පොඩි අසාවක් තියනවා ගිටාර් එකක් ගන්න 
ගිටාර්ස් ගැන මුකුත් දන්නේ නැ බන් ගිටාර් types , ගන්න හොද shop එක්ක කියපල්ලකෝ
අලුතින් පටන් ගන්න කෙනේක්ට මොකක්ද හොද ?
(budget එක 15 max )

ගිටාර්ස් ගැන මුකුත් දන්නේ නැ බන් ගිටාර් types , ගන්න හොද shop එක්ක කියපල්ලකෝ
අලුතින් පටන් ගන්න කෙනේක්ට මොකක්ද හොද ?
(budget එක 15 max )
kheda hariyatama place eka ?