elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    නාවල / නාරාහේන්පිට / නුගේගොඩ පැත්තේ Shape එකේයන්න පුළුවන් GYM එකක් දන්නා කෙනෙක් නැද්ද ?

    වැඩිය පොෂ් නැති , කඩ්ඩ සීන් නැති , සෙනග අඩු තැනක් තමයි හොයන්නේ !!

    :rofl::baffled
     
    • Like
    Reactions: jmzsl

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    නාවල / නාරාහේන්පිට / නුගේගොඩ පැත්තේ Shape එකේයන්න පුළුවන් GYM එකක් දන්නා කෙනෙක් නැද්ද ?

    වැඩිය පොෂ් නැති , කඩ්ඩ සීන් නැති , සෙනග අඩු තැනක් තමයි හොයන්නේ !!

    :rofl::baffled

    පොෂ්, කඩ්ඩ තියන තැනකට යමන් ඔය දෙකයි පනහේ ඒවට නොයා.. මම ගියා එකකට උන්ගෙ හෙන ලොකු සීන්. දවස් දෙකයි ගියේ සල්ලිත් අපහු අරන් නැවතුනා.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    පොෂ්, කඩ්ඩ තියන තැනකට යමන් ඔය දෙකයි පනහේ ඒවට නොයා.. මම ගියා එකකට උන්ගෙ හෙන ලොකු සීන්. දවස් දෙකයි ගියේ සල්ලිත් අපහු අරන් නැවතුනා.

    sirawata ? :sorry::shocked::eek:
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    sirawata ? :sorry::shocked::eek:

    ඔව් කැරි ඔලුව උන්ගෙ. සෙල්ලම් කරන්න යනකොට එකෙක් ඇවිත් කියනව උඹ අලුත්නේ පොඩ්ඩක් හිටපන් මම ගහල ඉවරකරනකන් කියල.

    මම ඒකෙ instructor කාරයටත් හොඳ දෙකක් කියල සල්ලිත් අරන් ආව. ඇඟ තිබ්බට මොලේ නැති හරක් ටිකක්.