GTX 1050 TI VGA විකිනීමට ඇත

sirimal1

Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    GTX 1050 TI VGA විකිනීමට ඇත

    Brand new MSI GTX 1050 TI OC VGA විකිනීමට ඇත
    with MSI warranty.
    Rs 30,000/=

    IMG_20170605_191417.jpg

    IMG_20170605_191640.jpg
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    mama 1050 ganna inne asus brand eken

    gtx 1050 එක එන්නේ 2gb විතරයිනේ. Online esport games(ex : dota,cs go, overwatch) වලට නම් හොදටම ඇති. එත් ඉස්සරහට එන ගොඩක් AAA directx-12 games නම් 1080p ගහන්න වෙන්නෙ medium-low graphics වලින් තමා. පුලුවන්නම් 1050 ti 4gb එකක් හ‍රි 1060 3gb එකක් හරි ගන්න බලන්න. නැතන් තව අව්රුදකින් ආයිමත් vga මාරු කරන්න වෙයි අලුත් games ගහන්න.
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    MSI VGA විකිණුනා.
    අලුතින් asus gtx 1050 ti expedition oc 4gb vga දෙකක් එනවා ඊලග සතියේ.
    Rs 30000/=
    ගොඩක් අඩුවට දෙන්නේ මේකනම්. මේ ගානට මේ card එක brand new ගන්න හම්බෙන්නේ නැ.
    ඕන අය ඉන්නවනම් කියන්න.

    review video :
    https://www.youtube.com/watch?v=WQtZJg_lWck&t=236s

    asus_1050_ti.jpg

    asus_1050_ti_2.jpg
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    mama vga ekak ganna inne . may week eke. mokak da hoda ganna.ganna beluwe gtx 1050 . eta wada profms hoda vga ekak thiyenawada. issarahata ena games gahanna puluwan. 35k 40k athara thamai balannne. mokak da ganna hoda vga ekak kiyanna......
     
    35K 40K atharanm GTX 1060 3gb ekak ganna. 40 kata ganna puluwan. ona game ekak 1080p ultra settings thawa awrudu 2k withara yanakn play karanna pluwan.
    mokadda monitor eka ? 720p ekak nm loku ganan VGA ganna eka boru wadak. 1050TI walin 720p thwa awrudu dekak yanakan ultra daala ona game ekak play karanna puluwn.

    1080p monitor ekak nm GTX 1060 3GB eka ganna. 40000/=
    720p monitor ekak nm GTX 1050 TI 4GB ekak ganna. 30000/=

    GTX 1060 3GB eke ekama awla vram eka adu weema. godak aya eka nisa me card eka ganna bayai. mokda GTX 1050TI eketh 4GB vram tiyena nisa. Habai gaming performance godak wadi GTX 1060 3GB eke.

    Mn nvidia card gana witharak kiyanne lankawe Radeon cards patta ganan nisa. ewwa lankawen ganna eka boru wadak.

    Thawa ekak gigabyte cards nm gannakota tikak parissamin. mage gigabyte cards dekakma awruddak yanna kalin case una. Unge RMA process ekath patta awl.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    MSI VGA විකිණුනා.
    අලුතින් asus gtx 1050 ti expedition oc 4gb vga දෙකක් එනවා ඊලග සතියේ.
    Rs 30000/=
    ගොඩක් අඩුවට දෙන්නේ මේකනම්. මේ ගානට මේ card එක brand new ගන්න හම්බෙන්නේ නැ.
    ඕන අය ඉන්නවනම් කියන්න.

    review video :
    https://www.youtube.com/watch?v=WQtZJg_lWck&t=236s

    asus_1050_ti.jpg

    asus_1050_ti_2.jpg

    මචං මම 3D rendering කරනවා ගොඩක් වෙලාවට අලුතෙන් pc එකක් හදන්න ඉන්නේ. සාමාන්‍යයෙන් හොඳ VGA එකක් Recommend කරනවද. මම ගේම්ස් නම් ගහන්නේ නෑ වැඩිය. ගැහුවත් ඉතින් far cry, Sniper Ghost Warrior 3 වගේ එකක් තමා. Display 2ක් දානවා HDMI

    Software
    * 3Ds Max + Vray
    * Real Flow (Liquid Simulation)
    * Unity Game Engine
    * Autodesk Mudbox
    * Pixalogic Zbrush
    * After Effects
    * Adobe Premier

    Last edited:

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    මචං මම 3D rendering කරනවා ගොඩක් වෙලාවට අලුතෙන් pc එකක් හදන්න ඉන්නේ. සාමාන්‍යයෙන් හොඳ VGA එකක් Recommend කරනවද. මම ගේම්ස් නම් ගහන්නේ නෑ වැඩිය. ගැහුවත් ඉතින් far cry, Sniper Ghost Warrior 3 වගේ එකක් තමා. Display 2ක් දානවා HDMI

    Software
    * 3Ds Max + Vray
    * Real Flow (Liquid Simulation)
    * Unity Game Engine
    * Autodesk Mudbox
    * Pixalogic Zbrush
    * After Effects
    * Adobe Premier

    ඉස්සරනම් rendering කිව්වම cpu එක විතරයි හොද එකක් ගන්නේ. දැන් අලුතින් gpu rendering කියල සීන් එකක් තියෙනව. 3d max වලත් එක support කරනවා. gpu rendering කරන්න idea එකක් තියෙනවනම් හොද motherboard එකක් ගන්නත් වෙන්ව. මොකද එක gpu එකක් ඉස්සරහට මදි උනොත් තව එකක් ඒ motherboard එකටම දාල ගොඩ දාගන්න පුලුවන් හොද motherboard එකක් අරන් තියාගතම.
    gaming වගේ නෙවයි, rendering කරනවනම් system එකේ cost එක වැඩි. cpu, gpu(gpu rendering කරනවනම් විතරයි), ram(අඩුගානේ 16GB) හොදටම තියෙන්න ඕන. game ගහනන්ම් (720p/1080p) g4560 cpu එකකුයි,8gb ram, හොද gpu එකකුයි අටවා ගත්හම හොදටම ඇති.
    GPU rendering වලටනම් GTX 1060 6GB හරි GTX 1070 එකක් හරි ගන්න. gpu rendering ක‍රන්නෙ නැතනම් ඒ සල්ලි වලින් හොද cpu එකක් ගන්න.
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    කැන් යු ප්ලීස් එලබරේට් මෝර් අබවුට් දිස් "MSI වොරන්ටි"

    MSI company warranty කියන්නේ company එකෙන් දෙන 3 years warranty එක. මේකෙදි මුලින් item එක register කරන්න ඕන msi වෙබ් site එකේ. ඊට පස්සේ අව්ල මොකද්ද කියල company එකේ customer support එකේ ticket එකක් open කරනවා. ඊට පස්සේ උන් කියුවොත් item එක එවන්න කියල යවන්න වෙනවා. item එක යවන එක මන් කරනවා මොනවා හරි අව්ලක් අවොත්. මන් item ගේන්නේ amazon/ebay වලින් විතරයි.එකේ invoice එකත් එක්ක තමා දෙන්නේ. එක නිසා company එකෙන් warranty අව්ලක් අවොත් claim කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැ.
    item එක අරගෙන මාසයක් වගේ ඇතුලත අව්ලක් අවොත් මන් නම් සල්ලි refund කරනවා. තාම එහෙම case එකක් නම් අවේ නැ.

    එකම case එක කව්රුහරි ගූ psu දාගෙන voltage අව්ල් වෙලා graphic card එක පුචගෙන අවොත් නම් company එකෙන් warranty නම් නැ. එව්වා company එකෙන් check කරලා හැරෙන තැපෑලෙන් අපහු ගෙදරට එවනවා. එව්වටන්ම් warranty දෙන්නේ නැ මොන shop එකකින් ගත්තත්.
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    35K 40K atharanm GTX 1060 3gb ekak ganna. 40 kata ganna puluwan. ona game ekak 1080p ultra settings thawa awrudu 2k withara yanakn play karanna pluwan.
    mokadda monitor eka ? 720p ekak nm loku ganan VGA ganna eka boru wadak. 1050TI walin 720p thwa awrudu dekak yanakan ultra daala ona game ekak play karanna puluwn.

    1080p monitor ekak nm GTX 1060 3GB eka ganna. 40000/=
    720p monitor ekak nm GTX 1050 TI 4GB ekak ganna. 30000/=

    GTX 1060 3GB eke ekama awla vram eka adu weema. godak aya eka nisa me card eka ganna bayai. mokda GTX 1050TI eketh 4GB vram tiyena nisa. Habai gaming performance godak wadi GTX 1060 3GB eke.

    Mn nvidia card gana witharak kiyanne lankawe Radeon cards patta ganan nisa. ewwa lankawen ganna eka boru wadak.

    Thawa ekak gigabyte cards nm gannakota tikak parissamin. mage gigabyte cards dekakma awruddak yanna kalin case una. Unge RMA process ekath patta awl.
    thnx machn. eth mage moniter eka pichchuna bro. ekath ekka thamai vga ekak ganna balanne. moniter ekata nam samsung 24 tv eksk ganna thamai balanne.vga eka gannawa nam mokaka da ganna hoda brand. man hithan inne zotac brand eka ganna.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    MSI VGA විකිණුනා.
    අලුතින් asus gtx 1050 ti expedition oc 4gb vga දෙකක් එනවා ඊලග සතියේ.
    Rs 30000/=
    ගොඩක් අඩුවට දෙන්නේ මේකනම්. මේ ගානට මේ card එක brand new ගන්න හම්බෙන්නේ නැ.
    ඕන අය ඉන්නවනම් කියන්න.

    review video :
    https://www.youtube.com/watch?v=WQtZJg_lWck&t=236s

    MSI company warranty කියන්නේ company එකෙන් දෙන 3 years warranty එක. මේකෙදි මුලින් item එක register කරන්න ඕන msi වෙබ් site එකේ. ඊට පස්සේ අව්ල මොකද්ද කියල company එකේ customer support එකේ ticket එකක් open කරනවා. ඊට පස්සේ උන් කියුවොත් item එක එවන්න කියල යවන්න වෙනවා. item එක යවන එක මන් කරනවා මොනවා හරි අව්ලක් අවොත්. මන් item ගේන්නේ amazon/ebay වලින් විතරයි.එකේ invoice එකත් එක්ක තමා දෙන්නේ. එක නිසා company එකෙන් warranty අව්ලක් අවොත් claim කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැ.
    item එක අරගෙන මාසයක් වගේ ඇතුලත අව්ලක් අවොත් මන් නම් සල්ලි refund කරනවා. තාම එහෙම case එකක් නම් අවේ නැ.

    එකම case එක කව්රුහරි ගූ psu දාගෙන voltage අව්ල් වෙලා graphic card එක පුචගෙන අවොත් නම් company එකෙන් warranty නම් නැ. එව්වා company එකෙන් check කරලා හැරෙන තැපෑලෙන් අපහු ගෙදරට එවනවා. එව්වටන්ම් warranty දෙන්නේ නැ මොන shop එකකින් ගත්තත්.

    asus ඒවත් ඔය system එකම වෙන්න ඇති නේ?
    මෙහෙම case එකක් තියෙනවා. ලංකාවේදී 3 year warranty එක්ක අලුතෙන්ම 35k වගේ ගන්න තියෙන card එකක් 30k වලට ඔය warranty system එකත් එක්ක පාඩුයි වගේ පේනවා. vga එකක් සමාන්‍යයෙන් fail වෙන්න තියෙන අවස්ථාව වැඩි. එහෙම උනොත් අපිට company යවන්න courier charges, මාස ගානක time එක එක්ක බලද්දී වැඩිපුර 5k කමක් නෑ වගේ
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    asus ඒවත් ඔය system එකම වෙන්න ඇති නේ?
    මෙහෙම case එකක් තියෙනවා. ලංකාවේදී 3 year warranty එක්ක අලුතෙන්ම 35k වගේ ගන්න තියෙන card එකක් 30k වලට ඔය warranty system එකත් එක්ක පාඩුයි වගේ පේනවා. vga එකක් සමාන්‍යයෙන් fail වෙන්න තියෙන අවස්ථාව වැඩි. එහෙම උනොත් අපිට company යවන්න courier charges, මාස ගානක time එක එක්ක බලද්දී වැඩිපුර 5k කමක් නෑ වගේ

    unity එකේ හරි redline එකේ හරි vga අරන් මාස 6 7 කින් අව්ල් උනත් මාස ගණන් බලන් ඉන්න ඕන RMA වෙලා එනකන්. කොහොමත් vga පලවෙනි මාසේ වගේ අව්ලක් ආවේ නැතන් ගොඩක් වෙලාවට අව්ල් යන්නේ නැ. මන් vga import කරලා තියෙනව දැන් සෑහෙන කලෙක ඉදන්. gigabyte vga වලනම් එක එක case දැකල තියෙනව pcb quality නැති නිසා oxide බැදෙන seen එකක්. අනිත් vga වලනම් vga ලෙඩ ඇවිල්ල නැ තාම. ගොඩක් vga වල case යන්නේ power අව්ල් උනාම මන් නම් vga විකුනන්නේ psu එක මොකද්ද කියල අහල. නැතන් අනිත් පැතට පිචුනෝ කියාගෙන එන්න පුලුවන් නිසා.

    5k විතර අඩුවෙන් දෙන්නේ ඒ ගානට දෙන්න පුලුවන් නිසා පොඩි ලාබයකුත් තියාගෙන. මගෙන් vga ගන්න එපා ලාබ වැඩිනම්. මටත් තිබ්බ විකුනනකොට රටේ නැති බොරු කියල 35කට විතර විකුනන්න. මන් ඇත්තම seen එක කියල 5k අඩුත් කරලා විකුනනවා. උබට ඕනනම් තව 5k වැඩිපුර දීල unity වගේ හොද තැනකින් vga ගන්න. හැබයි අව්ලක් එන්නම ඕන unity එකේ කඩ වලින් 5ක් වැඩිපුර දීල ගන්න warranty process එක කොහොමද කියල තේරෙන්න.
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    thnx machn. eth mage moniter eka pichchuna bro. ekath ekka thamai vga ekak ganna balanne. moniter ekata nam samsung 24 tv eksk ganna thamai balanne.vga eka gannawa nam mokaka da ganna hoda brand. man hithan inne zotac brand eka ganna.

    zotec ekath awlak na. Hoda vga brand ekak. TV eke native resolution ekata set wena vga ekak ganna balala kalin comment ekekiuwa wage.
     
    • Like
    Reactions: Thoppi_Chaminda