Guys i need help මගේ afair එක Breakup උනා

Stephan barry

Junior member
  • Jan 7, 2023
    93
    76
    18
    මම Facebook වලින් සෙට් උන කෙල්ලෙක් එක්ක afair එකක් පටන් ගත්තා දැනට මාස පහකට විතර කලින් set උන මුල් දවස් වල මම එයාට බොරු කිව්වා රැවැට්ටුවා ඒත් මම බොක්කෙන් love කරා කොහොම හරි ටික දවසක් ගිහින් එයාට මම කියපු බොරු මාට්ටු උනා ඊට පස්සේ එයා සම්බන්ධෙ නවත්තමු කිව්වා මමත් පැත්තකට වෙලා හිටියා නවත්තලා කොච්චර කෙල උනාද කියන්නෙ මම councilor කෙනෙක් ගාවටත් ගියා break up වෙලා දවස් දෙකකට විතර පස්සෙ මෙයා Facebook. වලින් මගේ යාලූවන්ට මැසේජ් කරලා මම ගැන විස්තර හොයලා තියෙනවා කොහොම හරි අන්තිමට මෙයා මගේ ලගින් ඉන්න හොඳම යාලූවට කතා කරලා විස්තර අහලා තියෙනවා එයා ට ලොකු උවමානවක් තිබ්බා අපේ ගෙදරට කතා කරන්න ඒත් මම ඒකට කැමති උනේ නෑ අන්තිමට මගේ යාලූවාම ගෙදර contact මෙයාට දීලා මෙයා අපේ ගෙදරට කතා කරලා තියෙනවා කෙල්ල අපේ ගෙදර මිනිස්සුන්ටත් බැනලා ඔය ටික ඔක්කොම වෙලා ආයේ පහුවදාම මට කතා කරලා කිව්වා අපි කලින් වගේ ඉමුද කියලා මමත් ආයේ ගොනා වගේ හා කිව්වා ගෙදර මිනිස්සු එක්කත් රණ්ඩු වෙලා එයා අවංකයි ගාලා මම ආයේ ලව් කරන්න පටන් ගත්තා දැනට දවස් දෙක තුනකට කලින් කිව්වා නිදහසේ ඉන්න ඕන කිව්වා යාලූවෝ ඉමූ කිව්වා මම බෑ කියලා මම කිව්වා මම series මේක කරන්නෙ කියලා ඊයේ අදයි මම එයාට මැසේජ් නොකරම හිටියා එයා එක මැසේජ් එකක් වත් මට දාන්නෙ නෑ දැන් තමයි තේරෙන්නේ මගෙන් ආතල් එකක් අරගෙන කියලා මට හරි දුකයි මචං ලා 🙂❤️
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    කෙල්ල බලාපොරොත්තු වෙලා තියෙන්නේ උබත් එක්ක එකට උක් කන්න..

    ඇයි උබ ඒකී එක්ක උක් කන්නේ නැත්තේ 😁
     
    Friends Kids GIF by Storyful
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    උබ කොහොමද එහෙම කියන්නේ
    දැන් ඉන්න කෙල්ලෝ එහෙම තමා උන්ට හැගීම් වැඩී..
    කිස් එකක් දීලා වැඩේට එන්ටර් උනා නම් හැමදාම උනත් ඉදී ..
    උබ පිනා වගේ වැනී වැනී ඉන්නකොට ඒකී නිකන්ම වෙන අතක් හොයන් පියාබනවා..

    ඊලග පාර කෙල්ලෙක් සෙට් උනාම..
    කෙලින්ම ප්ලෑන් කරල රූම් ඇදපන්
    ඔක්කොම වීඩීයෝ එවිඩන්ස් තියා ගනින්.
    ඒකී උබට බූට් තිබ්බොත් ඔක්කොම ලීක් කරපන්
    එතකොට හරි 😍

    මුහුදේ ඉන්නේ එක මාලුවද ?
    බස් එකක් මිස් උනා කියලා වෙන බස් නැද්ද ?

    මේ විදිහට ධනාත්මකව හිතපන්..

    ඕවා මානසිකව වැටෙන්න තරම් ප්‍රශ්න නෙවේ..
     
    දුකයි බන්
     
    • Like
    Reactions: charitha2011

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    මම Facebook වලින් සෙට් උන කෙල්ලෙක් එක්ක afair එකක් පටන් ගත්තා දැනට මාස පහකට විතර කලින් set උන මුල් දවස් වල මම එයාට බොරු කිව්වා රැවැට්ටුවා ඒත් මම බොක්කෙන් love කරා කොහොම හරි ටික දවසක් ගිහින් එයාට මම කියපු බොරු මාට්ටු උනා ඊට පස්සේ එයා සම්බන්ධෙ නවත්තමු කිව්වා මමත් පැත්තකට වෙලා හිටියා නවත්තලා කොච්චර කෙල උනාද කියන්නෙ මම councilor කෙනෙක් ගාවටත් ගියා break up වෙලා දවස් දෙකකට විතර පස්සෙ මෙයා Facebook. වලින් මගේ යාලූවන්ට මැසේජ් කරලා මම ගැන විස්තර හොයලා තියෙනවා කොහොම හරි අන්තිමට මෙයා මගේ ලගින් ඉන්න හොඳම යාලූවට කතා කරලා විස්තර අහලා තියෙනවා එයා ට ලොකු උවමානවක් තිබ්බා අපේ ගෙදරට කතා කරන්න ඒත් මම ඒකට කැමති උනේ නෑ අන්තිමට මගේ යාලූවාම ගෙදර contact මෙයාට දීලා මෙයා අපේ ගෙදරට කතා කරලා තියෙනවා කෙල්ල අපේ ගෙදර මිනිස්සුන්ටත් බැනලා ඔය ටික ඔක්කොම වෙලා ආයේ පහුවදාම මට කතා කරලා කිව්වා අපි කලින් වගේ ඉමුද කියලා මමත් ආයේ ගොනා වගේ හා කිව්වා ගෙදර මිනිස්සු එක්කත් රණ්ඩු වෙලා එයා අවංකයි ගාලා මම ආයේ ලව් කරන්න පටන් ගත්තා දැනට දවස් දෙක තුනකට කලින් කිව්වා නිදහසේ ඉන්න ඕන කිව්වා යාලූවෝ ඉමූ කිව්වා මම බෑ කියලා මම කිව්වා මම series මේක කරන්නෙ කියලා ඊයේ අදයි මම එයාට මැසේජ් නොකරම හිටියා එයා එක මැසේජ් එකක් වත් මට දාන්නෙ නෑ දැන් තමයි තේරෙන්නේ මගෙන් ආතල් එකක් අරගෙන කියලා මට හරි දුකයි මචං ලා 🙂❤️
    Kellage phone number1 pm daapan kathaa krala wisadala denna. Beri nm mata hri beriyei monaa hri kragnda
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇඩුනා බන්. දැන් ජීවත්වෙලා පලක් නැහැ මචන්. කෝච්චියට පනින එක තමයි හොඳම. ඕන නම් උදව්වක් වශයෙන් train time table එක එවන්නම්... 🥲
     
    Last edited:

    Stephan barry

    Junior member
  • Jan 7, 2023
    93
    76
    18
    වතුර ටිකකුත් බීපන් නැත්තම් ඉක්කා වැටෙයි
    හරි බන්

    හැමෝම ඔය ස්ටෙජ් එක කොහොම හරි පහු කරනවා...
    බැරි උන් වස බොනවා, බෙල්ලේ වැල දාගන්නවා...
    උබ මොකද්ද කරන්නේ කියලා හිතලා දාපන්\
    මැරෙන්න තරම් feeling ආවා පලවෙනි පාර break up උනාම දැන් නම් එහෙම නෑ මට දුකයි ඒත් බන් 🙂
    හැමෝම ඔය ස්ටෙජ් එක කොහොම හරි පහු කරනවා...
    බැරි උන් වස බොනවා, බෙල්ලේ වැල දාගන්නවා...
    උබ මොකද්ද කරන්නේ කියලා හිතලා දාපන්\
    ------ Post added on Jan 7, 2023 at 6:36 PM