H61 motherboard එකක් තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    PSU එකෙයි බෝඩ් එකෙයි කිව්වා අවුල. දෙකම දාන්න වෙනවලු. උන් ගාව බෝඩ් එක මාස තුනේ වොරන්ටියට 16ක් කිව්වා. ඩරස් එකේ 12යි. හැබැයි අද ඕඩර් එක දැම්මොත් ආයෙ ඉන්න ඕන සඳුද වෙනකන් ඒක අතට එනකන්. අනික ඩරස් එකේ මාස හයේ සෙලර් වොරන්ටි තියෙනව. එෆ්බී එකේ තියෙනව මීට අඩුවට හැබැයි එව්වත් දුර තියෙන්නෙ.

    PSU එකත් වොට් 500 එකක් මෙහෙ 5500ක් විතර වෙනවලු. ඒකත් අඩුවට ගන්න තැනක් තියේද බ්‍රෑන්ඩ් නිව්?
     
    • Like
    Reactions: kinkon and NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Neoview yanna
    890b73acb0ddd2cbaf09f62043161a86.jpg
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    Un courier karanawada danne nane?
    යකෝ දස මහ බැලුම් බල බල ඉන්නෙ කෝල් එකක් දාපන්කො.

    උන් කුරිය කරනවා. මෙන්න උන්ගෙ කුරිය නම්බර් එක 0703343484

    කෝල් එකක් දීපන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    550w psu 2850 unge. eka paara genna ganin
    මම කෝල් කලා. බ්‍රෑන්ඩඩ් නෙමෙයිලු බන් පවර් සප්ලයි. බ්‍රෑන්ඩ් නිව් තියේලු වොට් 700 9000 ගානක්. බෝඩ් නම් තියේ.

    හ්-81 තියනවා
    ඒක සෙට් වෙන්නෙ නෑනෙ තර්ඩ් ජෙන් වලට? 🙄

    යකෝ දස මහ බැලුම් බල බල ඉන්නෙ කෝල් එකක් දාපන්කො.

    උන් කුරිය කරනවා. මෙන්න උන්ගෙ කුරිය නම්බර් එක 0703343484

    කෝල් එකක් දීපන්
    කෝල් කලා. ගිහිල්ලම ගන්නවා. හයිවේ බස් එකේ ගිහිල්ලා ගේන එක ලාභයි.

    Me ganan walata nam gihilla gaththath kisi paduwak na
    ඔව් තියෙනව කිව්වා. උදේ 7 හයිවේ බස් එකේ ගිහින් ගේනවා. 😎

    ehema mokuth karanne nehe..
    Gihilla bala la check karala argena enna ona (podi kattak kanna wenawa)

    issara nam ude 5 ta gihin polime idala yanna ona. Den aehema netuwa aethi
    ඒ මොකෝ යකෝ උදේ 5 ඉඳන් පෝලිමේ ඉන්නෙ ගෑස් පෝලිම් වගේ.. 🥴

    මොකක්ද බන් h61 එකෙයි b75 එකෙයි වෙනස? 🙄 b75 එක 9500ක් කිව්ව.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Un courier karanawada danne nane?
    කරනවා මචන් මම එහෙම ගේන්න ගන්නවා ඔයා මේ අංකයට Call දීලා Whatsapp කරන්න 0703343484

    උන්ගෙන් මම ගොඩක් දේවල් කුරියර් කරගෙන තියෙනවා. කෑලි හොදම හොදයි

    buykorea එකෙන් නම් ගන්න එපා උන් තේරිච බඩු මට එව්වේ ඔකොම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    salli tikak thiye nam 75 hari 77 hari ganna. 61 walata wada performance hodai
    උඹ කියන්නෙ b75 ද? වැඩි වෙනසක් නෑ ගනන්. 1500යි වෙනස. පර්ෆෝමන්ස් වැඩියි කිව්වෙ මොනවගේ එව්වද? HDMI out තියේද? රැම් 4ක් නම් ගහන්න පුලුවන් කියල තියේනේ. අනික මයෙහිතේ 32GB වෙනකන් රැම් ගහතැහැකිනේ.

    කරනවා මචන් මම එහෙම ගේන්න ගන්නවා ඔයා මේ අංකයට Call දීලා Whatsapp කරන්න 0703343484

    උන්ගෙන් මම ගොඩක් දේවල් කුරියර් කරගෙන තියෙනවා. කෑලි හොදම හොදයි

    buykorea එකෙන් නම් ගන්න එපා උන් තේරිච බඩු මට එව්වේ ඔකොම
    ගිහිල්ලම ගන්නව බන්. හෙට අනිද්ද වීකෙන්ඩ් නිසා ඕක හම්බෙද්දි සඳුදා වෙනව. ඊට වඩා ලාභයි ගිහින් ගන්න එක.
    ------ Post added on Dec 16, 2022 at 3:58 PM