Gym සම්බන්දයෙන් උදවු

Balu Kukka

Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    human-anatomy-skeleton-organs-showing-full-standing-opaque-body-internal-fully-grown-male-man-...jpg



    මම මේ රතු පාටින් වට කරලා තියෙන ටිකේ ශක්තිය මදි වගේ . ඉතින් full body workout nathuwa ඔය ටිකට විතරක් ගිම් ගිහින් workout කරන්න හොද නැද්ද වැඩි කාලයක් නෙවේ මාස දෙකක් විතර .ඊට පස්සේ full body workout එකට යනවා

    ..එතනක් ශක්තිය වැඩි කරගන්න oya tikata gym එකේදී කරන්න හොද workout මොනාද ?
     
    • Like
    Reactions: D_Mad

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Core eka fitness hada ganin
    arms back chest legs
    core workouts tiyenawa
    ewa gahapan mulin
    hari instrustor kenekgen upades ganin

    cardio scots bench press oya wage ewa tiyenawa core ekata
    instructions ganin machan
     
    • Love
    Reactions: Balu Kukka

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    full body exercises (compound movements) would give you more stregnth and coordination than doing isolated exercises and better for you specially if you are a begineer
    you'd want to do exercises like squats, deadlifts, benchpress, ohp, rows
    aim to strengthen your entire body instead of just your limbs
     
    • Love
    Reactions: Balu Kukka