Guruvayoor Ambalanadayil - මලයාලම් ෆිලුමක් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,085
    126,458
    113
    දෙහිවල
    ඉතින්, ආතල් කසාදයක් ගැන බලමුද ටිකක් හිනා වේවි.

    ෆිලුමේ නම "Guruvayoor Ambalanadayil"
    වැටෙන්නේ Comedy ගණයට
    රගපාන්නේ ප්‍රිත්විරාජ් සුකුමාරන්, මැසිල් ජෝශප්, යෝගි බාබු, නිකිලා විමල් , අනස්වරා රාජන් වගේ සෙට් එකක්.

    තමන්ගේ නංගිගේ කසාදය වෙනුවෙන් බර කරටගත් අයියා සහ නංගිව බඳින්න පැමිණෙන මනමාලයා අතර කසාද සමයේ ඇතිවන හාස්‍යමය සිද්ධිදාමයක් වටා ගෙතුන චිත්‍රපටයක්. වෙලාවක් තිබුනොත් බලන්න.

    7lgApuG.jpeg


    https://baiscopedownloads.link/guruvayoor-ambalanadayil-2024/