GTRZ ට වෙසක් අමතක වෙලා.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    @GTRZ කෝ යකෝ වෙසක් සැරසිල්ල? කිරියට වෙසක් නැද්ද? :baffled: :baffled: :baffled:

    1200px-Flag_of_Buddhism.svg.png
    මු දැන් ඉන්නවාද නැද්ද දන්නෙට්ජ් නැ. ලොල් තියෙනවාට තියෙනවා වගේ සයිට් එක
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    නන්දසේන 2018 දී බෝම්බ ගැහුවා ගැහුවමයි අවුරුදු 4ක් යනකන් වෙසක් සමරන්න වුනේ නෑ.
    සිංහල බෞතීස්ම උත්තික පුතාලට හොද වැඩේ 😲
    Ammata siri 2018th gahuwada? :P:P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇඩ්ඩිං ගොයියා කොරෝන හැදිල පරලොව සැපත් වෙලා. මේ සැරේ o/l ලියන අක්කගෙ පුතා දැන් මේ හරක් කොටුව බලා කියාගෙන ඉන්නෙ. මෙන්ෂන් කරාට එන්නැත්තෙ ඒකයි :sorry:
     

    chootyputha1

    Well-known member
  • ඇඩ්ඩිං ගොයියා කොරෝන හැදිල පරලොව සැපත් වෙලා. මේ සැරේ o/l ලියන අක්කගෙ පුතා දැන් මේ හරක් කොටුව බලා කියාගෙන ඉන්නෙ. මෙන්ෂන් කරාට එන්නැත්තෙ ඒකයි :sorry:
    meka eththa :yes::yes::yes:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුලින්ම හොයලා බලපං ජීවතුන් අතර ද කියලා
     
    • Like
    Reactions: HKavinda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    dan inne podi ekek. නිරාගමික. අනික ඔව්ව වෙනස් කරන්න දන්නෙත් නැතුව ඇති.

    මේ ෆ්ලැට් ෆෝම් එකට පරන එකෙ වගේ කැටයම් දාන්න බැරුව ඇති
    ලෝගො img එක change කරන්න පුලුවන් බන්
    ------ Post added on May 15, 2022 at 10:55 PM
     
    Last edited:
    • Wow
    Reactions: kinkon and HKavinda

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dan inne podi ekek. නිරාගමික. අනික ඔව්ව වෙනස් කරන්න දන්නෙත් නැතුව ඇති.


    ලෝගො img එක change කරන්න පුලුවන් බන්
    දැන් ඉන්නෙ සයිට් එක පටන් ගත්ත GTRZ නෙවෙයිද?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    සිරාවට gtrz ට මොනවා හරී වෙලාද ??
    දැන් ඉන්න එකා මේක වහල දැම්මොත් komada සෙට් වෙන්නේ.. මේක නැති උනුත් ගැනි දාලා ගියා වගේ සීන් එකක් වෙන්නේ ..

    ඒ තරම් addict වෙලා තියෙන්නේ

    ටෙලිග්‍රෑම් එකක් හරි හදලා තියා ගන්න වෙන්නේ තියෙන්නේ ... අපිට

    @GTRZ

    මොකද ලොක්කා උනේ ??
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගෝඨා ඉන්න කම් වෙසක් නෑ
    ඇඩ්මින් අරගලයට බැහැලා 🥳