කාගාවහරි තියෙනවද GYM Shedule එකක්......... මම one year වගේ gym ගියා... එත් හරි shedule එකකට excercise කලේ නැ....

Body bylding plan එකක් තියෙන කෙනෙක් හරි එහෙම එකක් හොයා ගන්න පිළුවන් link එකක් හරි share කරන්න පුලුවන්ද ......
Personal trainers ලා ඉල්ලන ගනන් වැඩියි... මෙහෙ dubai වල.......