PSU එකෙයි බෝඩ් එකෙයි කිව්වා අවුල. දෙකම දාන්න වෙනවලු. උන් ගාව බෝඩ් එක මාස තුනේ වොරන්ටියට 16ක් කිව්වා. ඩරස් එකේ 12යි. හැබැයි අද ඕඩර් එක දැම්මොත් ආයෙ ඉන්න ඕන සඳුද වෙනකන් ඒක අතට එනකන්. අනික ඩරස් එකේ මාස හයේ සෙලර් වොරන්ටි තියෙනව. එෆ්බී එකේ තියෙනව මීට අඩුවට හැබැයි එව්වත් දුර තියෙන්නෙ.
PSU එකත් වොට් 500 එකක් මෙහෙ 5500ක් විතර වෙනවලු. ඒකත් අඩුවට ගන්න තැනක් තියේද බ්රෑන්ඩ් නිව්?
PSU එකත් වොට් 500 එකක් මෙහෙ 5500ක් විතර වෙනවලු. ඒකත් අඩුවට ගන්න තැනක් තියේද බ්රෑන්ඩ් නිව්?