Guitar ඉගෙන ගන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචන් ගිටාර් ගහන්න ඉගෙන ගන්න පොඩි ආසාවක් ආවා.
    YouTube චැනල් එකකුත් සෙට් උනා. උඹල දන්නා තව චැනල් තියේ නම් ශෙයා කරගන්න.

    https://www.youtube.com/channel/UCzPYh2hr7QSSLs7gUX0ofFg

    මට ඊට දැන් ඕන ගිටාර් එකක් ගන්න :P
    මං මෙලෝ දෙයක් දන්නේ නැහැ. මුලින්ම ගන්න එකෙක්ට උපදෙස් ටිකක් දියල්ලකෝ.
    ආතල් එකට ගහන්න ගන්නේ ;)

    බජට් එක 10 - 15 වගේ පුළුවන්. :love: :love:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Acoustic nam Yamaha 310.
    Classical nam Yamaha C40.
    Electric nam used thamai ganna wenne. lokuwata balanna deyak na mewage. Sound eka hoda nam ganin.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Acoustic nam Yamaha 310.
    Classical nam Yamaha C40.
    Electric nam used thamai ganna wenne. lokuwata balanna deyak na mewage. Sound eka hoda nam ganin.

    මන් ඔය දෙකේ වෙනස වත් දන්නේ නැහැ බන්. මේක නම් බැලුවා.
    මට කියපන්කො මුලින්ම ඉගෙන ගන්න ගන්න එකෙක්ට, ආතල් එකට ප්ලේ කරන්න ගන්න හොඳ මොකක්ද?
    මට අර බොක්ස් එකට ගහන්න පුළුවන් වෙන්නත් ඕන. :P
    නැත්නම් දෙපාරක් බොක්ස් එකට ගැහුවම කැඩිලා යාවිද දන්නේ නෑ :rolleyes:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Acoustic nam Yamaha 310.
    Classical nam Yamaha C40.
    Electric nam used thamai ganna wenne. lokuwata balanna deyak na mewage. Sound eka hoda nam ganin.

    machan mula idala purudu wena kenekta egili walata wedi amaruwak denne nathi wenna purudu wenna hoda guitar eka oya uda kiyala thiyena deken mokadda?

    Acoustic wala thiyenne steel strings neda?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මන් ඔය දෙකේ වෙනස වත් දන්නේ නැහැ බන්. මේක නම් බැලුවා.
    මට කියපන්කො මුලින්ම ඉගෙන ගන්න ගන්න එකෙක්ට, ආතල් එකට ප්ලේ කරන්න ගන්න හොඳ මොකක්ද?
    මට අර බොක්ස් එකට ගහන්න පුළුවන් වෙන්නත් ඕන. :P
    නැත්නම් දෙපාරක් බොක්ස් එකට ගැහුවම කැඩිලා යාවිද දන්නේ නෑ :rolleyes:

    machan mula idala purudu wena kenekta egili walata wedi amaruwak denne nathi wenna purudu wenna hoda guitar eka oya uda kiyala thiyena deken mokadda?

    Acoustic wala thiyenne steel strings neda?

    nylon ස්ට්‍රින්ග් ටිකක් ඇගිලි වලට පහසුයි. ඒ උනාට ඔය 3 ලොකු වාසි අවාසි නැ . accoustic හෝ classical guitar cover කියල YouTube බලල උබ කැමති sound එක තියෙන එකක් ගනින්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    ප්‍රෙන් කෙනෙක් Suggest කරල තියෙන ගිටාර් Models දෙක මමත් හොදයි කියල කියනව. ප්ලේ කරන්ඩ ලේසි වෙන්ඩ String Type එක, String Gauge එක බලපානව.
    Steel තමයි Recommend කරන්නෙ, String Gauge එක Extra Light හොදයි. Tone එක ටිකක් Bright ඒකෙ. Light Gauge එක හොදයි කසුන් කල්හාරගෙ සිංදු වලට ( ටෝන් එකේ වෙනස ගැන කිව්වෙ ).
    බොක්ස් එකට ගහන සීන් එක තියෙන්නෙ Fingerstyle Guitar වල ( මං ආසම :love: ). හිතන තරම් ලේසි නෑ.
    Motivate වෙන්ඩ ඕනෙනම් Sungha Jung, Eddie van der Meer Youtube Channels බලහන්.
    Eddie van der Meer ගෙ Beliver Cover එක බැලුවොත් පික්සු හැදෙයි. :rolleyes:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    nylon ස්ට්‍රින්ග් ටිකක් ඇගිලි වලට පහසුයි. ඒ උනාට ඔය 3 ලොකු වාසි අවාසි නැ . accoustic හෝ classical guitar cover කියල YouTube බලල උබ කැමති sound එක තියෙන එකක් ගනින්.

    classic guitar ekak string nylon unata guitar neck eka tikak mahathai neda?
    mata hitha ganna ba....

    kohmdath athta ahahasuwak novi purudu wennai one mulin.. eta passe one ekak.
    guitar gahanan beri ekekta mokadda hoda guitar eka mulinma?

    Yamaha C40 wage C70 wage classical ekakda?
    nethnm

    Yamaha F310 wage steel accoustic guitar ekakda?
     
    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    ado matath igena ganna one. Melo deyak gana danne na.
    2nd hand Guitar ekak mulina gannava. Danna porak innava rata badu shipment awama u hodama tika gannava uge music instrument kadayak tiyenne Biyagama. Ekathu wela karamuda? Matath start krnna kohen hari push ekak one. Kiya kiya innava witarai.