The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නුගේගොඩ අවට හොද GYM එකක් කියන්නකෝ :rolleyes: , හා හා පුරා කියලා gym යන්න පටන් ගන්නේ...
    නුගේගොඩ power world එකේ ගාන පොඩ්ඩක් සර වැඩි කියලා ආරංචියක් ආවා.

    GYM යන්න පටන් ගන්න එකෙක්ට දෙන්න පුළුවන් උපදෙස් ටිකකුත් දීපන්කො මචන්ලා...

    මන් ස්ලිම් පොරක් ඇග පොඩ්ඩක් හදාගන්න කියලා තමා බැලුවේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    power world kunu kolleta thama membership wikunane. service ekath chaa godak place wala. giya mase (august) thibba 5000/-ta awurudu 3k. dan rate eka 7500/- wage awuruddata. e gaanata dunnaama chatar thama service eka....

    me gaana paattta labay ganna kenata. honda gym ekak maseta 2000/- (awuruddata 18k , 20k gannawamay.... hondama ekak 50k-60k gannawa. service ekath e wage thamaaa

    power world ganan wadi nam ubata balanna wenne cement kaali ussana thanak...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    Power World muslim. හැබැයි ගාන අඩුයි.
    ඒ වගේම Gym එක close කරොත් වෙන මහරගම or ඕන එකට එතකන් set උනහැකි