Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වල්ගෙ හැලෙනකන්ම රෙප් දෙන එක තමා උබට කරන්ඩ තියෙන්නෙ:rofl:
    ඒකනේ ඕයි විස්සක් තිහක් ඉඳීවි කියල මම හිතුවේ :sorry: ඒකයි බය නැතුව රෙප් දෙනවා කිවේ දැන් දීල ඉවරකරගන්න වෙන්නේ නෑ මාසයක් විතර යනකන් තව හැත්තෑ ගානක් ඉන්නවා දෙන්න :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනේ ඕයි විස්සක් තිහක් ඉඳීවි කියල මම හිතුවේ :sorry: ඒකයි බය නැතුව රෙප් දෙනවා කිවේ දැන් දීල ඉවරකරගන්න වෙන්නේ නෑ මාසයක් විතර යනකන් තව හැත්තෑ ගානක් ඉන්නවා දෙන්න :baffled:

    හිටපන් ජීටී ට කියන්ඩ. කබේ වුනා වගේ එපා කියයි:rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ ඕයි විස්සක් තිහක් ඉඳීවි කියල මම හිතුවේ :sorry: ඒකයි බය නැතුව රෙප් දෙනවා කිවේ දැන් දීල ඉවරකරගන්න වෙන්නේ නෑ මාසයක් විතර යනකන් තව හැත්තෑ ගානක් ඉන්නවා දෙන්න :baffled:

    23කින් 24කින් වගේ සැලකුවැකි. කීයෙන්ද පටන්ගන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    23කින් 24කින් වගේ සැලකුවැකි. කීයෙන්ද පටන්ගන්නේ
    එහෙම හොඳ නෑ නෙ :yes: හෙටින් ඉවරයිනේ ඊට පස්සේ හෙමීට දීල දානවා කවුරුත් ඉල්ලගෙන ආවේ නෑ තාම :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම හොඳ නෑ නෙ :yes: හෙටින් ඉවරයිනේ ඊට පස්සේ හෙමීට දීල දානවා කවුරුත් ඉල්ලගෙන ආවේ නෑ තාම :P

    ඕවා කියලා අන්දන්න බෑ ජී.ටීව හරිද 😜
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා කියලා අන්දන්න බෑ ජී.ටීව හරිද 😜
    තරඟයේ ජයග්‍රාහකයෝ තුන්දෙනාට දෙන්න උනාම උන් තුන්දෙනාට දෙන්න :P සීයක් පොරොන්දු උනා නෙ තව විස්සේ කෑලි දෙකක් හොයාගන්න ඕනේ අනුග්‍රාහකයෝ හැටියට :oo:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I fully agree. We need Gota to take over this country. We have missed most for last three years. We had proud country now everything is in utter mess.

    We need another one like MR who clear the war mess to clean up administrative mess in this country. We also need strong opposition. This Unity govt is a gimmick to have many ministries as possible.

    No one wanted to have their own govt since if it is the scenario only 30 ministers can be there.

    MR isn't capable to clean up administrative mess in the country . He showed he also a PAMBAYA during his last president period, same as we all experienced last three years in different scenario. He wasn't capable to tacle his corrupted ministers, not only he let them to grow up and showed his accompany with them.
    Gota was just exceptionally tackled his officers and showed some professional capacity.

    Will see another change in 2020, Gota or some other. IDK when we succeed but I must say that henchmen will nuke the system if the leader Accepted henchmen without conditions .
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Guess and Win?
    Machan aththatama mama hari prathipala kiuwoth dinana wada? :) :P
    Mokada mama methek kal kiyapu kisi deyak waradila naha.... 5% ka wenasak welaa thi wadi ma :yes: