මට salary එක අදාල නැහැ 6monhs වගේනේ සාමාන්යෙන් intern. මට දැන ගන්න ඕනි හොදට දේවල් කියලා දෙන අපේ වෙලාවට තෙරුමක් දෙන තැන් මොනවද? Startup intern වලට හොදයි කියලා කියනවා ඒත් ඒවයින් කොහොමද genuine company එකක් අදුරගන්නේ. මම කිව්වේ non paid වැඩ කලත් ඒ කරපු දේට හරියන්න හොද experience එකක් ලැබෙන එක. Overtime වැඩ නැති හොද work culture එකක් තියෙන ඒවා. List එකක් දන්නවනම් දාගෙන යනවද thread එකට
intern walata competation eka wedi
