Ow mahansi wenna nam epa kisima dekata. Mahansi unama wedi wenne.Kawadda hadune? Mokada une
Ado sirawata?
------ Post added on May 21, 2026 at 10:24 PM
Matat heduna 2017.
Ow mahansi wenna nam epa kisima dekata. Mahansi unama wedi wenne.Kawadda hadune? Mokada une
Ado sirawata?
------ Post added on May 21, 2026 at 10:24 PM
උඩ ඉන්න මදුරුවට ශුණ්ඩාවක් නැත්තෙ ඌ නිදාගෙන ඉද්දි ඇවිත් කටට ගන්න නිසා, විදින්නෙ නෑ
thanks docඩෙංගු ස්ට්‍රෙන් වර්ග 4ක් ලංකාවේ තියනවා. දෙකක් දරුනුයි. දෙකක් ලපටියි. ස්ට්‍රෙන් වර්ග පැතිරිම කාලෙන් කාලෙට ෂිෆ්ට් වෙනවා. දැන් කාලෙක ඉදන් ලපටි ඒවා තමයි පැතිරිම වැඩි.
අනික මේ 4ක් තියන නිසා තමයි නැවත නැවත හැදන්නෙත්.