GTA V Crack Help| හෙල්ප් එකක් ඕනේ
මචන් මම GTA 5 දාගත්ත අපේ EK එකේම ඉන්න අය්යා කෙනෙක් ගෙන් අරගෙන .. මට පොඩි case එකක් එනවා social club activation key එකක් ඉල්ලනවා .. date එක වෙනස් කරලා බැලුව .. එත් හරි ගියේ නැ .. දන්නා එකෙක් ඉන්නවනම් මොකද කරන්නේ කියල පොඩ්ඩක් කියනවද ?