GYM යමු : ~ Part I ~

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ජීවිතෙන් 1/3 ක් හර්රියටම ගෙවිච්ච දවසේ මොනවගේ ෆීලින්ද එන්නේ මචන් :sorry::sorry:

සුබ උපන්දිනක් වෙව්වා ~~~!!!!
 
|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    Macho mawa mathakada danna. Dan 3 weeks tisse digatama home gym eke daily gahuwa. Uba kiwwa wage deadlifts gahuwa eka sarai ban. Squats walata wada powerful wage. Wadinawa mulu agatama. Mona unath mage bada 6 cm walin aduwela tiyanawa. Rata kottu wage junk food nawattala vege + chicken tamai ganne. Eeye oats gatta rata. Dan bara madi wage danenawa ban. Mata deadlifts gahana widiya hariyatama sure na. Youtube eke balala ewidiyata gahanne. Ussala iwarawela tiyagena inna oneda? Man 3 secs wage idala ai tiyanawa. Ewage 10 x 3 k gahanawa. Aulak nadda ?
     
    Oct 13, 2016
    2,675
    276

    උඹ dead lift ගහන්නේ කොච්චර බරක් දාලද දැනට?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    සුභ උපන්දිනයක් වේවා!

    tnx mcn :love:

    ජීවිතෙන් 1/3 ක් හර්රියටම ගෙවිච්ච දවසේ මොනවගේ ෆීලින්ද එන්නේ මචන් :sorry::sorry:

    සුබ උපන්දිනක් වෙව්වා ~~~!!!!

    මම #god හුට්ටියෙ..
    immortal :dull:

    Macho mawa mathakada danna. Dan 3 weeks tisse digatama home gym eke daily gahuwa. Uba kiwwa wage deadlifts gahuwa eka sarai ban. Squats walata wada powerful wage. Wadinawa mulu agatama. Mona unath mage bada 6 cm walin aduwela tiyanawa. Rata kottu wage junk food nawattala vege + chicken tamai ganne. Eeye oats gatta rata. Dan bara madi wage danenawa ban. Mata deadlifts gahana widiya hariyatama sure na. Youtube eke balala ewidiyata gahanne. Ussala iwarawela tiyagena inna oneda? Man 3 secs wage idala ai tiyanawa. Ewage 10 x 3 k gahanawa. Aulak nadda ?

    dead lift කියන්නෙ ඉතින් king of compound movements.. squats තමයි ඊලගට..
    උස්සල ඉවර වෙලා තප්පර දෙක තුනක් තියන් ඉදපන් උස්සල හොදට උරහිස් දෙක පිටිපස්සට දාපන් කොන්ද කුදු කරන් ඉන්න එපා..
    10sets අවුලක් නෑ.. 8 සෙට්ස් 4 ගහපං ඔයිට වඩා effective.. අනික සෙල්ලම් කරන්න ගත්තම heart රේට් එක බහින්න දෙන්න එපා..
    up එකේ තියාගෙන ගහන්න ඕන fat burn වෙන්න නම්..
    අනික බර මදි වගේ අනිවාරෙන් තේරෙනව strength එක දවසින් දවස වැඩි වෙනව..
    ඒ එක්කම බරත් ටික ටික වැඩි කරන්න ඕන..
    එකම බරේ එල්ලිලා ඉන්න එපා..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඌරු පෙති වේෂිට පරක්කු වෙලා හරි සුභ උපන්දිනයක් කියනවා ඈ:nerd:,ත්‍රේඩ් එකක් දාලා මඩක් ගහන්නවත් ඊයෙ ඔන්ලයින් හිටියෙ නෑ කියපන්කො,:sorry:පාටි දීපිය පරට්ටි:frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඌරු පෙති වේෂිට පරක්කු වෙලා හරි සුභ උපන්දිනයක් කියනවා ඈ:nerd:,ත්‍රේඩ් එකක් දාලා මඩක් ගහන්නවත් ඊයෙ ඔන්ලයින් හිටියෙ නෑ කියපන්කො,:sorry:පාටි දීපිය පරට්ටි:frown:

    කැ* හු*ති..

    :angry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    මේකට ලොග් වෙන්න බැරි තරම් අනේ තොට තියන වැඩ..
    යහනේ සී සෝ අප් and ඩවුන් ද
    නිකන් පල ඩො යන්න

    :angry::angry:
    වේසි මේ අහපන්කො,DDR 3 2GB රැම් එකක් කීයක් වගේ වෙයිද :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ dead lift ගහන්නේ කොච්චර බරක් දාලද දැනට?

    අනේ තෝ ගහන දෙද්ලිෆ්ට් :lol::lol:
    කුට්ටම බිම වට්ටවගන්නේ නැතුව මෙන් මෙහෙට වෙලා හිටු :yes::yes:

    tnx mcn :love:

    මම #god හුට්ටියෙ..
    immortal :dull:

    .

    අනේ පල එකද උබට පහුගිය ටිකේ ඩෙංගු හැදිලා වලලන්න හිටියේ :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    අනේ පල එකද උබට පහුගිය ටිකේ ඩෙංගු හැදිලා වලලන්න හිටියේ :lol::lol:

    ඩෙංගු නෙවේ යකෝ ඒ නිකන් උන..
    උන හැදුන රෝගියෙක් මට ප්‍රේ කරා මම ඕ....ම කරල ලෙඩේ මගෙ ඇගට ගත්ත..

    :dull: