other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කඩ්ඩ බැරි එකා;22006614 said:
    ඉන්න සෙට් එක දැක්කමත් සසර එපා උනාබන් අලි යක්කු වගේ. සමහර උන්නම් හෙනම තඩියි මහතයි. ඒකිව්වේ ජොල් :lol:

    මම කිලෝ 15 ඩම්බෙල් එක අරන් කර්ල් 3ක් විතර කරා බන්? ෆිට්නස් හොඳඳ? කොල්ලො එකෙක් දෙකෙක් හිනාවෙනව දැක්ක. :baffled:

    කිලෝ 15න් පටන් ගන්න උඹ ආර්නොල්ඩ් සුබසින්හද?
    උඹට රෙප් 8-12 කරන්න පුලුවන් වෙට් එකකින් පටන් ගනින් .සෙට් 3-4 කරපන්
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    wena gym ekakata palayan oka hariyanne na
    instructor hoda naththan mona gym ekata giyath wadak wenne na. ubata schedule ekak dunne nadda u agai barai balala?

    ape gym eke coach nam schedule eka denna kalin shirt eka galawanna kiyala chest ekai bicep ekai athin poddak adala balala weight ekath ahala schedule liyanne.

    ube ewa mukuth balanne nathuwa nikanma dumbell curl gahuwada?