GTRZ ට එළකිරි උපදෙස් ටිකක්........
මම මෙ Thread එක පටන් ගත්තෙ විනෝදෙට.... ඒත් මෙ එකේ අපේ members ලා මෙකට කියලා තියෙන සමහර දේවල් බැලුවාම ඒව එළකිරි එක තවත් ලස්සන කරන්න අපේ GTRZ ට හොඳ උපදෙස් ටිකක් බව මට තේරුණා..... ඉතින් මට හිතුනා මෙ පුංචි අදහස් ටික අපේ Boss ට කියන්න...
ඉතින් මෙකට දාපු ඔක්කොම comments ටික මම දානවා..... තෝරලා ඛෙරලා හොඳ අදහස් ටික ගන්න එක ඔයාලට බාරයි....
තව අදහස් ටිකක් තියෙනවා නම් කියන්න....
01. dilrasan - me site eka lassana karanawa thawa...Interface eka wenas karanawa....
02. Smartm - 1. Nama wenas karanawa.............. 2. Education side 1 wedipura promot karanawa.......... 3. Sri Lanka Job Network ( jobs/vacancies, careers and employment) wenama section 1k patan gannawa...........
03.Bender - Script 1 latest version ekata update karanawa
04. Rangau2 - adsense walata wenamama thread akak open karanawa
05. fernandokasu - man nam mulinma SL chicks tread eka close karanwa
& religion case over giya ayawath ban karanwa
06. kingdewi - අනිවාර්යෙන්ම මොඩ් ලා කීපදෙනෙක් දානව!
07. nelik - GT unoth karana ekama wede thamai Fake unwa Ban karanna moderators la path karanawa 1st....
08. Rohantha - GTRZ unoth mama site eka me widihatama karagena yanawa. video network ekak patangannawa. full entertain peththata bara karanawa. Elakiri wage site eka karagena yanawa
09. Zeus - * Remove all the fake ID's
* Make another section under in the Home page like Chat section for direct link sharing
* Make invitation system in order to restrict admission to the forum
10. shanefarcry - MAMA MULINMA KARANNE NEW REGISTRATION WAHALA DALA, SENIOR MEMBERS LATA SATIYATA 1 GANE INVITATION DENAWA, AND SATIYATA EKA PARAK REGISTRATION OPEN KARANAWA
11. Khalifa - කුණුහරප කියන මූසලයන්ව බෑන් කරනවා
12. laknath123 - මම නම් සතියකට සැරයක් අලුත් තරඟයක් elakiri eke හදලා ඒකේ දිනන කෙනාට රු1000ක් දෙනවා... මෙ site එකේ තියෙන ad වලින් හම්බවෙන සල්ලි වලින්.......
මෙ අදහස් වලට කැමතිනම් මෙ Thread එකේ අත්සන් කරන්න ...මම මෙක අපේ Boss ට සංදේශයක් විදියට යවන්නම්.......
එළකිරි එක තවත් එළකිරි කරන්න එළකිරි members ලා ගෙන් එළකිරි අදහස් කිහිපයක්....

Last edited:

danata thiyapu member of the month wage tharanga walath samporna wiyadama GTRZ ge athin wiyadam karagena karapu salli walin kaleth.. hehehe,
wena widiyak 
hash eka dekala mawa mole wela giya :