ඉතින්, ආතල් කසාදයක් ගැන බලමුද ටිකක් හිනා වේවි.
ෆිලුමේ නම "Guruvayoor Ambalanadayil"
වැටෙන්නේ Comedy ගණයට
රගපාන්නේ ප්‍රිත්විරාජ් සුකුමාරන්, මැසිල් ජෝශප්, යෝගි බාබු, නිකිලා විමල් , අනස්වරා රාජන් වගේ සෙට් එකක්.
තමන්ගේ නංගිගේ කසාදය වෙනුවෙන් බර කරටගත් අයියා සහ නංගිව බඳින්න පැමිණෙන මනමාලයා අතර කසාද සමයේ ඇතිවන හාස්‍යමය සිද්ධිදාමයක් වටා ගෙතුන චිත්‍රපටයක්. වෙලාවක් තිබුනොත් බලන්න.
https://baiscopedownloads.link/guruvayoor-ambalanadayil-2024/

ඒත් ඔයා දාපු ත්‍රෙඩ් එකක් නිසා බම්ප් කරා. 