Gym කොල්ලෝ වරෙව්

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මට අත් දෙක විතරක් හදාගන්න ඕන. පස්සේ අත් හැදුනොත් මට සැටිස් උනොත් ශෝල්ඩර්ස් එහෙම හදාගන්න පුලුවන් වෙයි. අත් වලට විතරක් ජිම් ගිහින් වැඩක් තියෙයිද?
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    335
    419
    63
    මට අත් දෙක විතරක් හදාගන්න ඕන. පස්සේ අත් හැදුනොත් මට සැටිස් උනොත් ශෝල්ඩර්ස් එහෙම හදාගන්න පුලුවන් වෙයි. අත් වලට විතරක් ජිම් ගිහින් වැඩක් තියෙයිද?
    වැඩක් නෑ ඒ වැඩෙන්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඇන්ඩ්‍රොයිඩ්

    Android Coding GIF by EscuelaDevRock
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,309
    113
    ප*යාගල
    sorry.com
    මට අත් දෙක විතරක් හදාගන්න ඕන. පස්සේ අත් හැදුනොත් මට සැටිස් උනොත් ශෝල්ඩර්ස් එහෙම හදාගන්න පුලුවන් වෙයි. අත් වලට විතරක් ජිම් ගිහින් වැඩක් තියෙයිද?
    mulu Body ekama katha karaganna wadak thamai oya.
     
    • Haha
    Reactions: kingdon

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,900
    113
    මට අත් දෙක විතරක් හදාගන්න ඕන. පස්සේ අත් හැදුනොත් මට සැටිස් උනොත් ශෝල්ඩර්ස් එහෙම හදාගන්න පුලුවන් වෙයි. අත් වලට විතරක් ජිම් ගිහින් වැඩක් තියෙයිද?
    එහෙම කැතයි මචන්.
    උබට ඕනෙමනම් chinups ගහපන් Bicep focus කරල + narrow pushup. ඔය දෙක හොඳටම ඇති Arm එක size වෙන්න. එතකොට උබටම තේරෙයි කැතයි කියලා.