ජොනී බට්ට;16342174 said:
ඔය ගිටාර් ගැහිල්ල online ඉගෙනගන්න බැරිද?
puluwan machan...
මචන් මන් නම් කියන්නේ උබ මුලින් guitar එකක් තියෙන යාලුවෙක්ගෙන් එක පොඩ්ඩක් ඉල්ලගෙන දවස් 2ක් 3ක් play කරලා බලපන්. එතකොට උබට හිතෙයි සිරාවටම උබට guitar එකක් ගන්න ඕනෙද කියලා. මුල් දවස් ටිකේ පට්ට අමාරුයි ඇගිලි එහෙම කැපෙනවා strings වලට. උබේ budget එක අනුව නම් හොද branded එකක් ගන්න පුළුවන් බය නැතුව.
ow eka aththa.. uba mona de unath kohoma hari igena gannawa kiyala hithenawa nam witharak guitAR eka ganin,nathnam aparadene..
ow 15ta hoda ekak ganna puluwan ban.. classical ekak gannath puluwan wei,,
uba mokadda monada play karanna hithan inne.. eka anuwa guitar ekath depend wenawa. nikan jazz gahanna nam normal ekak ganin,,
F cut ekak ganin,eka koi ekatath hodai..