Guess this waterfall

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    patta oi...
    මමත් දන්නේ නෑ බං හරියටම:baffled::baffled::lol::lol::lol::lol:

    avatar549729_1.gif
    avatar549729_1.gif
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අහ් ලිටිල් කොබ්‍රා..මොකද පොඩි වැඩිද? ලොකු කරලා දෙන්නද ??

    අහ් ඔව් බන් කොන්ඩයා මුට කියලා තිබ්බා ඕක දැක්කා මම:lol::lol::lol:
    :growl::growl: kattiyawa madawala ne :lol:
    ekekta ninda yanneth nalu hoyala hoyala,paw yakoo:baffled:
    :lol::lol::lol::lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ගැරඬි ඇල්ල පටන් ගන්න තැන. නැත්තනම් මුදුනම තමයි ඔය පිගූරේ තියෙන්නෙ. යනවනං ලම්පොල නුවරඑලිය පාරේ තවලංතැන්න හරියේ තමයි තියෙන්නෙ
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගැරඬි ඇල්ල පටන් ගන්න තැන. නැත්තනම් මුදුනම තමයි ඔය පිගූරේ තියෙන්නෙ. යනවනං ලම්පොල නුවරඑලිය පාරේ තවලංතැන්න හරියේ තමයි තියෙන්නෙ
    ehemada ban..ok

    Photoshop newei ban
    MS paints :lol::lol:
    ela ela:lol:

    Koheda ban Etthata?kohomada ban yanne Lankawenam okta...
    danne na ban:eek: