SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    මචංලා exam එකෙන් පස්සේ පොඩි change එකකට පොඩි trip එකක් යන්න හදන්නේ. හෝටන් තැන්න,එඩිසම්,රාවණා ඇල්ල,ලිප්ටන් සී,දුන්හිද යන්න හිතන් ඉන්නවා.මේවගෙන් හෝර්ටන් තැන්නට යන්න ලේසිම විදිය ටිකට් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියනව ද?