මචන් මම දැන් මාස 3ක 4ක ඉදන් Gym යනවා. මගේ කෙට්ටුත් නැති මහතත් නැති ඇගක් තිබ්බේ. දැන් ගානට ඇග Cut වෙලා Muscles ටිකක් දාලා. මට Supplement එකක් ගන්න හිතිලා තියෙන්නේ. ඕක මම ටිකක් Gym සීන් එකේ ඉන්න එකෙක්ට කිව්වම ඌ කියන්නේ Supplement ගන්න එපා Creatine එකක් ගහපන් කියලා. මේ Creatine සීන් එක ගැන උඹලා දන්නවද? Supplement වල එක එක අවුල් කියනවනෙහ් Creatine එකේ එහෙම අවුලක් නෑ කියලා තමා ඌ කිව්වේ. මචන් මට Creatine ගැන පොඩි විස්තරයක් දන්න අය කියන්නකෝ...
ප.ලි. Supplement/Creatine ගන්න හිතන් ඉන්නේ මහත් වෙලා Muscles Build කරන්න.
ප.ලි. Supplement/Creatine ගන්න හිතන් ඉන්නේ මහත් වෙලා Muscles Build කරන්න.