Haagala Hike ~ The real feeling of being LOST

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපේ පැත්තේ එනවනම් උදව්වක් හරි කරන්න පුළුවන්.මගේ දැන් කොලුකාලේ ඉවරවීගෙන යන්නේ මල්ලි.

    Wayasa gana hithanna epa,hitha hayya nam everest unath naginna puluwan :yes:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    adooo pattai bn...COOL wela giya
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    තැන්ක්ස් මචො, වෙලවක යන්න ඕන ඔය පැත්තෙ, පොඩි කලෙ ඉදන්ම පේන පේන කන්දට නගින ආසවක් තිබ්බා, මෙතනත් ලස්සනයි වගේ යන්න ඕන මචො. .

    8+
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සුපිරි කියන්නෙ ආයෙ ලොවෙත් නෑ ..පට්ට පින්තූර ටික ..
    මේවගේ ගමන් වල තියන ආතල් එක වෙන මොනව කරත් ගන්න බෑ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සුපිරි කියන්නෙ ආයෙ ලොවෙත් නෑ ..පට්ට පින්තූර ටික ..
    මේවගේ ගමන් වල තියන ආතල් එක වෙන මොනව කරත් ගන්න බෑ

    aniwa machan. :yes: