mageth oya scen eka tibba gtx 560 ti ekakat. samahara drivers walata hari
පරණ ඒවත් දැම්මා. windows අලුතෙන් දැම්මා දෙපාරක් ම. කෙලියා . මම හෙට ඒ පැත්තේ යන්න හිටියේ
Sapphire Radeon R7 360 2GB GDDR5 19,500.00 3 Years Y
ඉස්ටෝක් තියෙනවා කියන්නේ
gtx 750 eke machan stock naththe. mehemai nikanma driver eka nikan unintall karala dala hari yanna na machan. ehma karama driver eke fully remove wenne na. wena tool ekakin driver sweep karanna one drivers awlak awawahama. ita passe thama wena driver ekak danna one. ethakota thama hariyatama hari yanne.

ඒවා දනන් හිටියේ නෑ බන්. මම gta v thread එකේ උන්ටත් කිව්වා සින් එක, දැන් ඉතින් වෙන එක්ක ගන්නවා![]()
ඕක මම ගත්තා. දැන් අරන් සතියක් විතර ඇති. unity එකෙන් ගත්තේ 18000 කට . low profile එකම තමා. performance වල ලොකු අඩුවක් පෙන්නේ නැහැ AC unity, far cry 4 ගහනවා 6GB , Intel dual core machine එකේ. Very high-ultra high quality දාලා.
thibba eka wikunanan kalin tikak hodata net eka peerala hoyala balala wede karaganna epei bn..
mama danna 260x use karana aya one tharam innawa kisi ledak na..
මචන් VGA කාඩ් එකක් ගද්දි හැම තිස්සෙම 60 හො ඉට පස්සෙ ආපු එකක් ගන්න. (ex 560, 570,660,670,760,770...) පර්ෆොමන්ස් වැඩි එවගෙ. GTX 590, 690 වගෙ ගන්න පුලුවන්න්ම් පට්ට. DX11 හො DX12 වැඩ කරන එකක් ගන්න.
750 eh..wht abt a used card ?
thibba eka wikunanan kalin tikak hodata net eka peerala hoyala balala wede karaganna epei bn..
mama danna 260x use karana aya one tharam innawa kisi ledak na..
එහෙම හරි කමක් නෑ. අයි උබ ලග තියෙනවද
matath oya seen eka set vela thiyenawa.මම එකත් කරා මචං. ඒ උනාට KM එකේ video බලද්දිත් එනවා. ti එකට යන්න තරම් budget එක මදි. එහෙමනම් r7 360 තමා එත් ඉතින් PSU එක මදි වෙයි. redline එකේ මන් දැක්කනේ තියෙනවා.

Machan ehema eka paarama uba kiyanne kohomada AMD මල ජරාව kiyala, ooke Chip eka witharai AMD, anith okkoma Gigabyte un atawapuwane
matanam hithenne ooka godak welawata Drivers awulak. latest drivers or beta drivers daala baluwe nadda
matath oya seen eka set vela thiyenawa.
power DVD, spalsh pro vage video harware accelaration oona player valin quality ekata video balanna be ehatkota.
umaba VGA eka ayin karapu eka hondai. Umbe VGA eke physical failure ekak ooka.(model eke nemi umba use karapu VGA eke vitharak). mata ooka vune Asus GT9800 VGA ekakin, eka warenty calim karala gaththeth Nvidia 9800GT ekakma thama. den kisima avulak ne.
game 3D valata efect ekak ne oya avulen.![]()
naha bn glk eke balpn poddak..එහෙම හරි කමක් නෑ. අයි උබ ලග තියෙනවද