිළදි ගෙන ඒක crack කරලා මුළු ලෝකයටම release කරන එකයි එතකොට මේකෙන් publisher ට පාඩුවක් නෑ මොකද publisher ගේ capital එකෙන් මේ pirate වෙන හැම copy එකක්ම ආවරණය වෙන්නේ නැති නිසා මොකද Digital Distribution වල එක unit එකකට ආදයම හම්බ වුනත් ඒකට යන නිෂ්පාදනය වියදම 0 වයි එතකොට publisher ට ශත පහක පාඩුවක් නෑ. publisher වෙන එකම පාඩුව උන්ග් game අනෙක් එවුන් සල්ලි දීලා ගහන එකයි නමුත් ඒක ඊඊෂියාව මිසක් වෙන එකක් නෙවෙයි.



මට පාඩුවක් නෑ PC එකට release නොකර හිටියා කියලා මොකද මගේ ළග Xbox360 එකක් තියෙනවා නමුත් Mod කරන්න බැරි වෙනවා එතකොට game එක. GTA series එක MOD කරලා එක එක ජාතියේ වැඩ කරන්න පුලුවන්. Multiplayer Network එකක් හදන්න පුලුවන් MTA:SA වගේ, Nude Mods හදන්න පුලුවන්,sex mods හදන්න පුලුවන් කෙල්ලොන්ව දාලා, Vehicles Mod කරන්න පුලුවන් තමන්ට ඕන විදියට, අළුත් Missions add කරගන්න පුලුවන් game එක Mod කරලා, new clothes, textures, වගේ ඒවා add කරන්න පුලුවන්, මේ වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් PC version එකේ.


markt eka adu wenwa.. hitapan dan BF3 multiplayer gahnna nam original eka gannama ona. eka crck karanna bari wuna online eka thaama. dan 1year walatath wadi.. eka nisa gahanna ona ekaa original gannawa. maath bf3 gatte ekai. crck karanna puluwan wunanam apith a salli walin gannwa wena mona hari.
and paduwak wennema na kiyana ba. promotion,pc ekata wenama devlp krna yana salli and ethakota hard/digital copies anith retailers la aran wikunanna dammama mokekwath ewa ganne natiwa torrnt walinma baapuwa. kochara paadu da..
kalin kiwwa wage reason eka mokak wunath kela wenne pc witrak tiyena apita![]()

උන්ට පාඩුවක් නෑ. යම් නිෂ්පාදනයක පාඩුව මනින්නේ එම නිශ්පාදනයට අනුයුක්ත කරලා තියෙන ප්‍රාග්ධනයේ වටිනාකම පියවන්න බැරි වුනාමයි. ඒක පියවන්නේ අදායම ප්‍රාග්ධනයේ මට්ටමට වඩා වැඩි වෙන කොටයි ඒකට කියන්නේ ලාභය කියලා. game එකක් release කරනවා ක්‍රම දෙකකට එකක් soft copies මේක Origin, Steam වගේ Digital Distribution (උබලා දැකලා ඇති නේ valve ලගේ steam එක අර games online download කරලා ගහනන් පුලුවන් සල්ලි දුන්නට පස්සේ) අනෙක් එක retail ක්‍රමයට නිකුත් කරන hard copies උන්ට වියදම් වෙන්නේ මේ hard copies වලට වියදම් කරන මුදල විතරයි. hard copies කියන්නේ disk එකක්, cover එකක්, manual එකක් මේ වගේ ඒවා print කරලා දෙන එකටයි මේවා tangible එතකොට හැම unit එකටම වියදම් වෙනවා නමුත් soft copies වලට මුන්ට වියදම් වෙන්නේ නෑ ඒ තරමට මොකද ඒක digital නිසා එතකොට publisher out කරන එක copy එකක් ඉතා විශාල ප්‍රමාණයකට දෙන්න පුලුවන් copy paste function එක use කරලා Operating System එකේ out of stock වෙන්නේ නැතුව. Pirate ලා කරන්නේ මේ hard copy එකක් හෝ soft copy එක copy එකක් මිළදි ගෙන ඒක crack කරලා මුළු ලෝකයටම release කරන එකයි එතකොට මේකෙන් publisher ට පාඩුවක් නෑ මොකද publisher ගේ capital එකෙන් මේ pirate වෙන හැම copy එකක්ම ආවරණය වෙන්නේ නැති නිසා මොකද Digital Distribution වල එක unit එකකට ආදයම හම්බ වුනත් ඒකට යන නිෂ්පාදනය වියදම 0 වයි එතකොට publisher ට ශත පහක පාඩුවක් නෑ. publisher වෙන එකම පාඩුව උන්ගේ game pirates ලා සල්ලි දීලා නැතුව ගහන එකයි නමුත් ඒක ඊඊෂියාව මිසක් වෙන එකක් නෙවෙයි.

මට පාඩුවක් නෑ PC එකට release නොකර හිටියා කියලා මොකද මගේ ළග Xbox360 එකක් තියෙනවා නමුත් Mod කරන්න බැරි වෙනවා එතකොට game එක. GTA series එක MOD කරලා එක එක ජාතියේ වැඩ කරන්න පුලුවන්. Multiplayer Network එකක් හදන්න පුලුවන් MTA:SA වගේ, Nude Mods හදන්න පුලුවන්,sex mods හදන්න පුලුවන් කෙල්ලොන්ව දාලා, Vehicles Mod කරන්න පුලුවන් තමන්ට ඕන විදියට, අළුත් Missions add කරගන්න පුලුවන් game එක Mod කරලා, new clothes, textures, වගේ ඒවා add කරන්න පුලුවන්, මේ වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් PC version එකේ.
loku details awashya naha eka gana 