gym ගියා

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    S2F kiyala tablet ekak

    S2F ekata badagini wenawalu godak, weight eka 5-10KG gain enawa godak ayage within a month eth machn ayeth okkoma wage bahinawa month eken deken.

    eka multivitamin ekak kiwwata monawa thuyeda kiyala kiyana baa. side effect nam samahara ayata acne wage enawa tikak sara kaama kaawoth.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    eka awlak nadda bn?

    ඩොකෙක් ගන්න කියන එකක් ගනින්. මොන ජරාවල් ඕවල තියෙනවද දන්නෑ. මල්ටි විටමින් ගන්න ඕන නෑ බන්. හොදට සෙල්ලම් කරපන්. හොදට කාපන්. ඔය දෙක කරනවනම් අනිවා ඇග හැදෙනව. උබ ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගන්නම ඕන කියල එකක් නෑ උබේ කෑමෙන් උබට ඕන ටික ලැබෙනවනම් කිසි අවුලක් නෑ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mageth bara oya gaana bro,, mamath patangatta Diet ekak ganna, Workout eka ekka,, Mama oats based supplement ekak gatta bro (MyProtien) , wena mokakwath hinda newei ude kema eka hadaganna mata welawak enne nethi hinda, Hondama de kemama ganna eka, But ehema amaarunam suppliment ekak ganna,, But remember mchn supplement kiyanne magic newei..

    S2F gena ahala thibba,, Appetite eka wediwenawalu yakaata wage,, bt mama kokatath eka nogena inna decide kala,, owata dependence ekak awoth anthimata mchn kanna eka nobee beri wenawa..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    S2F ekata badagini wenawalu godak, weight eka 5-10KG gain enawa godak ayage within a month eth machn ayeth okkoma wage bahinawa month eken deken.

    eka multivitamin ekak kiwwata monawa thuyeda kiyala kiyana baa. side effect nam samahara ayata acne wage enawa tikak sara kaama kaawoth.
    supliment ekak ganna wei wage bn
    ඩොකෙක් ගන්න කියන එකක් ගනින්. මොන ජරාවල් ඕවල තියෙනවද දන්නෑ. මල්ටි විටමින් ගන්න ඕන නෑ බන්. හොදට සෙල්ලම් කරපන්. හොදට කාපන්. ඔය දෙක කරනවනම් අනිවා ඇග හැදෙනව. උබ ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගන්නම ඕන කියල එකක් නෑ උබේ කෑමෙන් උබට ඕන ටික ලැබෙනවනම් කිසි අවුලක් නෑ.
    monawada bn diet walata one
    Mageth bara oya gaana bro,, mamath patangatta Diet ekak ganna, Workout eka ekka,, Mama oats based supplement ekak gatta bro (MyProtien) , wena mokakwath hinda newei ude kema eka hadaganna mata welawak enne nethi hinda, Hondama de kemama ganna eka, But ehema amaarunam suppliment ekak ganna,, But remember mchn supplement kiyanne magic newei..

    S2F gena ahala thibba,, Appetite eka wediwenawalu yakaata wage,, bt mama kokatath eka nogena inna decide kala,, owata dependence ekak awoth anthimata mchn kanna eka nobee beri wenawa..
    dan bara keeyada?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Diet karanna epa kiyala ubata man kiwwe. uba issarahin thiyena hema dema kapan agata ahithakara naththan.

    Foods choose karanawanan mewa thama.

    Nuts, Avacado, Banana, High Fat Dairies(milk, yogurt), Fats & Oils, Fish n Meat (Mannan dan chicken kanne ne thanikara jarawa hinda), Potatoes & thawa ala jathi, Nut butters (Peanut Butter wage), Red rice, Nivithi wage kola jathi, Eggs
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,885
    3,254
    113
    Malabe
    Methana aya kiyavana deval ahannethuva kelinma specialist kenek hari Nutritionist kenekgen ahanna. Okata vivida hethu thiyenna puluvan. Bone marrow / structure eka neththan blood type vagey ewa (uppaththiyen ena ewa) balapaanna puluvan. Matath oya case eka thiyanava vitamins gaththath. Bara 50-55 athara. Usey tharamata madi.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මට coach කිව්වා බර අඩු හින්දයි මසල් අඩු හින්දයි සප්ලිමන්ට් එකක් හරි ටැබ්ලට් එකක් හරි ගහන්න ඕනේ කියල.ඕවා ගහන එක අවුල්ද බන් ?
    මගේ බර 43 kg යි.උස 5.6 යි

    43 KG??? Ubata wayasa kiyada ban???
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අපේ ආහාර රටාවත් එක්ක බැලුවම උඹට supplement (ආදේශ) කරනවනම් supplement කරන්න වෙන්නෙ protein විතරයි, හොඳ whey protein එකක් ගනින්. හොඳට කාපන්, ගෙදර කෑම කන්න පුළුවන්නම් වැඩියෙ හොඳයි, නැත්තම් ඉතින් හෝටලේකින් පාන්වත් කාපන්, මැරෙන්නයැ. උඹට ඌනතා මොනවත් නැත්තම් දැනට වෙන මොනවත් අවශ්‍ය නැහැ.
    විශේෂයෙන්ම s2f වගේ ජාතියක් ජන්මයක් නැති ජරාව ගන්න එක ගැන හිතන්නවත් එපා, ඒක විටමින්ද නැද්ද කියන එක අදාළ නෑ, මොකද ඒකෙ විටමින් කියලා තියෙන්නෙ corticosteroid වෙන්නත් පුළුවන්. methylprednisolone වගේ corticosteroid ගහපුවාම යකෙක් වගේ කන්න පුළුවන්, ඒත් ඉතින් ඇඟට වෙන හානිය සුළුපටු නෑ.
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Mass Gainer ekak ganin.. Hodata wathura beepan.. eeta passe protine ekak use karapan... carbs nathuwa protine gahala wadak na..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,031
    1
    100,643
    113
    33
    Kalutara
    අපිත් ඔය තත්වේ ඉඳලා දැන් 75ටම ඇවිල්ල. බඩ අඩුකරගන්න බැරුව ඉන්නේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Diet karanna epa kiyala ubata man kiwwe. uba issarahin thiyena hema dema kapan agata ahithakara naththan.

    Foods choose karanawanan mewa thama.

    Nuts, Avacado, Banana, High Fat Dairies(milk, yogurt), Fats & Oils, Fish n Meat (Mannan dan chicken kanne ne thanikara jarawa hinda), Potatoes & thawa ala jathi, Nut butters (Peanut Butter wage), Red rice, Nivithi wage kola jathi, Eggs
    mama dan protin,fat wadi kama kannai inne
    Methana aya kiyavana deval ahannethuva kelinma specialist kenek hari Nutritionist kenekgen ahanna. Okata vivida hethu thiyenna puluvan. Bone marrow / structure eka neththan blood type vagey ewa (uppaththiyen ena ewa) balapaanna puluvan. Matath oya case eka thiyanava vitamins gaththath. Bara 50-55 athara. Usey tharamata madi.
    specielist kenek gawata giya. pora wadiye ganan gaththe na ban. oya inna widiyata inna kiyala mahath unama ena leda tika kiyala damma.
    :(
    43 KG??? Ubata wayasa kiyada ban???
    25යි බන්
    Mage bara 50.eth patta kettuyi....usayi

    E nisa kellek wath kamathi na yaluwe apita..:(
    මටත් ඕකම තමා
    අපේ ආහාර රටාවත් එක්ක බැලුවම උඹට supplement (ආදේශ) කරනවනම් supplement කරන්න වෙන්නෙ protein විතරයි, හොඳ whey protein එකක් ගනින්. හොඳට කාපන්, ගෙදර කෑම කන්න පුළුවන්නම් වැඩියෙ හොඳයි, නැත්තම් ඉතින් හෝටලේකින් පාන්වත් කාපන්, මැරෙන්නයැ. උඹට ඌනතා මොනවත් නැත්තම් දැනට වෙන මොනවත් අවශ්‍ය නැහැ.
    විශේෂයෙන්ම s2f වගේ ජාතියක් ජන්මයක් නැති ජරාව ගන්න එක ගැන හිතන්නවත් එපා, ඒක විටමින්ද නැද්ද කියන එක අදාළ නෑ, මොකද ඒකෙ විටමින් කියලා තියෙන්නෙ corticosteroid වෙන්නත් පුළුවන්. methylprednisolone වගේ corticosteroid ගහපුවාම යකෙක් වගේ කන්න පුළුවන්, ඒත් ඉතින් ඇඟට වෙන හානිය සුළුපටු නෑ.
    Whey ගන්න එක අව්ලක් නැද්ද
    ah ne bro,, mamath patangaththe pereda...
    උබටත් කිව්වද පිටි ගගන්න කියලා ?
    me para mr srilanka set ekama mugen thamai dewal aragena thiyenne ban
    https://www.facebook.com/fitnessusalk
    meka karana ekath medal gahapu porak
    apith ugen gaththa original items wikunanawa u
    :D
    Eka eka magul gahanna epa ban..puluwan tharam protein wadipura ganin, good fa thiyenawa foods ganin...fruits kapan...Eggs kapan wade goda yanawa...!!!!
    :D
    Mass Gainer ekak ganin.. Hodata wathura beepan.. eeta passe protine ekak use karapan... carbs nathuwa protine gahala wadak na..
    :D
    epaa kiyala thama matath kiyanne thiyenne.
    uba onema nam kaama (natural dewal) kaapan.
    :)
    අපිත් ඔය තත්වේ ඉඳලා දැන් 75ටම ඇවිල්ල. බඩ අඩුකරගන්න බැරුව ඉන්නේ
    :(
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    me wage Gainer ekak ganin. ube body ekata ona karana okkoma thiyenawa. Wenama Protein , Vitamins , Creatine Monohydrate walata wiyadam karanna oneth na. All in one. lankawe idan hoda kema hoya hoya kanawa kiyanne bara salliyak wiyadam wena wedak. wedipura wathura beepan

    Code:
    https://www.myprotein.com/sports-nutrition/extreme-gainer-blend/10615587.html
     
    Last edited: