Guitar

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මට ගිටාර් එකක් ගන්න ඕනේ Carvan Guitar හොදයිද බන්..

    Model No: HS-4030
    Available Colors.
    Black
    Blue
    Red

    Rs.8000

    Model No: HS-4040
    Available Colors.
    Light Brown
    Dark Brown
    Black
    Natural

    Rs.8500

    Model No: HS-4130
    Available Colors.
    Black
    Blue

    Rs.9000
     
    GTRX8

    Member
    Jun 28, 2016
    4
    0
    0
    beginnerslata oya guitar 3ma hondai. but puluwann yamaha wage ekakata set weyan. ewa kohomath hondai.
    carvan awlak na
    kokatath play karala balala sounds hondann ganin. danna kenek innawanm hondai
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Tnx.

    beginnerslata oya guitar 3ma hondai. but puluwann yamaha wage ekakata set weyan. ewa kohomath hondai.
    carvan awlak na
    kokatath play karala balala sounds hondann ganin. danna kenek innawanm hondai

    Thanks machan..meken kokada ganna hoda..8500 ta thiyena ekenam sound hoda ne kivva..8000 ekay 9000ta thiyena ekey deke venasa 9000 eka 8000 ekata vada agal 2" vithara digay kivva..kokada hoda..puludu venna nisa 8000eka gannada rs.1000 venasa nisa 9000 ekama gnnada?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    tone eka balapan... puluwan nam used fret board ada weccha nathi hoda ekak ganin...use japan ..german guitars thiyanawa aduwata suzuki ...yamaha wage ewa thiyanawa...

    look ekata wada sounding hodai da balahan.... mama gawa nam mulin ma thibbe givison ekak ..eta passe starson passe yamaha ekak ...tawa yamaha ekak thiyanwa used gattha ekak eka thamai wadiyen ma play karanna asa...

    tone eka balapan.... okkotama wada....
     
    Thanks machan use Yamaha ekek kiyak vage venavada?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගිටාර් බ්‍රෑන්ඩ් ගැන දන්නේ නැහැ බන්...යමහා හොදයි කියල අහල තියෙනවා...මම එකක් ගත්ත 9200යි එක වැන්ටෙජ් කියල චයිනිස් එකක්...එකේ සද්දේ හොදද නැද්ද කියල මම දන්නෙත් නැහැ...එත් මම ගහනවා...ඕව ගැන ලොකුවට හිතන්න යන්නේ නැහැ...උබට හොදයි කියල හිතෙනවනම් ගනින් බන්...:D

    හොදම දේ තමයි දන්නා එකෙක් එක්කන් යන එක..මට නම් එහෙම යාළුවො ඕනේ තරම් හිටිය ගිටාර් ගහන, එත් එකෙක් වත් එන්නේ නම් නැහැ යන්න තකහනියේ...:rofl:
     
    ela ela.