Guys Antigen Ns1 positive

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,942
    2,962
    113
    බයවෙන්න දෙයක් නෑ. හොඳට විවේක ගන්න, හොඳට වතුර බොන්න, jeewani බොන්න පුළුවන් තරම්, තව ඇපල් යුස බොන්න
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,082
    24,095
    113
    274267e8-f13c-49dd-b5bb-ebe68b42ac8f.jpg
    උඩ ඉන්න මදුරුවට ශුණ්ඩාවක් නැත්තෙ ඌ නිදාගෙන ඉද්දි ඇවිත් කටට ගන්න නිසා, විදින්නෙ නෑ
     
    • Love
    • Haha
    Reactions: ryumon and Tramadol

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,364
    16,011
    113
    පිස්සුද බං ඵහෙම මුකුත් වෙන්නේ නෑ..පුළුවන්තරම් rest කරපන්..මහන්සි නම් වෙන්නම ඵපා හොඳටම හොඳ වෙනකන්..
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,343
    2,341
    113
    2018 di heduna fuck wennama. dawas hayak hospitl admit wela idala goda awe. aege janthu iwarai ithin. podi wedak karath mahansi hedenawaa kaalayak yanakam.

    getwl soon!
     

    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    736
    669
    93
    Wonderland
    ඩෙංගු ස්⁣ට්‍රෙන් වර්ග 4ක් ලංකාවේ තියනවා. දෙකක් දරුනුයි. දෙකක් ලපටියි. ස්ට්‍රෙන් වර්ග පැතිරිම කාලෙන් කාලෙට ෂිෆ්ට් වෙනවා. දැන් කාලෙක ඉදන් ලපටි ඒවා තමයි පැතිරිම වැඩි.
    අනික මේ 4ක් තියන නිසා තමයි නැවත නැවත හැදන්නෙත්.
    thanks doc
     
    • Like
    Reactions: emoji diaries