Gynophobia - කෙල්ලන්ට බය කොල්ලො.......

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    අදමයි මෙහෙම ලෙඩක් ඇහුවෙ. ඒත් හැම එකක්ම එහෙම නොවෙන්න පුළුවන් බන්.

    පෙර ආත්මවල ධ්‍යාන වඩලා බ්‍රහ්මලෝක වල ඉඳලා ආපු එවුන්ටත් ඔය වගේ සීන් වෙනවා කියලා බෞද්ධ පොත්වල තියෙනවා
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කොහෙද යකෝ ගෑණු දැක්කම බය වෙන පිරිමි ඉන්නේ මම නම් ජීවිතේට දැකලා නෑ එකෙක්වත්.
    බැන්දට පස්සේ ගෑණිට බය වෙන එක වෙනම කතාවක් :rofl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala


    ගැහැණුන්ට බිය
    Gynophobia නමින් හැදින්වෙන මෙම රෝගය ඇති පරිමියෙකු විවාහයට ඉදීරිපත් වන්නේ නැහැ. ගැහැණු සිරුර කෙරේ ඔහු බියක් දක්වන අතර නිරුවත් ගැහැණු පින්තූරවලටද ඊට සමාන බියක් හා මගහැරීමක්පෙන්නුම් කරනවා.


    මටත් මේවගේ ලෙඩක් තියනවනේ බන් , මාත් නිරුවත් ගැහැණු රූප බලන්න හරිම බයයි !!! (අපේ ගෑනි ගෙදර ඉන්න වෙලාවට) :shocked::shocked::shocked:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    එහෙමත් ලෙඩ තීනවද බං...:oo::oo:

    ape aathin naayek wena aiya kenek banda kellekwa. dennama tikak disabled aya katha karanna ehema ba. kella ara ahawal wadeta set wennema naalu. mona language eken kiwwath wadeta enter wennama bari unalu. anthimata gewal walatath kiyala hena case ekak. ee kellama balen wage adum tikath pack karagena aaye gedara giyalu :( paw itin. disable gathiya nisa mokak hari awulak athi mentally.
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මාත් බයයි එකම උට්ටක් එක්ක ජීවිත කාලයක්ම ඉන්න ගියාම එපා වෙයි කියල :baffled:
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මේකට එක හේතුවක් වෙන්න වැඩි ඉඩක් එකෙත් තියනවා වයස 9-16 වගේ කාලවලදි පුද්ගලයෙකුගේ සංවර්ධනයට ඇතිවෙන බලපැම. මේ සංවර්ධන කාලේ මනෝ විද්‍යාවේදි Adolescence කියලා හදුන්වන්නේ.
    මේ කාලෙදි තමා කෙනෙක් "මම කවුද" ,"ගැහැනියෙක්ද","පිරිමියෙක්ද" කියලා හරියටම අදුනා ගන්නේ.මේ කාලෙදි ඇති වෙන බලපැම හින්දා ඔවුන්ට තමන්ගේ අනන්‍යතාව ඔවුනට හදුනාගන්න බැරි වෙනවා.
    උදාහරණ විදිහට දැඩි තිරණ තියන දෙමාපියෝ, පාසලේ දි සම-යාළුවන්ගෙන් කොන්විම, දැඩි ආගමික බක්තියෙන් යුතු වැඩිහිටි ඇසුර,ලිංගික අවයව පිලිබදව මිත්‍යා මත හා ලිංගික අවයව පිලිබදව අහඹු සිදුවිම කියන එවා දක්වන්න පුළුවන්.
    ඉතින් මේ වගේ වුනාම එයාලට සුවර් නෑ එයාලාගේ ලිංගිකත්වය සම්බන්ධ කටයුතු වලදි කොහොමද ක්‍රියා කරන්න ඔනේ කියලා. ඉතින් හොදම විසදුම විදිහට දකින්නේ එක මග හරින එක.
    මනෝ උපදේශනය හරාහා මේක විසදගන්න පුළුවන්.
     
    Last edited: