Guess this waterfall

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රම්බොඩ ඇල්ල වෙන්න ඕන පේන විදියට නම්

    ඔව් රම්බොඩ උඩ ඇල්ල. ඒකම තමයි මාත් කිව්වේ. අර ඈතින් පෙන්නේ ගැරඬි ඇල්ල වගේ. කෝ මූ අගේ කර කර ඉන්නවනේ කියන්නේ නැතුව. :no:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :sorry:
    ඔව් රම්බොඩ උඩ ඇල්ල. ඒකම තමයි මාත් කිව්වේ. අර ඈතින් පෙන්නේ ගැරඬි ඇල්ල වගේ. කෝ මූ අගේ කර කර ඉන්නවනේ කියන්නේ නැතුව. :no:
    ;);):eek:

    :baffled::baffled::dull:

    උබ දන්නේ නැත්නම් අපි දෙන උත්තර වැරදියි කියල කියන්නේ කොමෙයි බන් :baffled::baffled::nerd:

    මම උබලා දෙන උත්තර නෙට් එකේ ගහලා බලනවා...:eek::eek:
    ඒත් මේ ලගින් යන ෆොටෝ එකක්වත් එන්නේ නෑ..:baffled::baffled::dull:
    ඉතින් කියනවා ඒක නෙමෙයි කියලා:sorry::lol::lol::(
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :sorry:
    ;);):eek:

    :baffled::baffled::dull:

    මම උබලා දෙන උත්තර නෙට් එකේ ගහලා බලනවා...:eek::eek:
    ඒත් මේ ලගින් යන ෆොටෝ එකක්වත් එන්නේ නෑ..:baffled::baffled::dull:
    ඉතින් කියනවා ඒක නෙමෙයි කියලා:sorry::lol::lol::(

    :dull::dull::growl::growl::growl::growl::growl::growl::frown::frown:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එකනේ ..ඕක රම්බොඩ වගේ තමයි මටත් හිතෙන්නේ :dull::dull::dull:
    ඕහ්.. ඒත් රම්බොඩ මේ වගේ නෙමෙයිනේ බං.. ඩෙවෝන් ලගින් යනවා ටිකක්..අනේ මන්දා:sorry:
    :sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕහ්.. ඒත් රම්බොඩ මේ වගේ නෙමෙයිනේ බං.. ඩෙවෝන් ලගින් යනවා ටිකක්..අනේ මන්දා:sorry:
    :sorry:

    උස්සපු fb ලින්ක් එක දාපිය ..මට ඕක විසදනකම් නිද්ද යන්නේ නෑ බොලව් :sorry::sorry::growl:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    ඔය පේන ගෙදර මනුස්සයගෙන් අහල බලපන්කො ඔය ඇල්ලට කියන්නේ මොකද්ද කියල :sorry::sorry::sorry: