gym help..

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    Kochchara wela krnwda bn:)
    සපෝටර් අැන්දෙ නැත්තන් හර්නියා එනවද බන්
    dawasakata payak withra... aniwa yakada ussanawanam adinna oni. :yes:
    mama danna ekek nikan bara ussala pol gediyak withra size karan hitiya. :dull:
    uba mulin yakada ussanna yanna epa. nikan karapan gedara maasayak withra.. youtube videos tiyenawa hoda.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    dawasakata payak withra... aniwa yakada ussanawanam adinna oni. :yes:
    mama danna ekek nikan bara ussala pol gediyak withra size karan hitiya. :dull:
    uba mulin yakada ussanna yanna epa. nikan karapan gedara maasayak withra.. youtube videos tiyenawa hoda.

    :shocked: jorkda siraada??
    Thaama ykda na bn. Sathiyka wtra idn streching ewa krnwa
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    Ooka ehma unama hdagnne khmda bn
    උව ඔපරේෂන් කරාද මන්දා මට මතක නැහැ දැන්. උබ බය නොවී හිටපන් උබට එහෙම වෙන්නේ නැහැ..
    මම අපරාදේ ඕක කිව්වේ. උබ ටිකක් බයවෙලාද කොහෙද.. ;)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උව ඔපරේෂන් කරාද මන්දා මට මතක නැහැ දැන්. උබ බය නොවී හිටපන් උබට එහෙම වෙන්නේ නැහැ..
    මම අපරාදේ ඕක කිව්වේ. උබ ටිකක් බයවෙලාද කොහෙද.. ;)

    මොන පැක් තිබ්බත් වැඩක්ද බන් ඔතෙන්ට කෙලවගෙන:sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මොන පැක් තිබ්බත් වැඩක්ද බන් ඔතෙන්ට කෙලවගෙන:sorry:
    :lol: අය්යෝ ඕව වෙන්නේ කලාතුරකින්.
    උන් මචන් පිස්සුවෙන් වගේ තියෙන බර ඔක්කොම දාල කිසිම ටෙක්නික් එකක් නැතිව ගහල ඇත්තේ. :yes:
    ඔන්න ඔහේ හෙට උදෙන් නැගිටලා සෙල්ලන් කරපන්. good luck.
     
    :yes::yes: