මගේ ලැප් එකට windows 10 ආපහු දාන්න ට්‍රය් කලා USB Pen එකකින්.. එත් දන්නා බැහැ error එකක් එනවා...
Windows can not install to this partition.. Disk must be GPT format කියල...
මේක google කරලා බැලුහම හැම එකේම තියෙන්නේ hard එක full format කරන්න.. එත් බැහැ මගේ data තියනවා හුගාක් backup කරන්න space නැහැ එච්චර...
විසදුමක් තියනවද C එක විටරක් format කරන්න...