elakiri logo ekata dhamma chakre hari wesak kuduwak hari danawaකලින් වෙසක් එකට මොකක්ද කරේ
screenshot එකක් නැද්ද
අපි ඉස්සර හිටියේ නෑනේ![]()
elakiri logo ekata dhamma chakre hari wesak kuduwak hari danawaකලින් වෙසක් එකට මොකක්ද කරේ
screenshot එකක් නැද්ද
අපි ඉස්සර හිටියේ නෑනේ![]()
පට්ටනේ බන්, web archive එකේ බැලුවට හොයාගන්න බැරි වුණාelakiri logo ekata dhamma chakre hari wesak kuduwak hari danawa
මු දැන් ඉන්නවාද නැද්ද දන්නෙට්ජ් නැ. ලොල් තියෙනවාට තියෙනවා වගේ සයිට් එක
Ammata siri 2018th gahuwada?නන්දසේන 2018 දී බෝම්බ ගැහුවා ගැහුවමයි අවුරුදු 4ක් යනකන් වෙසක් සමරන්න වුනේ නෑ.
සිංහල බෞතීස්ම උත්තික පුතාලට හොද වැඩේ![]()



meka eththaඇඩ්ඩිං ගොයියා කොරෝන හැදිල පරලොව සැපත් වෙලා. මේ සැරේ o/l ලියන අක්කගෙ පුතා දැන් මේ හරක් කොටුව බලා කියාගෙන ඉන්නෙ. මෙන්ෂන් කරාට එන්නැත්තෙ ඒකයි![]()



https://web.archive.org/web/20170513065212/http://www.elakiri.com/කලින් වෙසක් එකට මොකක්ද කරේ
screenshot එකක් නැද්ද
අපි ඉස්සර හිටියේ නෑනේ![]()
පට්ටනේ බන්, web archive එකේ බැලුවට හොයාගන්න බැරි වුණා
ලෝගො img එක change කරන්න පුලුවන් බන්මේ ෆ්ලැට් ෆෝම් එකට පරන එකෙ වගේ කැටයම් දාන්න බැරුව ඇති
ඒ කාලේ ..
දැන් ඉන්නෙ සයිට් එක පටන් ගත්ත GTRZ නෙවෙයිද?dan inne podi ekek. නිරාගමික. අනික ඔව්ව වෙනස් කරන්න දන්නෙත් නැතුව ඇති.
ලෝගො img එක change කරන්න පුලුවන් බන්
100% not sure. දැන් ඒ acc එකෙන් කරන දේවල් mature නෑදැන් ඉන්නෙ සයිට් එක පටන් ගත්ත GTRZ නෙවෙයිද?