උබ කියන එක හරි කාට හරි crack game එකක් ගන්න පුලුවන් වෙනකොට ඌ Original එක ගන්නේ නෑ නමුත් මේක Console වලටත් අදාළයි මොකද console people ලා වුනත් තමන්ගේ console එක modified නම් game එක බාපු හැටියේම ගහන්න පුලුවන් එතකොට Piracy එක PC වලට විතරක් නෙවෙයි Console වලටත් ප්රශ්ණයක් නමුත් Publishers ලා සහා උබලා කියන්නේ PC වලට release කරන්නේ නැත්තේ Piracy එක නිසා කියලයි නමුත් ඒක අමූලීක වශයෙන් වැරදියි මොකද Piracy එක සමස්ථ Platforms වලටම අදාළ නිසා.
පාඩු වෙන්නේ නෑ කියන්නේ Soft Copy Unit එකකට යන නිෂ්පාදනය වියදම 0 නිසයි. Soft Copy Unit එකක් නිෂ්පාදනය කරන්න වියදමක් යන්නේ නෑ සමස්ථ Product එකටම යන වියදම හැරුණු කොට. නිෂ්පාදන වියදම යන්නේ hard copy (retail version) unit එකක් නිෂ්පාදනය කරන්න විතරයි. Pirate ලා pirate කරන්නේ කවුරු හරි මිළදි ගත්ත එක unit එකක් copy කර කර එක එකා අතට යවමින් එතකොට මේකේ පාඩුව publisher ට දැනෙන්නේ නෑ මොකද උන් මේ එක එකාගේ අතින් අත copy වෙවි යන හැම soft copy unit එකක්ම නිෂ්පාදනය කරන්න තමන්ගේ ප්රාග්ධනය යොදවලා නැති නිසා එතකොට අලාභය 0. උන් PC Platform එකම මගහැරියම වෙන්නේ සල්ලි දීලා ගන්න එවුන්ගේ සල්ලි වුන්ට නැති වෙන එකයි. PC එකට release කරාම උන්ට යම් කිසි මුදලක් ලැබෙනවා නමුත් නිකුත් නොකරම හිටියම ලැබෙන එකත් ලැබෙන්නේ නෑ.
Promotion,Marketing, Ads වලට යන වියදම Pirate කරන එකට අදාළ නෑ මොකද Pirate කරන්නේ මිළදි ගත්ත එක Unit එකක් copy,paste කර කර නිසා. එතකොට උන්ට අලාභයක් වෙන්නේ නෑ, Marketing එක එක ඇත්තටම Piracy එකෙන් වැඩිවෙනවා මොකද gamers ලට game එක test කරන්න පුලුවන් වෙන නිසා buy කරන්න කලින්.