අභිධර්මය ඉගෙන ගන්න?

Emios

Well-known member
  • Dec 10, 2009
    65,034
    56,150
    113
    thought නැති කරන්න පුලුවන් සමත ක්‍රම වලින්, ප්‍රශ්නෙ තොට් නෙවෙයි ඇටැච් වෙන එක තාන්හාව, තන්හාව නැති කරන්න මොහය කඩන්න ඔන මොහය කඩන්න පටිච්චසමුප්පාදය ඔන
    Ramana maharishi body eka thought ekak kiya realize karagatte kohomada danne.hebei mara engljhtend look eka tiyenawa
    Untitled-design-7.png
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,407
    1,482
    113
    බුදුන්වාහාන්සෙ අබිදර්මය දෙශනා කරෙ දෙව ගොත්‍රිකයන්ට, මනුස්ස ගොත්‍ර වල ඉහල දැනුමක් තිබ්බ කාන්ඩායමකට, දෙව ගොත්‍ර වරාද්දලා අරන් පටලවන් තියෙන්නෙ, ඔය කියන සියුම් දෙව තල වල අයට නෙවෙයි, සියුම් දෙව තල වල අයට ගන පටවි ආපො තෙජො වායු සාහා ශක්ති දොලන ක්‍රම තෙරුම් ගන්න බැ දත්ත නැ,

    එතකොට අබිදර්මයේ කියලතියෙන සිත් පමනක් තියෙන අය ගැන තේරුම ගන්න දත්ත අපිට තියෙනවද? ;)
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,114
    1,556
    113
    ගෙවල් ලග
    Man baluwe rupe kiyanne upadanayak nan rupaya minihek, gahak, kiyala ganne hithane.rupeta aythi nane hadagatta eka.ehema baluwama sathwa sanchayawa nethi wela yanawane.

    මෙහෙමයි රුපයක් සම්බන්ද කරගෙන රාගෙන් දෙශෙන් මොහෙන් ඇටැච් වෙන එක තමයි උපාදානය කියන්නෙ, උපාදානයට මුල බලන්න ඔන හෙතුව අවිද්‍යාව ඇත්ත බලන්නෙ නැතුව රාගෙන් ඇටැච් වෙච්ච එකයි උපාදානය කියන්නෙ, ඉච්චාව කැමැත්ත හෙතුවෙන් තමයි රාගෙන් හිතන්නෙ කියන්නෙ කරන්නෙ, මුල බලලා මුලින්ම කපන්න ඔන ඇත්ත කල්පනා කරලා

    Ramana maharishi body eka thought ekak kiya realize karagatte kohomada danne.hebei mara engljhtend look eka tiyenawa

    ඨ්‍යාන වඩලා, ඔය එකෙක ඨ්‍යාන ක්‍රම තියෙන්නෙ
    ------ Post added on Nov 14, 2023 at 11:25 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,407
    1,482
    113
    හිතට රාග දෙශ මොහ සිතුවිලි දෙන එක නවත්තන්න ඔන, හිතට දැනෙන දෙ වල ඇත්ත බලන්න ඔන

    කෙල්ලෙක් දැක්කා ලස්සනයි, ඇත්ත එක නෙවෙයි කෙල්ලව බෙදලා බැලුවා කෙස් ලොම් නිය......... මස් නාහාර ඇට කටු, ඇත්ත හිතලා බැලුවා

    රාග දෙශ මොහ කියන්නෙ බොරුවක්

    එහෙනම් බුදු හාමුදුරුවො මේ ලෝකෙ ප්‍රිය රුප සාත රුප තියෙනව කියන්නෙ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,034
    56,150
    113
    මෙහෙමයි රුපයක් සම්බන්ද කරගෙන රාගෙන් දෙශෙන් මොහෙන් ඇටැච් වෙන එක තමයි උපාදානය කියන්නෙ, උපාදානයට මුල බලන්න ඔන හෙතුව අවිද්‍යාව ඇත්ත බලන්නෙ නැතුව රාගෙන් ඇටැච් වෙච්ච එකයි උපාදානය කියන්නෙ, ඉච්චාව කැමැත්ත හෙතුවෙන් තමයි රාගෙන් හිතන්නෙ කියන්නෙ කරන්නෙ, මුල බලලා මුලින්ම කපන්න ඔන ඇත්ත කල්පනා කරලා
    Atta baladdi etana sathek panawanna bane.eka tikak realize wegena enakota depression wage enawa.rupaya kadala baluwama sathek kiyala ganna deyak nane.ehema baladdi isella life ekata tibba kick eka nethi wela yanawa wage feel wenawa.eka amarui
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    3,911
    5,315

    හිනා ගියා වරදවා ගන්න එපා අඵසේකට නෙමෙයි.අනුකම්පාවට.එත් උදවු කරන්න විදියක් නෑ මේ මොහොතේ.
     
    • Haha
    Reactions: Emios

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,114
    1,556
    113
    ගෙවල් ලග
    එතකොට අබිදර්මයේ කියලතියෙන සිත් පමනක් තියෙන අය ගැන තේරුම ගන්න දත්ත අපිට තියෙනවද? ;)
    රුපයක් නැතුව සිතක් පවතින් නැ, සියුම් රුපයක් තියෙනවා මනො රුපය සම්පුරනයෙන් නැති වෙන්නෙ පරිනිර්වානයෙදි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,034
    56,150
    113
    හිනා ගියා වරදවා ගන්න එපා අඵසේකට නෙමෙයි.අනුකම්පාවට.එත් උදවු කරන්න විදියක් නෑ මේ මොහොතේ.
    :ROFLMAO:
     
    • Like
    Reactions: lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,114
    1,556
    113
    ගෙවල් ලග
    Atta baladdi etana sathek panawanna bane.eka tikak realize wegena enakota depression wage enawa.rupaya kadala baluwama sathek kiyala ganna deyak nane.ehema baladdi isella life ekata tibba kick eka nethi wela yanawa wage feel wenawa.eka amarui
    එ දවස් වල කිවුවා ඇත නැත වලින් බලන්න ගියොත් අවුල් වෙනවා, රුපයකට රාගෙන් ඇටැච් වෙන එක කඩන්න රුපය බෙදලා බලන්න ඇටැච් වෙනකොටම, රුපෙ සතෙක් ද නැද්ද කියන එක නෙවෙයි බලන්නෙ රුපෙ රියල් විදිය බලන්නෙ, සතෙක් කියන එක නෙවෙයි අවුල රුපෙ ගැන තියෙන කැමැත්ත, කැමැත්ත කඩන්න බෙදලා බලන්න කැමැත්ත නිසා ආසාවෙන් හිතනවා කියනවා කරනවා අවුල එකයි

    හිනා ගියා වරදවා ගන්න එපා අඵසේකට නෙමෙයි.අනුකම්පාවට.එත් උදවු කරන්න විදියක් නෑ මේ මොහොතේ.

    තමුසෙට, නෙවෙයි ඔක ලොකු ප්‍රශ්නයක්
    ------ Post added on Nov 14, 2023 at 11:42 PM

    ඉස්සෙල්ල සමතය තුල විතක්ක විචාර හා සංඥා කියන තුන ප්‍රගුණ කරා නම් ඉස්සරහට යන්න පහසුයි සංඥා ව ප්‍රධානයි
    මොනවා කරන්නද තෙරෙන හැටි ප්‍රශ්නයක් නැ
    ------ Post added on Nov 14, 2023 at 11:45 PM
     
    • Like
    Reactions: Emios

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,911
    5,315
    113
    තමුසෙට, නෙවෙයි ඔක ලොකු ප්‍රශ්නයක්
    ------ Post added on Nov 14, 2023 at 11:42 PM
    භාෂවෙන්ම පේනවා.හොඳයි හොඳයි කවුද නෑ කිවුවේ :lol:

    මොනවා කරන්නද තෙරෙන හැටි ප්‍රශ්නයක් නැ
    ------ Post added on Nov 14, 2023 at 11:45 PM
    ගොඩක් තේරුණු කෙනෙක් අකුරු ටිකක ඇලිලා හොඳයි හොදයි :lol:
    ------ Post added on Nov 14, 2023 at 11:48 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,114
    1,556
    113
    ගෙවල් ලග
    භාෂවෙන්ම පේනවා.හොඳයි හොඳයි කවුද නෑ කිවුවේ :lol:
    මොනවා කරන්නද ඔබගෙ කැපැසිටි එකට

    භාෂවෙන්ම පේනවා.හොඳයි හොඳයි කවුද නෑ කිවුවේ :lol:

    ගොඩක් තේරුණු කෙනෙක් අකුරු ටිකක ඇලිලා හොඳයි හොදයි :lol:
    ------ Post added on Nov 14, 2023 at 11:48 PM
    ඔක සන්කිරන ප්‍රශ්නයක් අද කොහොම කියලා තෙරුම් කරන්නද
    ------ Post added on Nov 14, 2023 at 11:49 PM
     
    • Haha
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,407
    1,482
    113
    රුපයක් නැතුව සිතක් පවතින් නැ, සියුම් රුපයක් තියෙනවා මනො රුපය සම්පුරනයෙන් නැති වෙන්නෙ පරිනිර්වානයෙදි

    මම කතා කලේ, අබිදර්මයෙ සදහන් වල අරුප ලෝකවල අය ගැන...අපිට දත්ත තියෙනවද, ඒව තේරුම් ගන්න...
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    3,911
    5,315
    113
    මොනවා කරන්නද ඔබගෙ කැපැසිටි එකට
    අනුන්ගේ කැපසිටි තමන්ගේ දැනුමෙන් මනින්නේ නැතුව හිටියනම් වේදනාව අඩුවෙයි :lol:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,114
    1,556
    113
    ගෙවල් ලග
    මම කතා කලේ, අබිදර්මයෙ සදහන් වල අරුප ලෝකවල අය ගැන...අපිට දත්ත තියෙනවද, ඒව තේරුම් ගන්න...
    අපිට දත්ත තියෙනවද පෙර ජිවිතෙ ගැන මතු ජිවිතෙ ගැන හිතන කියන කරන එවගෙන් ශක්තියක් හැදෙන විදිහ
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,114
    1,556
    113
    ගෙවල් ලග
    අනුන්ගේ කැපසිටි තමන්ගේ දැනුමෙන් මනින්නේ නැතුව හිටියනම් වේදනාව අඩුවෙයි :lol:
    ඔබ එකතු කරගත්ත දත්ත රාමුවට රැවටිලා ඉන්නෙ, ඇත්ත තෙරුම් ගන්න හෙතු වාසනා ලැබෙවා
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,911
    5,315
    113
    ඔබ එකතු කරගත්ත දත්ත රාමුවට රැවටිලා ඉන්නෙ, ඇත්ත තෙරුම් ගන්න හෙතු වාසනා ලැබෙවා
    ඔබේ ප්‍රාර්ථනය එයනම් එය ඉටුවේවි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,407
    1,482
    113
    අපිට දත්ත තියෙනවද පෙර ජිවිතෙ ගැන මතු ජිවිතෙ ගැන හිතන කියන කරන එවගෙන් ශක්තියක් හැදෙන විදිහ

    ඔය කියන විදිහට, දිවිය තල වල ඉන්න අයට දත්ත නැනෙ සියුම් ශරීර නිසා අබිදර්මය තේරුම් ගන්න...ඒ නිසා දෙවියන්ට නෙවේ දේශනා කලේ.. එහෙමනෙ?

    මගේ තර්කය තමයි, අපිට අබිදර්මයෙ තියෙන අරුප තල වල තියෙන දත්ත නැති නිසා අපිටත් අභිදර්මය තේරුම ගන්න බැ...එක නිසා එක මිනිඋස්සුන්ටත් නෙවේ දෙශානා කරේ කියල කියන්න පුලුවන් නෙ...බැරිද?
     
    • Haha
    Reactions: lankalk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,034
    56,150
    113
    ඔය කියන විදිහට, දිවිය තල වල ඉන්න අයට දත්ත නැනෙ සියුම් ශරීර නිසා අබිදර්මය තේරුම් ගන්න...ඒ නිසා දෙවියන්ට නෙවේ දේශනා කලේ.. එහෙමනෙ?

    මගේ තර්කය තමයි, අපිට අබිදර්මයෙ තියෙන අරුප තල වල තියෙන දත්ත නැති නිසා අපිටත් අභිදර්මය තේරුම ගන්න බැ...එක නිසා එක මිනිඋස්සුන්ටත් නෙවේ දෙශානා කරේ කියල කියන්න පුලුවන් නෙ...බැරිද?
    Mata tiyena prashne divya thala walata giye kohomada kiyana eka.dhyana walinda.nattan deyyo lagata ewillada
     
    • Haha
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,407
    1,482
    113
    Disagree.
    අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ.

    හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද??
    ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්.

    Agreed!. මෙහෙම නිවන් දකින්න පුලුවන් නම් ආතල්.

    අලෙන හරි ගැටෙන කෙල්ල වෙනුවට දැන් තියෙන්න, අලෙන හරි ගැටෙන සම් මස් නහර ටිකක්

    කෙල්ලට තියෙන ඇලීම ගැටීම අඩුවුනා....සම් මස් වලට තියෙන ඇලීම ගැටීම වැඩි උනා... ....මොකක්ද වෙනස... :lol:
     
    • Haha
    Reactions: lankalk