අභිධර්මය ඉගෙන ගන්න?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Buduhamdurwo pilukul bawanawa cancel karanae 500 da koheda suicide karagattada passe :oo:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155

    පිලිකුල් බාවනාව් තියෙන්නෙ බන්, රාග වැඩි සිතක් සමාදිමත් කරල, සතිපට්ටානයට යොමු වෙන්නෙනෙ...දැන් ඉන්න මෝඩ රැලක්, කැලිවලට කඩල රාග දේශ මෝහ නැති කරන්න හදනව...මෝහය කියන්නෙ මොකක්ද කියලවත් අහලවත් නැති උන්....තව ටික දවසකින් අම්මත් නැ තාත්තත් නැ...කැලි ටිකක් විතරයි තියෙන්නෙ...කෙලින්ම ද්ස වස්තුක මිත්ය දිශ්ටියෙ.... අනෙ ඉතින්..
     
    • Like
    Reactions: lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    ඔය කියන විදිහට, දිවිය තල වල ඉන්න අයට දත්ත නැනෙ සියුම් ශරීර නිසා අබිදර්මය තේරුම් ගන්න...ඒ නිසා දෙවියන්ට නෙවේ දේශනා කලේ.. එහෙමනෙ?

    මගේ තර්කය තමයි, අපිට අබිදර්මයෙ තියෙන අරුප තල වල තියෙන දත්ත නැති නිසා අපිටත් අභිදර්මය තේරුම ගන්න බැ...එක නිසා එක මිනිඋස්සුන්ටත් නෙවේ දෙශානා කරේ කියල කියන්න පුලුවන් නෙ...බැරිද?
    අබිදර්මය කියන වචනෙ පටලවන් ඉන්නවා සාහා කිසිම දර්ම හරයක් දන්නෙ නැති පිරිස් ගොඩ නගපු මත වාද නිසා වෙච්ච අවුලක් කියන එක අදහාස

    වාඩා සියුම්ව බෙදලා දක්කවපු කොටස් තියෙන්නෙ අබිදර්ම පොත් වල, පටිච්චසමුප්පාදය උනත් වැඩි විස්තරයක් තියේන්නෙ විබන්ග ප්‍රකරනයෙ

    සුත්‍ර පිටකයෙ නැ බෙදපු විස්තර, කොහොම නමුත් විශෙශ කොටසකට වෙන්න ඔන නමුත්, දෙව තල වල අයට සියුම් බෙදිම් සාහා ශක්ති හැසිරෙන ක්‍රම තෙරුම් ගන්න පුලුවන් දත්ත තියෙයි කියලා හිතන්න බැ

    පොත් දෙකක් මතක විදියට මාහා කච්චායන හිමියන් ඉදිරිපත් කරපු දෙශනා තියෙන්නෙ, බුදුන්වාහාන්සෙ සැරියුත් හිමියන්ට දෙශනා කරපුවා වෙන්න ඔන,

    කොහොම නමුත් එ විස්තර විශාල දැනුමක් තිබ්බ අයට කරපු බෙදපු විස්තරයක්
     
    • Haha

    මේකට උත්තරයකුත් දුන්නනම්..

    ඔය කියන විදිහට, දිවිය තල වල ඉන්න අයට දත්ත නැනෙ සියුම් ශරීර නිසා අබිදර්මය තේරුම් ගන්න...ඒ නිසා දෙවියන්ට නෙවේ දේශනා කලේ.. එහෙමනෙ?

    මගේ තර්කය තමයි, අපිට අබිදර්මයෙ තියෙන අරුප තල වල තියෙන දත්ත නැති නිසා අපිටත් අභිදර්මය තේරුම ගන්න බැ...එක නිසා එක මිනිඋස්සුන්ටත් නෙවේ දෙශානා කරේ කියල කියන්න පුලුවන් නෙ...බැරිද?

    Budubamruwo e wage wedak karayda kiyala baluwe :oo: hindu wedane ewa

    ai ba wage da?
    ------ Post added on Nov 15, 2023 at 12:18 AM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    Buduhamdurwo pilukul bawanawa cancel karanae 500 da koheda suicide karagattada passe :oo:

    එක අවුල් විස්තරයක්, පිලිකුල් බාවනාවක් බුද්ද දෙශනාවෙ නැ සතිපට්ටනෙ තියෙන්නෙ ඨාතු විදියට බෙදලා බලන්න ඔන විදිය එකට උදා දිලා තියෙනවා සාහාල් මුන් එවගෙ ගොනියක් ලිහලා බලන විදියට බෙදලා බලන්න

    මේකට උත්තරයකුත් දුන්නනම්..

    ඔය කියන විදිහට, දිවිය තල වල ඉන්න අයට දත්ත නැනෙ සියුම් ශරීර නිසා අබිදර්මය තේරුම් ගන්න...ඒ නිසා දෙවියන්ට නෙවේ දේශනා කලේ.. එහෙමනෙ?

    මගේ තර්කය තමයි, අපිට අබිදර්මයෙ තියෙන අරුප තල වල තියෙන දත්ත නැති නිසා අපිටත් අභිදර්මය තේරුම ගන්න බැ...එක නිසා එක මිනිඋස්සුන්ටත් නෙවේ දෙශානා කරේ කියල කියන්න පුලුවන් නෙ...බැරිද?

    පැහැදිලි නැ ඔබ ඉදිරිපත් කරන ආදහාස
    ------ Post added on Nov 15, 2023 at 12:24 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113

    පැහැදිලි නැ ඔබ ඉදිරිපත් කරන ආදහාස
    ------ Post added on Nov 15, 2023 at 12:24 AM

    "බුදුන්වාහාන්සෙ අබිදර්මය දෙශනා කරෙ දෙව ගොත්‍රිකයන්ට, මනුස්ස ගොත්‍ර වල ඉහල දැනුමක් තිබ්බ කාන්ඩායමකට, දෙව ගොත්‍ර වරාද්දලා අරන් පටලවන් තියෙන්නෙ, ඔය කියන සියුම් දෙව තල වල අයට නෙවෙයි, සියුම් දෙව තල වල අයට ගන පටවි ආපො තෙජො වායු සාහා ශක්ති දොලන ක්‍රම තෙරුම් ගන්න බැ දත්ත නැ,"

    ඔය විදිහටම මට තර්කයක් ගේන්න බැරිද...එක දේශනා කරේ මනුශ ගෝතයකටත් න්වේ කියල..මොකද අබිදර්මයෙ තියෙන..අරුප ලොක සහ තවත් මනුශයන්ට ගෝචට නැති, දත්ත නැති කොටස් තියෙන නිසා.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    "බුදුන්වාහාන්සෙ අබිදර්මය දෙශනා කරෙ දෙව ගොත්‍රිකයන්ට, මනුස්ස ගොත්‍ර වල ඉහල දැනුමක් තිබ්බ කාන්ඩායමකට, දෙව ගොත්‍ර වරාද්දලා අරන් පටලවන් තියෙන්නෙ, ඔය කියන සියුම් දෙව තල වල අයට නෙවෙයි, සියුම් දෙව තල වල අයට ගන පටවි ආපො තෙජො වායු සාහා ශක්ති දොලන ක්‍රම තෙරුම් ගන්න බැ දත්ත නැ,"

    ඔය විදිහටම මට තර්කයක් ගේන්න බැරිද...එක දේශනා කරේ මනුශ ගෝතයකටත් න්වේ කියල..මොකද අබිදර්මයෙ තියෙන..අරුප ලොක සහ තවත් මනුශයන්ට ගෝචට නැති, දත්ත නැති කොටස් තියෙන නිසා.
    ඨයාන තිබ්බ පිරිස හිටපු නිසා දත්ත නැ කියලා කියන්න බැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    :oo: The Buddha dwelt in the celestial domain of the thirty-three divine beings (Tāvatiṃsa-deva-loka) to teach the doctrine of the Abhidhamma to the Devas and his mother for three months during Vassavāsa (Rainy Season Retreat). It is believed that before the final descend at Sankassiya on the full moon day of Śarada Pūrṇimā, each day the Buddha descended to the lake Anottatadaha; where he was served by Ven. Sāriputta. In return, the Buddha instructed his most illustrious disciple Sāriputta about the Abhidhamma in the form of mnemonic verses - Mātikā or matrix, who in turn taught it to the five hundred distinguished monks acknowledged as the arahata. Thus, Abhidhamma by way of the oral tradition of transmission (through ācārya-disciple tradition) beginning with the Buddha was passed on to Sariputta and in the like manner through Bhaddaji, Sobhita, Piyajali, Piyapala, Piyadassi, Kosiyaputta, Siggava, Sandeha, Moggalliputta, Sudatta, Dhammiya, Dasaka, Sonaka and Revata; and then through Mahinda, Ittiya, Sambala, Pandita, and Bhaddanama it reached Sri Lanka
     
    • Like
    Reactions: ek_rosh

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය විකිපිඩියා වගෙ සොස් ගන්න එක සුදුසු නැ, නියාය දර්ම වලින් පිට විස්තර වල අවුල් තියෙනවා

    මවට අබිදර්මය කිවුවා කියන විස්තර ප්‍රශ්නකාරි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    ඨයාන තිබ්බ පිරිස හිටපු නිසා දත්ත නැ කියලා කියන්න බැ

    එතකොට අභිදම්මය ද්යාන තියෙන අයට සීමා වෙනව..

    තාවතිස්සෙ අයටත් ස්කන්ද 5 ම තියෙනව...රුප අතුලුව, එයාලය දත්ත නැකියන්නෙ කොහොමද...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    එතකොට අභිදම්මය ද්යාන තියෙන අයට සීමා වෙනව..

    තාවතිස්සෙ අයටත් ස්කන්ද 5 ම තියෙනව...රුප අතුලුව, එයාලය දත්ත නැකියන්නෙ කොහොමද...
    Ai enan etchara amaru ekak egolota kivve mini usnta kiyapu ekama kiyane netuwa :oo:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    dog-tail.gif
     
    • Haha
    Reactions: Emios

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එතකොට අභිදම්මය ද්යාන තියෙන අයට සීමා වෙනව..

    තාවතිස්සෙ අයටත් ස්කන්ද 5 ම තියෙනව...රුප අතුලුව, එයාලය දත්ත නැකියන්නෙ කොහොමද...

    දෙව ලොක විපාක තල, ඨයාන වඩලා බ්‍රක්ම තල වලට ගියහාම වඩපු ඨයානෙ විපාකයක් විදියට ගත කරනවා, මනුස්සයන්ට වගෙ ලොකු දත්ත ප්‍රමානයක් නැ හිතන්න, විපාක ජිවිතයක් ගත කරන්නෙ

    තව ටිකක් හිතන්න දෙව තල වල අයට පටවි ආපො තෙජො වායු ගන සොබාවයන් තෙරෙයිද කියලා

    තව විස්තර හොයලා පැටලිලි ලිහා ගන්න
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    දෙව ලොක විපාක තල, ඨයාන වඩලා බ්‍රක්ම තල වලට ගියහාම වඩපු ඨයානෙ විපාකයක් විදියට ගත කරනවා, මනුස්සයන්ට වගෙ ලොකු දත්ත ප්‍රමානයක් නැ හිතන්න, විපාක ජිවිතයක් ගත කරන්නෙ

    තව ටිකක් හිතන්න දෙව තල වල අයට පටවි ආපො තෙජො වායු ගන සොබාවයන් තෙරෙයිද කියලා

    තව විස්තර හොයලා පැටලිලි ලිහා ගන්න

    ඇයි නැත්තෙ...දිවිය ලෙකෙදි ඉන්ඩ්‍රිය පිනවීම අපිටත් වදා එහානෙ....ඔව දැනෙනෙ නැති නම් රති කෙලියෙ යෙදෙන්නෙ කොහොමෙයි? :lol:

    Ai enan etchara amaru ekak egolota kivve mini usnta kiyapu ekama kiyane netuwa :oo:

    Simple

    10 ppl come to you individually ask some different questions from quantum physics that they have. You take one by one and solve the questions individually

    Now, 10 million intelligent ppl come to you with their questions. Would you take them one by one and solve each question or teach all of them the whole theory once so they can solve their own problems?
    ------ Post added on Nov 15, 2023 at 12:56 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    ඇයි නැත්තෙ...දිවිය ලෙකෙදි ඉන්ඩ්‍රිය පිනවීම අපිටත් වදා එහානෙ....ඔව දැනෙනෙ නැති නම් රති කෙලියෙ යෙදෙන්නෙ කොහොමෙයි? :lol:

    Simple

    10 ppl come to you individually ask some different questions from quantum physics that they have. You take one by one and solve the questions individually

    Now, 10 million intelligent ppl come to you with their questions. Would you take them one by one and solve each question or teach all of them the whole theory once so they can solve their own problems?
    ------ Post added on Nov 15, 2023 at 12:56 AM
    Wonder where these deva lokas situated at if can travel by physical form.Then hell also is a physical place.
     
    • Haha
    Reactions: lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඇයි නැත්තෙ...දිවිය ලෙකෙදි ඉන්ඩ්‍රිය පිනවීම අපිටත් වදා එහානෙ....ඔව දැනෙනෙ නැති නම් රති කෙලියෙ යෙදෙන්නෙ කොහොමෙයි? :lol:

    බ්‍රක්ම ලොක වල ගැනු අය නැ කිවුවහාම අපෙ බාප්පා කෙනෙකුත් පුදුම උනා

    මනුස්ස ලොක වල වගෙ පවුල් ජිවිත ගත කරන දෙවිවරු ගැන හිතන් ඉන්නෙ ඇයි කියලා ප්‍රශ්නයක්
     
    • Haha
    Reactions: lankalk